සිරි_සමන්තභද්‍ර

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මිට අවුරුදු ගානකට කලින් හැම පෝයටම ස්වර්ණවාහිනියේ ගියා බන ..එතකොට පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ..මමත් සැහෙන පැහැදිමකින් හිටියා ඒ කාලේ.තියෙන හැම වැඩසටහනක්ම බැලුවා :yes: පස්සේ පස්සේ මිටර් වුනා..මේක වෙනම දෙයක් යන්නේ කියලා...

    මට හිතෙන දෙයක් තමයි මේක...සමහර ප්‍රසිද්ධ හාමුදුරුවරු ඉන්නවා..ඒ අය ලගට ගොඩක් සෙනගක් එනවා..බොහෝ විට NGO වලින් එහෙම සල්ලි දිලා ඒ අයව වෙනම පැත්තකට හරවගෙන නියම බුද්ධාගම විකෘති කරවලයි මිනිස්සු අතරට යවන්නේ..හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම නෙමේ.

    මහමෙව්නාව ට මම ගිහින් නෑ..එතනත් වෙනම කතන්දරයක් කියල සමහර උදවිය කියනවා..පිළිම , 'අසපු' සාම්ප්‍රදායික ඒවා නෙමේලු...හරියටම දන්නේ නැතිව චෝදනා කරන්න බෑ මට...දන්න අය වැඩි විස්තර දාන්න

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    හරියට හරි...!!

    :):)

    මහමෙව්නාවෙත් පොඩි පොඩි සීන් තියෙනවා. මම නම් ගොඩක්ම අකමැති මස් කෑවට කමක්නෑ කියලා ලැජ්ජ නැතුව කියන එකට. මොන උනත් මිස්ටර් සමන්ත බද්‍රට වඩා හානිය අවමයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    :):)

    මහමෙව්නාවෙත් පොඩි පොඩි සීන් තියෙනවා. මම නම් ගොඩක්ම අකමැති මස් කෑවට කමක්නෑ කියලා ලැජ්ජ නැතුව කියන එකට. මොන උනත් මිස්ටර් සමන්ත බද්‍රට වඩා හානිය අවමයි.

    අඩේ එහෙම කියනවද බං? :shocked: මම හරියට දන්නේ නෑ ..පොඩ්ඩක් විස්තර දාපං..මමත් පට්ට ආසාවෙන් හිටියා යන්න...අනික බුද්ධ ප්‍රතිමා වුනත් හින්දු විදියටලු කියනවා...චැනල් 2ක් , පත්තරයක් ගෙනියන්න දායකයින්ගේ මුදල් විතරක් ඇතිද කියලත් හිතෙනවා වෙලාවකට :yes:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :):)

    මහමෙව්නාවෙත් පොඩි පොඩි සීන් තියෙනවා. මම නම් ගොඩක්ම අකමැති මස් කෑවට කමක්නෑ කියලා ලැජ්ජ නැතුව කියන එකට. මොන උනත් මිස්ටර් සමන්ත බද්‍රට වඩා හානිය අවමයි.

    මෙන්න ඔය අසපු වල අලුත්ම සෙල්ලම

    http://goo.gl/EE33aK

    anurapura-640x400.png
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113

    අඩේ එහෙම කියනවද බං? :shocked: මම හරියට දන්නේ නෑ ..පොඩ්ඩක් විස්තර දාපං..මමත් පට්ට ආසාවෙන් හිටියා යන්න...අනික බුද්ධ ප්‍රතිමා වුනත් හින්දු විදියටලු කියනවා...චැනල් 2ක් , පත්තරයක් ගෙනියන්න දායකයින්ගේ මුදල් විතරක් ඇතිද කියලත් හිතෙනවා වෙලාවකට :yes:

    තැන නම් ලස්සනයි. ලංකාවේ තියෙන පිළිමවල බුදුන් තමයි හරි, තායිලන්තයේ, ජපානයේ පිලම වැරදියි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා පිලිම සම්බන්ධව මම නම් මුකුත් කියන්න කැමති නෑ මොකද ඒ ඒ රටවල් වලට ඒ ඒ නිර්මාණ ශිල්පියට ආවේනික දේවල් තියෙනවා එතකොට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්.

