සිරුණාද_වාහනේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වාහන වලට ආදරය කරන අය තමන්ගේ වාහනය ආරක්ෂා කර ගන්නේ තමන්ගේ කෙල්ලට ආදරේ කරනවාටත් වඩා කියලා කිව්වොත් උඹලා විශ්වාස කරන්වා ද.
    ඔව් මම නම් ඒ කීම විශ්වාස කරනවා හේතුව මම මගේ වාහනයට ආදරේ කරන්නේ පුදුම විදියට, ඒ හින්දා පොඩි සීරිමක් තිබ්බාත් මට ඒ දේ වාව ගන්න බෑ.

    ඒත් දැන් වෙළදපොළේ දැන් ඒ වෙනුවෙන් නොයෙකුත් ආලේපන නිකුත් වේලායි තියෙන්නේ, තමන්ටම ඒ සීරීම් නැති කරලා දාන්න පුලුවන්.
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ, ඒත් ඒ ආලේපන වල ගුණාත්මක බාවය අපිට විශ්වාස කරන්න පුලුවන් ද. වාහනයට කිසිම විදියකින් බලපෑමක් වෙන්නේ නෑ කියලා. :rolleyes:

    හරි මම දන්න කියන ආලේපන ටිකක් හදුන්වලා දෙන්නම්,
    ඒත් මේවා කොයි තරම් සාර්ථකද කියලා මේවා පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් තේරුම් කරපල්ලා.



    fix-it-pro.jpg


    වෙළද පොළේ රු. 380 ක් වගේ වෙනවා.



    Turtle Wax Scratch Repair Kit

    XNS_77000066_m_1_2X-cd1e0.jpg




    Meguiar's Scratch X 2.0

    0007038207103_500X500.jpg





    මේ වගේ තවත් ඕන තරම් ක්‍රම සහ උපාය මාර්ග තියෙනවා, දත් ආලේපන මගින් වුනත් ලස්සනට පොඩි සිරුණු පහරවල් නැති කරන්න පුලුවන්.




    මේ වගේ ඔගොල්ලන් දන්න ක්‍රමත් මෙතන සදහන් කරන්න, අනිත් අයට වැදගත් වෙයි,
    පුලුවන් නම් ගෙදරදීම තමන්ටම හදා ගන්න විදියේ ක්‍රම තියෙනවා නම් කාට කාටත් වැදගත් වෙයි කියලා හිතනවා.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    fix it pro eka mama use karala tiyanawa. lawata tiyana scratch nam hri yanawa. eth poddak yataya scratch unoth wadak na :(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    fix it pro eka mama use karala tiyanawa. lawata tiyana scratch nam hri yanawa. eth poddak yataya scratch unoth wadak na :(

    ඔව්, තීන්ත එක ගිහිල්ලා නැතුව උඩින් සීරිම් තියෙනවා නම් විතරයි යවන්න පුලුවන්. ස්තුතියි මචන් උඹේ අදහස් වලට. :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ela ela ban , sirawatama math me dawaswala kohe park kalath , aha gaha gena inne ban , mokek hari ulaagena yayi kiyala ,
    price ekath dapan

    කියලා වැඩක් නෑ බං, අනික බං ප්‍රවෘත්ති වල පෙන්නන සීන් වල හැටියට වාහන ගැන ඇහැ ගහගෙන ඉන්න තරමටයි හොද. :yes:
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මම meguiars scratchx එක ebay එකෙන් ගෙන්නුවා. පොඩි පොඩි සීරීම් එහෙම යනවා.. හැබැයි ඇතුලට හීරිච්ච ඒවා නම් යවන්න අමාරුයි.....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අල මල්ලි;17269617 said:
    මම meguiars scratchx එක ebay එකෙන් ගෙන්නුවා. පොඩි පොඩි සීරීම් එහෙම යනවා.. හැබැයි ඇතුලට හීරිච්ච ඒවා නම් යවන්න අමාරුයි.....

    කොහොමත් ගැඹුරු සීරීම් වලට මේ කිසිම ප්‍රොඩක්ෂන් එකක් වත් හරි යන්නේ නැතිව ඇති. ස්තුතියි මචන් අදහස් වලට.