වාහන වලට ආදරය කරන අය තමන්ගේ වාහනය ආරක්ෂා කර ගන්නේ තමන්ගේ කෙල්ලට ආදරේ කරනවාටත් වඩා කියලා කිව්වොත් උඹලා විශ්වාස කරන්වා ද.
ඔව් මම නම් ඒ කීම විශ්වාස කරනවා හේතුව මම මගේ වාහනයට ආදරේ කරන්නේ පුදුම විදියට, ඒ හින්දා පොඩි සීරිමක් තිබ්බාත් මට ඒ දේ වාව ගන්න බෑ.
ඒත් දැන් වෙළදපොළේ දැන් ඒ වෙනුවෙන් නොයෙකුත් ආලේපන නිකුත් වේලායි තියෙන්නේ, තමන්ටම ඒ සීරීම් නැති කරලා දාන්න පුලුවන්.
ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ, ඒත් ඒ ආලේපන වල ගුණාත්මක බාවය අපිට විශ්වාස කරන්න පුලුවන් ද. වාහනයට කිසිම විදියකින් බලපෑමක් වෙන්නේ නෑ කියලා.
හරි මම දන්න කියන ආලේපන ටිකක් හදුන්වලා දෙන්නම්,
ඒත් මේවා කොයි තරම් සාර්ථකද කියලා මේවා පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් තේරුම් කරපල්ලා.
වෙළද පොළේ රු. 380 ක් වගේ වෙනවා.
Turtle Wax Scratch Repair Kit
Meguiar's Scratch X 2.0
මේ වගේ තවත් ඕන තරම් ක්රම සහ උපාය මාර්ග තියෙනවා, දත් ආලේපන මගින් වුනත් ලස්සනට පොඩි සිරුණු පහරවල් නැති කරන්න පුලුවන්.
මේ වගේ ඔගොල්ලන් දන්න ක්රමත් මෙතන සදහන් කරන්න, අනිත් අයට වැදගත් වෙයි,
පුලුවන් නම් ගෙදරදීම තමන්ටම හදා ගන්න විදියේ ක්රම තියෙනවා නම් කාට කාටත් වැදගත් වෙයි කියලා හිතනවා.

උ.පෙ කලේ මොන අවුරුද්දේදි ද.
මම නම් හිතන්නේ උඹ මට වඩා වැඩිමල් වෙන්න ඇති.