සිරි සමන්තභද්‍

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මෙයා තුන්වෙනි ඇහැ ඕපන් කරන් ගේම දෙන්නේ.ලංකාවේ උන් දන්නෙත් නැහැ 3rd eye මොකක්ද කියලවත්...

    සමන්තබද්‍රයා කොලු කාරයෙක්ලු. සෝ යු ක්නොව් වට් තර්ඩ් අයි මීන් :rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    22 පෝය දවසෙ සිරීපාදෙ බාර හාමුදුරුවො කිව්ව බුදුහාමුදුරුවො ඇතුලු 500ක් රහතුන් සමන් කියල ප්‍රාදේශිය නායකයගෙ ආරාධනය පරිදි කැළණියෙ ඉඳන් සිරීපාදෙට ගුවනින් වැඩම කරල සිරි පතුල පිහිටවෙව්ව කියල..ඉන්දියාවෙ ඉඳන් ලංකාවටත් වැඩම කරන්ඩ ඇත්තෙත් ගුවනින් තමා..ඇත්තටම ශරීරයෙන් ආවෙ නැතත් සිත දියුණු කරපු අයට සිතෙන්(මනෝකාය/ආත්මය මොකක් හරි) ඇවිල්ල පස්සෙ ඝන රූපයක් මවාගත හැකි වගේ දෙයක්ද දන්නෙ නෑ?

    ඔය සිරි සමන්තභද්‍ර හාමුදුරුවොන්ට හොඳ ධර්ම දැනුමක් තියෙනව ත්‍රීපිටකයෙ තියෙන හැම දැයක්ම වගේ,ඒ වගේම පට්ට තර්ක කිරීමේ හැකියාවකුත් තියෙනව,රහත් උනයි කිව්වට(හෝ තමන්ම හිතාගත්තට පස්සෙ)ඔය දැනුම සහ තර්ක හැකියාව නිසා වෙනමම කතා ටිකක් කියනව කියලයි මට හිතෙන්නෙ.

    ඕක වෙන්න පුළුවන් ක්‍රම මේමයි :

    1. ඇත්තටම බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳන් කැලණි ට්‍රාන්සිට් එක හරහා සිරිපාදේ වැඩම කලේ ගුවනින් ගුවන් යානයකින්. යානය රාවණාගේ. මොකද මේක වෙන්න පුළුවන්. රාවණ ඉන්න කාලේ සිදුහත් කුමරු ඉපදෙන්න තියා හිතලවත් නෑ.

    2. හනුමා ආව වගේ ආව වෙන්නහ් පුළුවන්

    3. ඉන්දියාවේ ඉඳන් නැවක/බෝට්ටුවක/පාරුවක ආව කැලණියේ ඉඳන් පයින් ගියා

    4. බුදුහාමුදුරුවෝ අවේ නෑ ඒ වෙනුවට බොරුවට පොරක් ඒ වගේ ගිහිං ආව. ලංකාවේ එකෙක්

    5. ආදම් ගේ පාලමය කියනා වැලි පරය දිගේ ආව
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    සීතාට උකන ජරමර අස්සේ රාවණාට බුදුහාමුදුරුවන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න වෙලාවක් තිබ්බ කියල මමනම් හිතන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    සීතාට උකන ජරමර අස්සේ රාවණාට බුදුහාමුදුරුවන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න වෙලාවක් තිබ්බ කියල මමනම් හිතන්නේ නෑ.

    Don't disrespect king ravana.He didn't even touch sitha.:P
     
    Etakota maha mogollana stories?

    Kawum alawapu ewa
    Naga rajuruwo mella karapu ewa
    Yathuru hilen ringapu ewa
    :shocked:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Don't disrespect king ravana.He didn't even touch sitha.:P

    මටනම් සුවර් සීතව ඉන්දියාවෙන් කිඩ්නැප් කරන් එද්දී දඬුමොණරෙ පදින ගමන් රාවණා සීතව ඔඩොක්කුවේ තියාගෙන ඩොගී ස්ටයිල් කර කර ආවේ කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    Etakota maha mogollana stories?

