මුලින්ම Bad Copy Pro යුස් කරපන් එකෙන් Read කරන්නහ් බැරි සෙක්ටර්ස් වලට 0 ෆිල් කරලා කොපි කරනවා
කොපි උනාට පස්සෙ 0 ෆිල් වෙච්ච සෙක්ටර්ස් ටිකෙ එර්රර්ස් ෆික්ස් කරන්නහ් ඔනි මොකද 0 බයිට්ස් ෆිල් උනාහ් කියන්නෙහ් ස්ට්රිම් එකෙ / ෆොර්මට් එක බ්රෙක් වෙලා ඉවරයි කියනහ් එකහ්
කොප්ය් උනාට පස්සෙ ffmpeg පවිච්චි කරලා සෙම් කන්ටෙයිනර් එකෙන් සෙම් ෆොර්මැට් එකෙන් Rebuild එකක් කරගන්නහ් ඔනි එකෙන් ස්ට්රිම් එකෙ 0 ෆිල්ස් ෆොර්මැට් එකට අෆෙක්ට් එකක් නොවෙන්නහ් කන්වර්ට් කරනවා
පුළුවන් ටිකක් වියදම් වෙයි. cd එක cut කරන machine තියෙනවා ebay එකේ බලපන්. හීරුන වලවල් වගේ ඒවා ගැඹුරට අනිත් හරියත් cut කරනවා.එතකොට laser light එක වලවල් වල වැදිලා අරහේ මෙහෙ යන්නේ නැහැ ආපහු head එකටම යනවා.software වලින් ගොඩ දාන්න බැහැ ඕව
මචන්ලා පරන සිරුන cd එකක තියන විඩ්යො එකක් pc එකට copy කරගන්න විඩිහක් නැද්ද 19% ඇවිත් නවතිනවාවෙඩින් එකක විඩ්යො තියන්නෙ එකම copy එකයි තියන්නෙ
![]()
මචන්ලා පරන සිරුන cd එකක තියන විඩ්යො එකක් pc එකට copy කරගන්න විඩිහක් නැද්ද 19% ඇවිත් නවතිනවාවෙඩින් එකක විඩ්යො තියන්නෙ එකම copy එකයි තියන්නෙ
![]()