    හැබැයි ඔය හාමුදුරුවො මස් කෑවට කමක් නෑ කියලා පොතුත් ලියලා තියෙනවා. බණ වලත් කියනවා. හොඳද නරකද කියලා හොයන්න තරම් වත් මම නම් ෆලෝ කරන්නේ නෑ. හැටි දැන ගත්ත දා ඉඳන් අත ඇරලා දාල තියෙන්නේ. වීඩියෝ පොත් ලිපි තියෙනවා නෙට් එකෙන් හොයලා බලපන්.
    http://download.ifbcnet.org/2015/02/19/නිර්මාංශ-ප්‍රශ්නය-පූජ්‍/

    චතුරාර්‍ය සත්‍යයි ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි ඉස්සරහට දාලා දෙසනකොට නම් ශ්‍රද්ධාව දෝරේ ගලනවා. ඒවා ඉස්සරහට දාලා තමයි තමන්ට ඕන ඉත්තා අපිටත් නොදැනි අපේ හිතට ඇදලා දාන ගේම ගහන්නේ. ඒ නිසා බලන දෙයක් මීටරෙන් බලපන්.

    මම දන්න මාම කෙනෙක් කිව්වා, ඔතනට යන්න ඉස්සර වෙලා නිර්මාංශව ඉන්න කොල්ලො කෙල්ලො ඕනම මසක් කන්න තරම් බ්‍රේන් වොශ් එකක් දීලා හිත වෙනස් කරනව කියලා. ඒක ඒ මාමගේ අත්දැකීමක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මෙන්න ඔය අසපු වල අලුත්ම සෙල්ලම

    http://www.rivira.lk/online/2016/05/14/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1/

    anurapura-640x400.png

    link eka wada na machan. hariyata dapan
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...

    Well Said Machan
    you Hit the nail on the top
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ගොඩක් අය විවේචන කරන්නේ එ හාමුදුරුවෝ කියන දේ ඇත්තද නැත්තද කියලා
    හොයන්නේ නැතිව...එකයි හැමොම බනින්නේ..

    Agreed
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,325
    113
    Microsoft
    :):)

    මහමෙව්නාවෙත් පොඩි පොඩි සීන් තියෙනවා. මම නම් ගොඩක්ම අකමැති මස් කෑවට කමක්නෑ කියලා ලැජ්ජ නැතුව කියන එකට. මොන උනත් මිස්ටර් සමන්ත බද්‍රට වඩා හානිය අවමයි.

    :yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕක බිස්නස් එකක් බන් අන්ධ භක්තියෙන් පෙලෙන මිනිස්සුන්ව රවට්ටන එක කරන්නේ...

    ඉන්දියාවේ ඕක ගජරාමෙට කරනවා... ලංකාවේ නම් ඉතින් මෙයා විතරයි ඔය සිස්ටම් එකට කරන්නේ... වෙන වෙන විදිවලින් මිනිස්සු ඕන තරම් රවට්ටනවා...

    ඒත් මේක බෝ උනොත් නම් බුද්ධ සාසනේ පරිහානියට යනවා අනිවාර්යයෙන්...

    මහනායකලා කියලා ඉන්න හිටිපිලිම ටික තමයි ඉතින් මේකට පියවරක් ගන්න ඕනේ... ඒත් ඉතින් එයාලා දේශපාලනේ නිසා හරි බිසී... එයාලට භාරදීල තියෙන දේ අමතක කරලා වෙන වෙන මගුල් කරනවා...

    කාට කියන්නද මේවා... දුකයි ඉතින් ඒත් කරන්න දෙයක් නෑ...

    මචන් උඹගේ මේ comment එක හැමෝටම වටිනවා .මම ඔය පන්සලට ගිහිල්ලා තියෙනවා .පන්සලක් නෙමේ තනිකර කළු ගල් වලින් හදපු මාලිගාවක් වගේ.ඇයි මේ වගේ තැනක ඉන්නේ කියලා ඇහුවම මේ හාමුදුරුවෝ කියනවා ඇයි බුදුහාමුදුරුවන්ට දෙව්රම් වෙහෙරේ සියළු සැප සම්පත් තිබුනා කියලා .
    බුදු කෙනෙක්ට කොහොමද මේ වගේ කෙනෙක් සමාන වෙන්නේ ?
    අනික් එක බණ දේශනා කරලා ඉවර උනාට පස්සේ වට්ටියක් අල්ලනවා මිනිස්සුන්ට සල්ලි දාන්න .
    මෝඩ මිනිස්සුත් රුපියල් 100-500-1000 දානවා .බුදු දහමේ මේ දේවල් විනය නීති පනවලා වැලක්වූ දේවල්.
    ඉන්න ස්වාමින්වහන්සේලා ඔක්කොම බොඩි බිල්ඩින් කරපු අය වගේ .ඇතුලේ ජිම් එහෙමත් තියෙනවද දන්නේ නෑ .

