සිරුන cd එකක

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන්ලා පරන සිරුන cd එකක තියන විඩ්යො එකක් pc එකට copy කරගන්න විඩිහක් නැද්ද 19% ඇවිත් නවතිනවා :( වෙඩින් එකක විඩ්යො තියන්නෙ එකම copy එකයි තියන්නෙ:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මුලින්ම Bad Copy Pro යුස් කරපන් එකෙන් Read කරන්නහ් බැරි සෙක්ටර්ස් වලට 0 ෆිල් කරලා කොපි කරනවා
    කොපි උනාට පස්සෙ 0 ෆිල් වෙච්ච සෙක්ටර්ස් ටිකෙ එර්රර්ස් ෆික්ස් කරන්නහ් ඔනි මොකද 0 බයිට්ස් ෆිල් උනාහ් කියන්නෙහ් ස්ට්‍රිම් එකෙ / ෆොර්මට් එක බ්‍රෙක් වෙලා ඉවරයි කියනහ් එකහ්
    කොප්ය් උනාට පස්සෙ ffmpeg පවිච්චි කරලා සෙම් කන්ටෙයිනර් එකෙන් සෙම් ෆොර්මැට් එකෙන් Rebuild එකක් කරගන්නහ් ඔනි එකෙන් ස්ට්‍රිම් එකෙ 0 ෆිල්ස් ෆොර්මැට් එකට අෆෙක්ට් එකක් නොවෙන්නහ් කන්වර්ට් කරනවා
     
    • Like
    Reactions: Rosantha

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පුළුවන් ටිකක් වියදම් වෙයි. cd එක cut කරන machine තියෙනවා ebay එකේ බලපන්. හීරුන වලවල් වගේ ඒවා ගැඹුරට අනිත් හරියත් cut කරනවා.එතකොට laser light එක වලවල් වල වැදිලා අරහේ මෙහෙ යන්නේ නැහැ ආපහු head එකටම යනවා.software වලින් ගොඩ දාන්න බැහැ ඕව
     
    ela ela thanks machan try karala balnnm
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පුළුවන් ටිකක් වියදම් වෙයි. cd එක cut කරන machine තියෙනවා ebay එකේ බලපන්. හීරුන වලවල් වගේ ඒවා ගැඹුරට අනිත් හරියත් cut කරනවා.එතකොට laser light එක වලවල් වල වැදිලා අරහේ මෙහෙ යන්නේ නැහැ ආපහු head එකටම යනවා.software වලින් ගොඩ දාන්න බැහැ ඕව

    11.gif
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මචන්ලා පරන සිරුන cd එකක තියන විඩ්යො එකක් pc එකට copy කරගන්න විඩිහක් නැද්ද 19% ඇවිත් නවතිනවා :( වෙඩින් එකක විඩ්යො තියන්නෙ එකම copy එකයි තියන්නෙ:(

    video eka karapu eka hoya ganna nadda?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මචන්ලා පරන සිරුන cd එකක තියන විඩ්යො එකක් pc එකට copy කරගන්න විඩිහක් නැද්ද 19% ඇවිත් නවතිනවා :( වෙඩින් එකක විඩ්යො තියන්නෙ එකම copy එකයි තියන්නෙ:(

    පේපර් ටිෂු වල බ්‍රාෂෝ ගාල එකෙන් කපලා මම ගොඩදාලා තියනවා , ට්‍රයි එකක් දීපන් ...SW හරියන්නේ නෑ!!!