සිරීපාදේ කුණුගොඩ...

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රීලා පකයෙක්
    සිත ගගුල ලග රත්නපුර පාරෙන් යද්දි
     
    Last edited:

    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රිලා පකයෙක්
    adiyen adiya toilet dala. e madiwata hama thnama idul gadayi... kottu me ewath dala siripadae yanna epa wenawa. geniyana kema sima karann one ....kanneyi *ennayi siripade yana eka nawaththann one.... polithin geniyana eka thahanam krnna one , ehema nathnam aran yana ewa pahu gena weda piliwelak hadann one
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රිලා පකයෙක්
    අර උඩටම නැග්ගාම බුදු පිලිමයක් තියෙන්නෙ. එතනින් රත්නපුර පාර පැත්තට යන්න පුලුව කැලේ මැදින්. ඒ කැලේ පාරෙත් මිනිස්සු රීල ගිහින් තියෙනව හම්බානකට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රිලා පකයෙක්
    2i6nW41.gif

    "රිලා පකයෙක්" කියන්නෙ... සතෙකුට වුනත් ගෞරවයෙන් කතා කරපං...
    රිලව් වඳුරො විතරක් නෙවෙයි නයි පිළොංගු වගේ සත්තු ඉන්නවා තමයි උනුත් ඉන්න ඕන..
    රිලව් ගල් උඩට එන්නෙ මිනිස්සු කෑම දීලා පුරුදු වෙලා.
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    adiyen adiya toilet dala. e madiwata hama thnama idul gadayi... kottu me ewath dala siripadae yanna epa wenawa. geniyana kema sima karann one ....kanneyi *ennayi siripade yana eka nawaththann one.... polithin geniyana eka thahanam krnna one , ehema nathnam aran yana ewa pahu gena weda piliwelak hadann one
    ඕවා ගැන කියල වැඩක් නැ...මෙ පකෙ රටෙ මොනවටද හරි නිතියක් තියෙන්නෙ බං

    2i6nW41.gif

    "රිලා පකයෙක්" කියන්නෙ... සතෙකුට වුනත් ගෞරවයෙන් කතා කරපං...
    රිලව් වඳුරො විතරක් නෙවෙයි නයි පිළොංගු වගේ සත්තු ඉන්නවා තමයි උනුත් ඉන්න ඕන..
    රිලව් ගල් උඩට එන්නෙ මිනිස්සු කෑම දීලා පුරුදු වෙලා.
    එහෙමද
    ------ Post added on May 27, 2024 at 4:23 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    2i6nW41.gif

    "රිලා පකයෙක්" කියන්නෙ... සතෙකුට වුනත් ගෞරවයෙන් කතා කරපං...
    රිලව් වඳුරො විතරක් නෙවෙයි නයි පිළොංගු වගේ සත්තු ඉන්නවා තමයි උනුත් ඉන්න ඕන..
    රිලව් ගල් උඩට එන්නෙ මිනිස්සු කෑම දීලා පුරුදු වෙලා.
    පොළොං ගූ ගදයිද?
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    අඩෝ මේ එළකිරි එකේ හිටපු කොල්ලෙක් නේ.. පට්ට පට්ට. මු දැන් එන්නේ නැ වගේ මේකට.
    @winduj

    මේකෙන් ආවා මන් හිතන්නේ. දැන් ආපහු නෑ
     
    • Love
    Reactions: Kalegana

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අවාරෙ යන්නෙ බොහොම ටික දෙනයි, උන් මම හිතන්නෙ නැහැ කුණු හලනව කියල, මොකද නිදහසේ පරිසරය විඳගන්න යන අය තමයි බහුතරයක් යන්නෙ අවාරෙ. වාරෙ යන බහුතරයක් කාලකණ්ණි තමයි ඕක ජරා කරන්න ලොකුම බලපෑඅම කරන්නෙ, අවාරෙ යන එක නැවැත්තුව කියල වාරෙ යන උන්ගෙ බලුකන් නතර වෙන්නෙ නැහැනෙ

    බෝසාත් ගතිගුණ පිහිටන්නේ නැති
    ගතියක් අපි තුල ඇතිවද මංදා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොළොං ගූ ගදයිද?

    ගූ ගැන දන්නෙ නැහැ බං........ මූ කියලා තියෙන්නෙ "රිලා පකයෙක් ගල උඩ" කියලා ආයෙ යන්නෙ නැහැ කියලා..
    රිලවෙක් ගල උඩ හිටියා කියල එහෙම කරන්න ඕන නෑ... ඒකයි මම කිව්වෙ

    Macaca_sinica_-_01.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹලා ජුනි ජූලි මාස වල කුමණ පානම පැත් තේ ගියොත් දෙමළුන් ගේ පාද යාත්‍රා ගූ ගොඩවල් වල ගඳ සිරීපාදේ ගූ ගොඩවල් මොනවද කියලා හිතෙයි..
    පට්ට සැර ගෑස් එකක් එන්නේ.. සතෙක් තියා මැස්සෙක් වත් නෑ.
    දෙමලු එකා එකා ප්ලාස්ටික් බෝතල් අරන් කැලෙන් මතු වෙනවා..
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    උඹලා ජුනි ජූලි මාස වල කුමණ පානම පැත් තේ ගියොත් දෙමළුන් ගේ පාද යාත්‍රා ගූ ගොඩවල් වල ගඳ සිරීපාදේ ගූ ගොඩවල් මොනවද කියලා හිතෙයි..
    පට්ට සැර ගෑස් එකක් එන්නේ.. සතෙක් තියා මැස්සෙක් වත් නෑ.
    දෙමලු එකා එකා ප්ලාස්ටික් බෝතල් අරන් කැලෙන් මතු වෙනවා..

    Removed from my bucket list