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින් මෙතුමාගෙන් බැහැර වීමි.

    මේ සමාජයේ භික්ෂුන්වහන්සේ මිසක් සංඝයාවහන්සේලා ඉතාමත් අඩු බව සලකන්න .
    මේ කොසොල් රජතුමාගේ සිහින වලින් එකක් බවද සලකන්න .
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ සමාජයේ භික්ෂුන්වහන්සේ මිසක් සංඝයාවහන්සේලා ඉතාමත් අඩු බව සලකන්න .
    මේ කොසොල් රජතුමාගේ සිහින වලින් එකක් බවද සලකන්න .

    එසේ නම් කලයුත්තේ කුමක්ද? ඉතිරිවී සිටින සංඝයා වහන්සේ පසුපස යෑම හා ධර්ම මාර්ගයට පිවිසීමයි.
    ඔබතූමාගේ පිළිතුරට අනුව බෞද්ධ පරිහාණිය නැවැත්විය නොහැක.සාසනය නැසෙන්නේ සාසනයේම අයවලුන් පිරිසිඳු බුදුධහම විකෘත්ති කිරීම මගිනි.හොර චීවරදාරීන් පසුපස නොයා.ධාන සීල බාවනා වෙන් තමා නිවනට යොමුකර ගැනීම නිවේද.
    සිංහලෙන් කිවුවොත්. මෙතන විවේචනය කරන කීයෙන් කීදෙනාද පංසිල් ආරක්ශාකරන්නෙ. සිල් ගන්නෙ. සතිපට්ටාණය වඩන්නෙ.

    පෞද්ගලිකව..අසපු කෙරුවාවට මා කැමති නැත.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එසේ නම් කලයුත්තේ කුමක්ද? ඉතිරිවී සිටින සංඝයා වහන්සේ පසුපස යෑම හා ධර්ම මාර්ගයට පිවිසීමයි.
    ඔබතූමාගේ පිළිතුරට අනුව බෞද්ධ පරිහාණිය නැවැත්විය නොහැක.සාසනය නැසෙන්නේ සාසනයේම අයවලුන් පිරිසිඳු බුදුධහම විකෘත්ති කිරීම මගිනි.හොර චීවරදාරීන් පසුපස නොයා.ධාන සීල බාවනා වෙන් තමා නිවනට යොමුකර ගැනීම නිවේද.
    සිංහලෙන් කිවුවොත්. මෙතන විවේචනය කරන කීයෙන් කීදෙනාද පංසිල් ආරක්ශාකරන්නෙ. සිල් ගන්නෙ. සතිපට්ටාණය වඩන්නෙ.

    පෞද්ගලිකව..අසපු කෙරුවාවට මා කැමති නැත.

    සරලව කිව්වොත් රාග ,ද්වේශ ,මෝහ(භව) වලින් ඈත් වෙන්න .සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තේරුම් ගන්න .අනිච්ච ,දුක්ක ,අනත්ත ස්වබාවය මෙනෙහි කරන්න .මෛත්‍රී භාවනාව ,බුධ්ධානුස්සතිය ,ආනාපානසතිය වඩන්න .
    බවුද්දය කියන්නේ භව උදුරදාන්න උත්සහ කරන කෙනාට .

