සිරි සමන්තභද්‍ර අස්ගිරි මහානායකට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    සිරි සමන්තභද්‍ර අස්ගිරි මහානායකට

    සමන්ත භද්‍ර අස්ගිරියෙ මහානායකට කියපු කතාව දැක්කද

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    GOT එකටත් කරන අපහාසයක්. ඒකෙ music දැම්මෙ ලබ්බටද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මගේ සාසනය විනාසයට පත්වන්නේ පිටතින් එල්ලවන පලපෑම් වලින් නොව , මගේ සාසනය තුල සිටින්නන්ගේ ක්‍රියාවලින්ය

    (බුධුරජාණන් වහන්සේ )
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    මගේ සාසනය විනාසයට පත්වන්නේ පිටතින් එල්ලවන පලපෑම් වලින් නොව , මගේ සාසනය තුල සිටින්නන්ගේ ක්‍රියාවලින්ය

    (බුධුරජාණන් වහන්සේ )

    වැඩේ තියෙන්නෙ ඔය බඩ්ඩට ඕක කීවොත් දෙයි විනය පිටකයෙන්. :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රහත් උතුමාණන් පරල වෙලා වගේ... :shocked:
    මම නම් අහල තියෙන්නේ පරල වෙන්න මළ පෙරේතයින්, පිසාචයින්, කුම්භාණ්ඩයින් කියලා... :P

     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    උපසම්පදාව ලබපු භික්ෂුන්වහන්සේ නමකට විනය නීති 227 ක් පනවා තිබෙනවා ,මින් එක විනය නීතියක් කැඩුවත් උපසම්පදාව අහෝසියි.
     

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    රහත් උතුමාණන් පරල වෙලා වගේ... :shocked:
    මම නම් අහල තියෙන්නේ පරල වෙන්න මළ පෙරේතයින්, පිසාචයින්, කුම්භාණ්ඩයින් කියලා... :P

    ලොකු වෙනසක් නැ බන්. එකම ජාතියේ.
    :yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අහෝ ද්වේශය නොනැසූ රහතන් වහන්සේ...... හොඳටම කිපී ඇති හැඩයි !!!!