    Kawum alawapu ewa
    Naga rajuruwo mella karapu ewa
    Yathuru hilen ringapu ewa
    :shocked:

    ඒවා ගැන දන්නේ නෑ

    හැබැයි බුදුහාමුදුරුවන්ට අනාගතේ දකින්න පුළුවන් නිසා ලංකාවට වැඩම කරපු එක පාරක වත් බුද්ධගම ලංකාවේ උන්ට දෙන්න ගියේ නෑ මොකද අනාගතේ මුන් පිස්සු කෙලිනවා කියල හොඳටම දැනගෙන හිටිය නිසයි

    පස්සේ කිං අසෝකාගේ දර්මයෙන් රටවල් ඇල්ලීමේ මෙහෙයුමට අනුව තමයි දිගුදුර මෙහෙයුම් අද්යක්ෂක මහින්ද ඒජන්ට් කෙනෙක් විදිහට එව්වේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    සීතාට උකන ජරමර අස්සේ රාවණාට බුදුහාමුදුරුවන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න වෙලාවක් තිබ්බ කියල මමනම් හිතන්නේ නෑ.

    අවර් ග්‍රේට් කිං රාවන් ඔල්වෙස් හැඩ් ස්පෙයාර් එයාර්ක්‍රෆ්ට් රේඩි යෝ මදෆක :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    Etakota oya mihidu hamduruwo udin apu ewa,yama maha pelahera,angulimala damanaya ewa okoma boru wenawane:baffled:
    Etakota maha mogollana ara kawum alawapu ewa,naga raju damanaya karapu ewa

    Etakota maha mogollana stories?

    Kawum alawapu ewa
    Naga rajuruwo mella karapu ewa
    Yathuru hilen ringapu ewa
    :shocked:

    දැන් උබ මේවා නිකන්ම නිකන් කතන්දර නෙවෙයි කියල විශ්වාස කරන්නේ මොන පදනමක් යටතේද ? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    දැන් උබ මේවා නිකන්ම නිකන් කතන්දර නෙවෙයි කියල විශ්වාස කරන්නේ මොන පදනමක් යටතේද ? :eek:

    Ithin bn mogolanna rahathan wahanse famous uneth e powers hindane.ewa hemathanama liyalath tiyenawane.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    දැන් උබ මේවා නිකන්ම නිකන් කතන්දර නෙවෙයි කියල විශ්වාස කරන්නේ මොන පදනමක් යටතේද ? :eek:

    Buduhamduruwoge story eka okoma wenas wenawane bn.buduhamduruwo yama maha pelahera paweth budu una kiyala pennane.ethakota angulimala damanaya,nalagiri damanaya.metchara nikanma nikan stories liyanna pissuda?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Ithin bn mogolanna rahathan wahanse famous uneth e powers hindane.ewa hemathanama liyalath tiyenawane.

    ඉතින් බං දැන් උබ ජේසු අර මාළු මවපුවයි හීල් කරපුවයි අරවයි මේවයි විශ්වාස කරනවද ? තව මිනිස්සුන්ව මවපුව විශ්වාස කරනවද ? එතකොට ඔය අල්ලගෙ හුටපට .. බලපන් වෙනස උබ බෞද්ධයෙක් නං උබට ඒවා මැජික් .. ඒ ඒ උනාට බුද්ධාගමේ ඒවා මැජික් නෙවෙයි කියල පිළිගන්න උබට ශක්තියක් නෑ .. ආගම් සේරගේම තියෙන මේ කතා හරි ප්‍රසිද්ධයි , ලියවිලාත් තියෙනවා .. සමහරුන්ට මේවා ඇත්ත වෙනකොට තව සමහරුන්ට මේවා බොරු වෙනවා .. මං අහන්නේ මේ මැජික් වල පදනම මොකක්ද ? බුද්ධාගම කියන්නේ මේවා නෙවෙයි නේ බං .. ඒක තනිකර ෆිලොසොෆි එකක් .. ! :baffled:
     
    Nene man kiyanne majic kiyala newe.e kiyanne buduhamduruwonta udin enna be.ehema science ekak or power ekak dhayana walin develop wenne ne kiyana ekane
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Nene man kiyanne majic kiyala newe.e kiyanne buduhamduruwonta udin enna be.ehema science ekak or power ekak dhayana walin develop wenne ne kiyana ekane

    eka thamai man ahanne .. uba ehema puluwan kiyanne magic kathaa wishwaasa karalane ? :baffled: try karala balala newei ne ..

    budu hamuduruwo kiyala thiyenne udin yanna one nan niwan dakinna try karapan kiyalada bn ? :baffled: