සිරි සද්ධර්මය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    22140868_1423426864437372_4160999501101720949_n.jpg




    22137267_1424227641023961_2471501651783435264_o.jpg
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අද අපි ඔක්කොම ගියා පරම නිබ්බාන ධර්මයතයනයට සිල් ගන්න. කියන්න සතුටුයි අපි ආයෙත් හැරෙන්නේ නැහැ. ඔබටත් බොහෝ පින් අන්තර්ජාලයේ කරන දැනුවත් කිරීම් වලට.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද අපි ඔක්කොම ගියා පරම නිබ්බාන ධර්මයතයනයට සිල් ගන්න. කියන්න සතුටුයි අපි ආයෙත් හැරෙන්නේ නැහැ. ඔබටත් බොහෝ පින් අන්තර්ජාලයේ කරන දැනුවත් කිරීම් වලට.

    භාවනා වැඩසටහනකට සහභාගී වෙලා ඉතිරි කොටස සම්පූර්න කරගන්න. සුවපත් වේවා !
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    භාවනා වැඩසටහනකට සහභාගී වෙලා ඉතිරි කොටස සම්පූර්න කරගන්න. සුවපත් වේවා !

    ඔබත් සුවපත් වේවා ! භාවනා කරන්නම ඕනේ හැබැයි නිවාඩු දාගන්න එක තමයි අමාරුම වැඩේ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද නිවන් දැකිය නොහැකිද ?
    නිවන් මග වැසුනේ කෙසේද ?

    මෑත කාලය වන තෙක්ම වසර දහස් ගණනක කාලයක් තිස්සේ වැසී වැලළී යටපත්ව පැවති ප්‍රායෝගික නිවන් මග යලි නිරාවරණය
    කරමින් නිබ්බාන වීම සඳහාම උපකාරී වන පෙර නොඇසු විරූ පරම දුර්ලභ අති ගාම්භීර බුද්ධ දේශණාව අර්ථ, ධර්ම, නිරුක්ති පටිසංභිදා යන සිව්පිළිසිඹියාපත්
    සහිතව දේශනා කරනු ලබන
    බුද්ධ භාෂිතයේ සමස්ථ ධර්මස්කන්ධයම දරා සිටින "සං" දේශනාව නැවත මතු කර ලෝකයාට දේශනා කල

    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ විසින්

    -මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
    -පන්නිපිටිය
    -මහනුවර
    ඇතුළු හෙළබිමෙහි විවිධ ස්ථාන වලදී පවත්වනු ලබන පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශනා ශ්‍රවණය කර අති දුර්ලභව ලැබු මේ මිනිසත් බවෙහි අරුත වටහා ගැනීමටත්
    බියකරු වූ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වීමටත් කැමති පින්වත් ඔබ සැමට ආරාධනා.....!!!
    www.panhinda.sirisaddharmaya.net





    23031349_1449871261792932_7115692094662464330_n.jpg




    23172564_1450662618380463_1055468260233383610_n.jpg
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0



    ආ....! මේ අර "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ. ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට සන්නිවේදන මාර්ග වලට යන්නේ නෑ." කියපු මීවනපලානේ පචෝරිස් හිමි නොවැ. සජීව විකාශය කරනවා යැයි කියාත් තියෙන්නේ. TNL රූපවාහිනියෙත් යනවාලු. ඒ මදිවාට එළකිරියේ ඒ ගැන ප්‍රසිද්ධ කිරීමත් කරලා. අනේ අප්පේ මුංගේ "පරම සත්‍යය" ඔළුව අවුල් වෙච්ච එවුන්ටම ගැළපෙනවා!

    --

     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1826504

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825691

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825092

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824922

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824688

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113

    සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන ..
    මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!


    මම මේක කියනකොට ඔයාට හිත රිදෙන්න පුලුවන්. නමුත් නොකියා ඉන්නත් බැහැ.

    මම ඔයාට මේක අනුකම්පාවෙන් කියන්නේ තවත් පවු කිරීමෙන් වැලකී ඉඳියි කියල හිතලා.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දේශනා කරන ධර්මයේ කිසි වරදක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔයාට ධර්මය තේරෙන ප්‍රඥ්ඥාව නැති එක.

    ඔයාට හිතෙනවා ඇති මට උපාදී සහ නොයෙකුත් අනෙක් සම්මාන ලබාගෙන තියෙන නිසා ඔයා මෝඩයෙක් නොවෙයි කියලා. නමුත් මෙතන "ප්‍රඥ්ඥාව" කියන්නේ -> ධර්මය තේරුම් ගැනීමේ ශක්තිය. ඒක හැදෙන්නේ පෙර කල පින් වලින්. ඔයාට ඒක කිසි සේත්ම නැහැ.

    ඔයාට තියෙන එකම පිලියෙම අර උඩ පලවෙලා තියෙන "සංසාර නය වලින් මිදීම්" පියවර 4 දවස පතා කරන එක ප්‍රඥඥාව පහළ වෙනකන්.

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    මම මේක කියනකොට ඔයාට හිත රිදෙන්න පුලුවන්. නමුත් නොකියා ඉන්නත් බැහැ.

    මම ඔයාට මේක අනුකම්පාවෙන් කියන්නේ තවත් පවු කිරීමෙන් වැලකී ඉඳියි කියල හිතලා.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දේශනා කරන ධර්මයේ කිසි වරදක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔයාට ධර්මය තේරෙන ප්‍රඥ්ඥාව නැති එක.

    ඔයාට හිතෙනවා ඇති මට උපාදී සහ නොයෙකුත් අනෙක් සම්මාන ලබාගෙන තියෙන නිසා ඔයා මෝඩයෙක් නොවෙයි කියලා. නමුත් මෙතන "ප්‍රඥ්ඥාව" කියන්නේ -> ධර්මය තේරුම් ගැනීමේ ශක්තිය. ඒක හැදෙන්නේ පෙර කල පින් වලින්. ඔයාට ඒක කිසි සේත්ම නැහැ.

    ඔයාට තියෙන එකම පිලියෙම අර උඩ පලවෙලා තියෙන "සංසාර නය වලින් මිදීම්" පියවර 4 දවස පතා කරන එක ප්‍රඥඥාව පහළ වෙනකන්.


    :yes::yes::yes:


     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    Code:
    			පෙනීම 		
    			ඇසීම		-> ප්‍රිය			->    කැමැත්ක් ඉටුවෙයි කියා ([U]ඉච්ච[/U]) 	-> රාගයෙන් බැදීම  (පටි-[U]ඉච්ච[/U])
    විපාක 	->     ගන්ද		-> අප්‍රිය 			->    කැමැත්ක් ඉටුවෙයි කියා ([U]ඉච්ච[/U])	-> ද්වේශයෙන් බැදීම (පටි-[U]ඉච්ච[/U])	-> පටි-[U]ඉච්ච[/U]-සමුප්පාදය
    			රස		-> ප්‍රිය/අප්‍රිය මැනීම	->    කැමැත්ක් ඉටුවෙයි කියා  ([U]ඉච්ච[/U])	-> මෝහයෙන් බැදීම (පටි-[U]ඉච්ච[/U])
    			ස්පර්ශය
    			සිතීම
    			
    (1)			(2)			(3)					(4)							(5)					(6)
    							
    					
    ->	අරිහත් පල ලැබූ කෙනෙක්ට	(1)	->	(2)	->	(3)
    ->	අනෙක් අය				(1)	->	(2)	->	(3)	->	(4)	->	(5)	->	(6)
     
    Last edited: