සිරි ලන්කන් කිරිකට් ගු 77 😪

Viranga 97

Active member
  • Jul 13, 2022
    102
    153
    43
    lpl වගේ ලොන්ත ලීග් ගහලා එකේ ඉන්න ලොන්තයොන්ට ගැහුවම ටීම් එකට ආව අවිශ්ක ෆේල් අච්චර හොද ඕපනින් එකක් තිබ්බ මැන්ඩිස් පැතුම් අයින් කරලා මෙන්ඩව 1 down දැම්මා....පස්සේ මහ ලොකු allrounder චාමික බොලේ දාලා හැම මැච් එකේම 50 ක් විතර දීලා බැට් කරන්න ආවාම පුකේ කඩි කාලා වගේ දුවන්න ගන්නවා ඌට ලොකු ශොට් ගහන්න බැහැ.....odi match වල 20 20 වගේ නෙමෙයි ඕවර් එකකට ලකුන හරි ගහලා 50 වෙනකන් ඇදන් යන්න ඕනේ...අනිත් එකා වනිදු ඌ රට ගැන නෙමෙයි ඌ ගැන හිතලා ලකුණු ගහන්න ගිහිල්ලා කෙලව ගත්තා තව ඌගේ බෝලීන් නම් දැන් ඇනලයිස් වෙලා ඉවරයි..ඒකට අපේ ඉන්න ඇනලිස්ට් පිං පඩි ගන්නවා....
    චන්දිමාල් වගේ හිටියනම් ලෑල්ල දාලා හරි ඉන්න තිබ්බා..
    අපේ බෝලින් නම් අන්තිමයි ඉන්දියාවේ උන් කිසිම ආයාසයකින් තොරව ලකුණු ගහනවා.....good length කැලේ....කෙලින්ම slot නැත්නම් මැද පිච්......
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,082
    1
    28,585
    113
    Lankawe cricket chora une School Cricket format eka nisa
    මේක තමයි මූලික හේතුව. School team එකට එන්න නම් කොල්ලාගෙ අම්මා coach ට රෙද්ද උස්සන්න ඕන, නැත්නම් පගාව දෙන්න ඕන, එහෙමත් නැත්නම් තාත්තා OB එකේ තද පොරක් වෙන්න ඕන
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    1. Discipline