    බුදු රජාණන් වහන්සේ ; සත් හට වන භව දුකට වෙදාණන් කිව්වේ ඒකයි .භව දුකට තමයි බෙහෙත් හොයා ගත්තේ .
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො කියන්නෙත් බුදු හාමුදුරුවො කියපුවම තමයි,අනිත් හාමුදුරුවරුත් ඕවම තමයි කියන්නෙ,ඉතින් ඇත්ත තමයි කියන්නෙ.ඒත් පිටිදූවෙ සිරිධම්ම කියන්නෙ හොඳ කථිකයෙක්.ඒකාලෙ ඉඳන්ම ඒක තිබුනනෙ,ඒ කථිකත්වය බාවිතා කරලා එයාටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන එයාව අදහන පිරිසක් ගොඩනගාගන්න එක තමයි කරන්නෙ.හොඳම සීන් එක පිටිදූවෙ සිරිධම්ම කොහොමද සමන්තබද්‍ර උනේ රහත් උන පලියට?සිදුහත් කුමාරයා බුදු උනාම සිදුහත් නම අතෑරියලු,ඒක නිසාලු මෙතුමත් එහෙම කරේ(සිදුහත් කියන්නෙ ගිහි කල නම,ඕනෙම හාමුදුරු කෙනෙක් ගිහි නම අතෑරලා තමයි සාසනේට එන්නෙ,පිටිදූවෙ සිරිදම්ම කලින් මහන වෙලා නෙවෙයිද හිටියෙ).එහෙම නෙවෙයිනෙ,පිටිදූවෙ සිරිදම්ම කියන බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට යනවා අඩුයි.සිරි සමන්තබද්‍ර කිව්වම ඒකෙ ගැම්ම වැඩියි.දැන් බලපන් අර පිඬු සිඟා වැඩිල්ල.චයිනීස් කුඩ ඉහලගෙන,මල් උඩින් යන්නෙ.එහෙම යන්න ඕනෙද පිඬු සිඟා වඩින්න.බුදු හාමුදුරුවො තණකොල ගහක්වත් කඩන්න එපා කියලයි කිව්වෙ,එකෙක් කියනවා ඒ මල් පිපෙන්නෙ එහෙම දාන්නලු.නිකන් හිතහන්කො මුන්ගෙ මොලේ.ස්වාමීන්වහන්සෙලා සිවුරු පරිහරනය කරන හැටි අහලා තියෙනවනෙ.බුදු හාමුදුරුව් ජීවිත කාලෙම ලොකු ලොකු පන්සල්වල හිටියෙ නෑ,උන් වහන්සෙ කැලේ වස් විසුවා,යව වලඳලා ජීවත් උනා,ලොකු පන්සල් ආරාම හම්බ උනාට ඒව ඇලුනෙ නෑ.සමන්තබද්‍ර ඔය ආරාමෙන් එලියට ගන්න පුලුවන්ද?කොහොමද බුදු හාමුදුරුවොත් ඔහොම කරානම්?අද බුදු දහමක් නෑ.මිනිහෙක් දෙයක් කිව්ව පලියට ඒක ඇත්ත පලියට ඒ මනුස්සයා සිල්වත් වෙන්නෙ නෑ.මහමෙව්නාව අනිත් මගුල.ඒකනම් තනි බිස්නස් එකක්.ලූකු පන්සල් ඉස්සරහා ගහනවා තට්ටු හතෙ අටේ මහමෙව්නා මධ්‍යස්ථාන,හාමුදුරුවො ප්‍රාඩෝ එකෙන් ඇවිත් අපිට අත්හැරීම කියලා දෙනවා.තව මල් ලක්ෂ 10 පූජා,පලතුරු පූජා ගිහින් වෙහෙරවලට පූජා කරනවා.බුදු හාමුදුරුවො මෙහෙම බොරු වියදම් කරලා තියෙනවද?මෙයාල කියන්නෙ ශ්‍රද්ධාවට එහෙම කරන්නෙ ඒවා විවේචනය කරන්න එපා,එහෙම කරපු අයට මෙහෙම උනා අරෙහෙම උනා කිය කිය මිනිස්සු බය කරන එක.මිනිස්සු පව් සිද්ධ වෙයි කියලා බයට මේවා ප්‍රශ්න කරන්නෙ නෑ.සමන්තබ්ද්‍ර කීයනවා අතක් පයක් කපද්දි උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්ලු.මමනම් කියන්නෙ ඔය රහත් බව පරික්ශා කරන්න හොඳම ක්‍රමේ ඇල්පෙනෙත්තක් අරන් ගිහින් කියන්නෙ නැතුව බකස් ගාලා අනින එක.ඔන්න එතකොට සිල්වත් බව දෙපිටින් ගිහින් වටේ ඉන්න උන් තොට ගහලා මරනකල් බලන් ඉන්නව බලාග්න්න පුලුවන්:D:D:D
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඉස්සර දොරමඩලාවට එන කාලේ නම් මෙයාගේ කතා ආසාවෙන් බැලුවා. දැන් නම් කියන්නේ බහුබූත කියලා මට නම් හිතෙන්නේ.. හැබැයි විඳ්‍යාව හොදටම දන්නවා.

