මේක තමයි මූලික හේතුව. School team එකට එන්න නම් කොල්ලාගෙ අම්මා coach ට රෙද්ද උස්සන්න ඕන, නැත්නම් පගාව දෙන්න ඕන, එහෙමත් නැත්නම් තාත්තා OB එකේ තද පොරක් වෙන්න ඕනLankawe cricket chora une School Cricket format eka nisa
na ekama nemei, ehemath thiyanawa eth National level enna aniwa perform karanna one. meke thiyenne wena aulak. man oka gana ambanakata kiyala thiyanawa, welawaka aye daannamමේක තමයි මූලික හේතුව. School team එකට එන්න නම් කොල්ලාගෙ අම්මා coach ට රෙද්ද උස්සන්න ඕන, නැත්නම් පගාව දෙන්න ඕන, එහෙමත් නැත්නම් තාත්තා OB එකේ තද පොරක් වෙන්න ඕන
ආයෙත් අහලාmahaththaya football da balanne

කවුද බන් දැන් match බලන්නේඔය වේසිගෙ පුතාල ට දින්නත් පැරදුනත් පඩිය හම්බෙනවා නේ.. උන්ට සිහිය තියෙන්නෙ ඒවා හොටෙල්, ඉඩම් වලට invest කරන්න විතරයි.. උබලත් ඔය match බලන වෙලේ ආතල් එකේ කීයක්හරි හොයාගන්න විදිහක් බලපල්ලා බන්
![]()
ඉන්දියාවෙ ගහන බයිලැට්‍රල් කොහොමත් දිනන්න අමාරුයි. හොඳ ටීම් එකක් හිටපු කාලෙදිවත් අපි ඔය සීරීස් දින්නෙ අඩුවෙන්. නමුත් මේකෙදි අපි දැක්කෙ අර සාමාන්‍යෙන් තිබිය යුතු අපහසුවට වඩා ටීම් එකේ සරළ අදක්ෂකම නිසාම එන දුර්වල බවක්. ප්‍රැක්ටිස් කරන්නෑ, ගෑනු පස්සෙ යනව, ආගම් කේස්...මේව ෆෑන්ස් ලට යම් බලාපොරොත්තුවක් අවශ්‍ය නිසා කියාගන්න දේවල් වෙන්නයි බොහෝවිට ඉඩක් තියෙන්නෙ. මේ ටීම් එකට මීට වඩා මාරම ලොකු දෙයක් කරන්න බෑ මන් හිතන්නෙ.
aththa india vala win karanna amarui.meke inna unge talent ekak nam ne bn.Koli fail weddi team ekatama goda enna thamai ban India tour ekak call karanne.
Unta form ekata enna thamai api yanne...
Sanga mayya Mali inna kaleth hodi nethuva kaala awilla inne...
First time ?
ඔන්න ඕක තමා සිරා කතාව. උන්ට වැඩක් නැ බන් මොනවා උනත්කවුද බන් දැන් match බලන්නේඔය වේසිගෙ පුතාල ට දින්නත් පැරදුනත් පඩිය හම්බෙනවා නේ.. උන්ට සිහිය තියෙන්නෙ ඒවා හොටෙල්, ඉඩම් වලට invest කරන්න විතරයි.. උබලත් ඔය match බලන වෙලේ ආතල් එකේ කීයක්හරි හොයාගන්න විදිහක් බලපල්ලා බන්
![]()
