
අඩෝ මට අන්තිමට හීනයක් දැක්ක කාලයක් මතක නෑPodi kaale hemadama heenen yakkumai penne bn ninda yannema na. Hemadama raata bayawela aharenawa. Thaththa pahane thel poddak oluwe gewama thamai wathura tikak bila shape eke nidaganne. A kaale raata nida ganna time eka enawa kiyanne mata nikan apaaye yanawa wage feeling ekak enne.![]()
Matath kalayak penune na bn me lagakadi idala aaye wikara heena penawaඅඩෝ මට අන්තිමට හීනයක් දැක්ක කාලයක් මතක නෑDream Journal එකක්වත් ලියන්න පටන් ගන්න ඕනි
අපරාදේ උඹේ තරුණ ජීවිතේ, සිගරට් එකටම අලුවෙලා යන්න දෙන්න එපා බං උද්දච්ච කම නිසා.පෙරේදා ඇබ්සලූට් මැන්ගෝ අඩයයි සිට්‍රොක් අඩයයි සේරම මික්ස් කරලා ගහලා ජොයින්ට් වේප් එකත් ගහලා බියර් කෑන් එකෙනුත් බාගයක් වගේ ගහලා, සිගරටුත් ගහද්දී වාඩිවෙලා ඉන්න පුටුවත් එක්ක උඩයනව තේරුනා. නිකන් ලිෆ්ට් එකක යද්දි දැනෙනවා වගේ. උඩ යනවා, පස්සට ඇදෙනවා අම්මෝ...![]()
මේ වගේ උනු සීන් එකක්ද ඒකත්?ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද ? yes, near death experience from Dengue fever
ඌ උබට තමයි පෙරේතයා කියලා තියෙන්නේහීනයක් කියල හිතුවට ෆීලින් එක පට්ටම රියල් තව පාරක් ඕක උනු වෙලේ ම්න් වෙන කාමරේ ක හිටියෙ මදුරු දැලකුත් දාගෙන.හැබෙයි පට්ට කරුවලයි.ම්න් කරුවලේ මාන් ඉන්නවද හෙව්ව මතකයි.
පෙරේත සීන් කියන්නෙ ඇයි මමමයි ම්න් දිහා බලන් හිටියෙ