    Siri Sadaham Ashramaya You Tube Channel..

    https://www.youtube.com/user/sashramaya/videos
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො කියන්නෙත් බුදු හාමුදුරුවො කියපුවම තමයි,අනිත් හාමුදුරුවරුත් ඕවම තමයි කියන්නෙ,ඉතින් ඇත්ත තමයි කියන්නෙ.ඒත් පිටිදූවෙ සිරිධම්ම කියන්නෙ හොඳ කථිකයෙක්.ඒකාලෙ ඉඳන්ම ඒක තිබුනනෙ,ඒ කථිකත්වය බාවිතා කරලා එයාටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන එයාව අදහන පිරිසක් ගොඩනගාගන්න එක තමයි කරන්නෙ.හොඳම සීන් එක පිටිදූවෙ සිරිධම්ම කොහොමද සමන්තබද්‍ර උනේ රහත් උන පලියට?සිදුහත් කුමාරයා බුදු උනාම සිදුහත් නම අතෑරියලු,ඒක නිසාලු මෙතුමත් එහෙම කරේ(සිදුහත් කියන්නෙ ගිහි කල නම,ඕනෙම හාමුදුරු කෙනෙක් ගිහි නම අතෑරලා තමයි සාසනේට එන්නෙ,පිටිදූවෙ සිරිදම්ම කලින් මහන වෙලා නෙවෙයිද හිටියෙ).එහෙම නෙවෙයිනෙ,පිටිදූවෙ සිරිදම්ම කියන බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට යනවා අඩුයි.සිරි සමන්තබද්‍ර කිව්වම ඒකෙ ගැම්ම වැඩියි.දැන් බලපන් අර පිඬු සිඟා වැඩිල්ල.චයිනීස් කුඩ ඉහලගෙන,මල් උඩින් යන්නෙ.එහෙම යන්න ඕනෙද පිඬු සිඟා වඩින්න.බුදු හාමුදුරුවො තණකොල ගහක්වත් කඩන්න එපා කියලයි කිව්වෙ,එකෙක් කියනවා ඒ මල් පිපෙන්නෙ එහෙම දාන්නලු.නිකන් හිතහන්කො මුන්ගෙ මොලේ.ස්වාමීන්වහන්සෙලා සිවුරු පරිහරනය කරන හැටි අහලා තියෙනවනෙ.බුදු හාමුදුරුව් ජීවිත කාලෙම ලොකු ලොකු පන්සල්වල හිටියෙ නෑ,උන් වහන්සෙ කැලේ වස් විසුවා,යව වලඳලා ජීවත් උනා,ලොකු පන්සල් ආරාම හම්බ උනාට ඒව ඇලුනෙ නෑ.සමන්තබද්‍ර ඔය ආරාමෙන් එලියට ගන්න පුලුවන්ද?කොහොමද බුදු හාමුදුරුවොත් ඔහොම කරානම්?අද බුදු දහමක් නෑ.මිනිහෙක් දෙයක් කිව්ව පලියට ඒක ඇත්ත පලියට ඒ මනුස්සයා සිල්වත් වෙන්නෙ නෑ.මහමෙව්නාව අනිත් මගුල.ඒකනම් තනි බිස්නස් එකක්.ලූකු පන්සල් ඉස්සරහා ගහනවා තට්ටු හතෙ අටේ මහමෙව්නා මධ්‍යස්ථාන,හාමුදුරුවො ප්‍රාඩෝ එකෙන් ඇවිත් අපිට අත්හැරීම කියලා දෙනවා.තව මල් ලක්ෂ 10 පූජා,පලතුරු පූජා ගිහින් වෙහෙරවලට පූජා කරනවා.බුදු හාමුදුරුවො මෙහෙම බොරු වියදම් කරලා තියෙනවද?මෙයාල කියන්නෙ ශ්‍රද්ධාවට එහෙම කරන්නෙ ඒවා විවේචනය කරන්න එපා,එහෙම කරපු අයට මෙහෙම උනා අරෙහෙම උනා කිය කිය මිනිස්සු බය කරන එක.මිනිස්සු පව් සිද්ධ වෙයි කියලා බයට මේවා ප්‍රශ්න කරන්නෙ නෑ.සමන්තබ්ද්‍ර කීයනවා අතක් පයක් කපද්දි උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්ලු.මමනම් කියන්නෙ ඔය රහත් බව පරික්ශා කරන්න හොඳම ක්‍රමේ ඇල්පෙනෙත්තක් අරන් ගිහින් කියන්නෙ නැතුව බකස් ගාලා අනින එක.ඔන්න එතකොට සිල්වත් බව දෙපිටින් ගිහින් වටේ ඉන්න උන් තොට ගහලා මරනකල් බලන් ඉන්නව බලාග්න්න පුලුවන්:D:D:D

    sira kathawa:lol::lol::lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ Mr. සමන්ත බඩ්ඩ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව අවුරුදු 2500ක් පරන ක්‍රමය වැරදියිලු. මූ කියන අලුත් බන වලින් විතරලු නිවන් යන්න පුළුවන්

    අපි බුදුහාමුදුරුවන්ට කියන විශේෂන පද සෙරම මූ දාගන ::D:D:D:D

    x6Axmlt.png