    If no 1 is there, skills can be developed. But current lankan idiots curse for cricket. Icc should ban sl cricket. Like japan was bombed from nuclear in ww, all the slc should start from zero. Even adu kule social media fuckers is a curse. End of the everything going top to down in shit lanka like economy, politics, music, cartoon, dramas, sports. Future is a huge black screen of shit lanka.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මේක තමයි මූලික හේතුව. School team එකට එන්න නම් කොල්ලාගෙ අම්මා coach ට රෙද්ද උස්සන්න ඕන, නැත්නම් පගාව දෙන්න ඕන, එහෙමත් නැත්නම් තාත්තා OB එකේ තද පොරක් වෙන්න ඕන
    na ekama nemei, ehemath thiyanawa eth National level enna aniwa perform karanna one. meke thiyenne wena aulak. man oka gana ambanakata kiyala thiyanawa, welawaka aye daannam
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුද බන් දැන් match බලන්නේ 😆ඔය වේසිගෙ පුතාල ට දින්නත් පැරදුනත් පඩිය හම්බෙනවා නේ.. උන්ට සිහිය තියෙන්නෙ ඒවා හොටෙල්, ඉඩම් වලට invest කරන්න විතරයි.. උබලත් ඔය match බලන වෙලේ ආතල් එකේ කීයක්හරි හොයාගන්න විදිහක් බලපල්ලා බන් :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් දැන් match බලන්නේ 😆ඔය වේසිගෙ පුතාල ට දින්නත් පැරදුනත් පඩිය හම්බෙනවා නේ.. උන්ට සිහිය තියෙන්නෙ ඒවා හොටෙල්, ඉඩම් වලට invest කරන්න විතරයි.. උබලත් ඔය match බලන වෙලේ ආතල් එකේ කීයක්හරි හොයාගන්න විදිහක් බලපල්ලා බන් :yes:
    Sri Lanka News GIF by Storyful
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    fb page වේසි#ක පුතාල ටික පන්නල දාපූ දාට මුන් ක්‍රිකට් ගහන්න ඕනෙ කියලවත් හිතයි. පැරදිච්ච මැච් එකෙත් දසුනය ගහපු හැටියි, ලොන්තපෝල් ඇෆ්ගන් උන්ට ගහපු හැටියි දදා ක්‍රවුඩ් එක චූන් කරෝනව. ඉතින් බලන උන්ටත් පැරදුනා කියල ගානක් නෑ. ක්‍රවුඩ් එකෙන් ප්‍රෙශර් එකක් එනකම් මුන් හැදෙන්නෙ නෑ. ක්‍රිකට් ඇරෙන්න අනිත් ඔක්කොම ගහනව ටීම් එකේ ඉදන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඉන්දියාවෙ ගහන බයිලැට්‍රල් කොහොමත් දිනන්න අමාරුයි. හොඳ ටීම් එකක් හිටපු කාලෙදිවත් අපි ඔය සීරීස් දින්නෙ අඩුවෙන්. නමුත් මේකෙදි අපි දැක්කෙ අර සාමාන්‍යෙන් තිබිය යුතු අපහසුවට වඩා ටීම් එකේ සරළ අදක්ෂකම නිසාම එන දුර්වල බවක්. ප්‍රැක්ටිස් කරන්නෑ, ගෑනු පස්සෙ යනව, ආගම් කේස්...මේව ෆෑන්ස් ලට යම් බලාපොරොත්තුවක් අවශ්‍ය නිසා කියාගන්න දේවල් වෙන්නයි බොහෝවිට ඉඩක් තියෙන්නෙ. අපි පොඩි කාලෙ අම්මල කියන්නෙ මොලේ තියෙනව උනන්දුව නෑ කියල, ළමය අමු මැට්ටා හැබැයි. මේ ටීම් එකට මීට වඩා මාරම ලොකු දෙයක් කරන්න බෑ මන් හිතන්නෙ.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    ඉන්දියාවෙ ගහන බයිලැට්‍රල් කොහොමත් දිනන්න අමාරුයි. හොඳ ටීම් එකක් හිටපු කාලෙදිවත් අපි ඔය සීරීස් දින්නෙ අඩුවෙන්. නමුත් මේකෙදි අපි දැක්කෙ අර සාමාන්‍යෙන් තිබිය යුතු අපහසුවට වඩා ටීම් එකේ සරළ අදක්ෂකම නිසාම එන දුර්වල බවක්. ප්‍රැක්ටිස් කරන්නෑ, ගෑනු පස්සෙ යනව, ආගම් කේස්...මේව ෆෑන්ස් ලට යම් බලාපොරොත්තුවක් අවශ්‍ය නිසා කියාගන්න දේවල් වෙන්නයි බොහෝවිට ඉඩක් තියෙන්නෙ. මේ ටීම් එකට මීට වඩා මාරම ලොකු දෙයක් කරන්න බෑ මන් හිතන්නෙ.
    Koli fail weddi team ekatama goda enna thamai ban India tour ekak call karanne.

    Unta form ekata enna thamai api yanne...


    Sanga mayya Mali inna kaleth hodi nethuva kaala awilla inne...


    First time ?
    aththa india vala win karanna amarui.meke inna unge talent ekak nam ne bn.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුද බන් දැන් match බලන්නේ 😆ඔය වේසිගෙ පුතාල ට දින්නත් පැරදුනත් පඩිය හම්බෙනවා නේ.. උන්ට සිහිය තියෙන්නෙ ඒවා හොටෙල්, ඉඩම් වලට invest කරන්න විතරයි.. උබලත් ඔය match බලන වෙලේ ආතල් එකේ කීයක්හරි හොයාගන්න විදිහක් බලපල්ලා බන් :yes:
    ඔන්න ඕක තමා සිරා කතාව. උන්ට වැඩක් නැ බන් මොනවා උනත්
    උන්ගේ දායක සබවක් හදාගෙන උන්ට ගෙවලා තියන් ඉන්නේ ෆේස්බුක් කමෙන්ට් එහෙම අප් කරන්න
    යටින් බිස්නස්. ලංකාවේ උන් බලාපොරොත්තු තියන් ඉන්නවා අද ගහයි හෙට ගහයි කියල

    යකෝ තේරුම් ගනින් ලංකාවේ උන් ක්‍රිකට් මැච් දිනන්නේ ලංකාවේ රජයට ඕනේ උනාම විතරයි
    ඕක තාම තේරෙන්නේ නැත්නම් පරිනත නැ :lol: :lol: :lol: