අද අපි ඔක්කොම ගියා පරම නිබ්බාන ධර්මයතයනයට සිල් ගන්න. කියන්න සතුටුයි අපි ආයෙත් හැරෙන්නේ නැහැ. ඔබටත් බොහෝ පින් අන්තර්ජාලයේ කරන දැනුවත් කිරීම් වලට.
භාවනා වැඩසටහනකට සහභාගී වෙලා ඉතිරි කොටස සම්පූර්න කරගන්න. සුවපත් වේවා !
සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන ..
මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!
මම මේක කියනකොට ඔයාට හිත රිදෙන්න පුලුවන්. නමුත් නොකියා ඉන්නත් බැහැ.
මම ඔයාට මේක අනුකම්පාවෙන් කියන්නේ තවත් පවු කිරීමෙන් වැලකී ඉඳියි කියල හිතලා.
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දේශනා කරන ධර්මයේ කිසි වරදක් නැහැ. ප්රශ්නය තියෙන්නේ ඔයාට ධර්මය තේරෙන ප්‍රඥ්ඥාව නැති එක.
ඔයාට හිතෙනවා ඇති මට උපාදී සහ නොයෙකුත් අනෙක් සම්මාන ලබාගෙන තියෙන නිසා ඔයා මෝඩයෙක් නොවෙයි කියලා. නමුත් මෙතන "ප්‍රඥ්ඥාව" කියන්නේ -> ධර්මය තේරුම් ගැනීමේ ශක්තිය. ඒක හැදෙන්නේ පෙර කල පින් වලින්. ඔයාට ඒක කිසි සේත්ම නැහැ.
ඔයාට තියෙන එකම පිලියෙම අර උඩ පලවෙලා තියෙන "සංසාර නය වලින් මිදීම්" පියවර 4 දවස පතා කරන එක ප්‍රඥඥාව පහළ වෙනකන්.



පෙනීම
ඇසීම -> ප්‍රිය -> කැමැත්ක් ඉටුවෙයි කියා ([U]ඉච්ච[/U]) -> රාගයෙන් බැදීම (පටි-[U]ඉච්ච[/U])
විපාක -> ගන්ද -> අප්‍රිය -> කැමැත්ක් ඉටුවෙයි කියා ([U]ඉච්ච[/U]) -> ද්වේශයෙන් බැදීම (පටි-[U]ඉච්ච[/U]) -> පටි-[U]ඉච්ච[/U]-සමුප්පාදය
රස -> ප්‍රිය/අප්‍රිය මැනීම -> කැමැත්ක් ඉටුවෙයි කියා ([U]ඉච්ච[/U]) -> මෝහයෙන් බැදීම (පටි-[U]ඉච්ච[/U])
ස්පර්ශය
සිතීම
(1) (2) (3) (4) (5) (6)
-> අරිහත් පල ලැබූ කෙනෙක්ට (1) -> (2) -> (3)
-> අනෙක් අය (1) -> (2) -> (3) -> (4) -> (5) -> (6)