සිරෝ මේකද ඔය කිවුව යහපාලනේ

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
රාජපරයට නම් නැගිටින්න දෙන්නේ නෑ
අනිවා මචන්! රාජපක්ෂ වගේ ඒකාධිපතියෙක් මේ රටට ගැලපෙන්නේ නෑ!:no: පොර ආයේ පත් වුනොත් හොරු රැලට ආයෙමත් පණ ලැබෙයි. ඒකේ කිසිම තර්කයක් නෑ!!:yes:

ඒත්, උඹ කියන්නේ යහපාලනයේ නාමෙන් මුන් කරන හරිය සාධාරනයි කියලා ද??:confused:
:confused:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    අපෝ නෑ රාජපරයාගේ ගූ කාල අපේ සල්ලි වලට විද්ද හොරු තක්කඩි ටික මේකට ගට්ට එක වැරදි & මේකෙත් ඒ වගේ උන් ඉන්නව. යහපලානේ වැරදි ගොඩායි. බයියෝ කියන්නේ ඒ වැරදි නිසා රාජපරය ගේමු කියල. මම කියන්නේ ඒ වැරදි හදමු බැරි නම් මුන් පන්නමු හැබැයි රාජ පරයා ගේන්න බෑ ගේන්න දෙන්නෙත් නෑ
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    රාජපරයා ගේන්න බෑ හු හු

    රජපරයාගේ කුක්කෝ යහපාලන ආණ්ඩුවේ රෙදි හෝදනවා කටු කනවා හු හු

    මර්වින්ට ඇමතිකමක් දීල වම්බෝට්ටගේ ඉඳන් සුදුවෑන් සොන්නයා දක්වා වමාරමු

    රාජපරයා තනිවෙලා මානසිකව වැටිලා

    සදාම් හුසේන් පව්ල වගේ රාජපර පවල ඉවර කරමු ටොයියනි

    නිකන් ගොන් ජෝක් දන්නා එපා ත්‍රෙඩ් වල. උඹලා හොරු අල්ලනවා කියල ඇල්ලුවෙත් නැහැ.
    දැන් උන් ටික අපහු ඇමති මණ්ඩලේ. එස් බි දිසානායක ව ගත්තේ මොන එහෙකටද?

    චන්ද්‍රික රෙදි ඇඳගෙනද ඉන්නේ දැන්?
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අපෝ නෑ රාජපරයාගේ ගූ කාල අපේ සල්ලි වලට විද්ද හොරු තක්කඩි ටික මේකට ගට්ට එක වැරදි & මේකෙත් ඒ වගේ උන් ඉන්නව. යහපලානේ වැරදි ගොඩායි. බයියෝ කියන්නේ ඒ වැරදි නිසා රාජපරය ගේමු කියල. මම කියන්නේ ඒ වැරදි හදමු බැරි නම් මුන් පන්නමු හැබැයි රාජ පරයා ගේන්න බෑ ගේන්න දෙන්නෙත් නෑ
    පවතින ආණ්ඩුව වෙනුවට රාජපක්ෂ ආණ්ඩුවක් නම් කොහෙත්ම එන්න ඕනේ නෑ......!!! :no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රාජපරයා ගේන්න බෑ හු හු

    රජපරයාගේ කුක්කෝ යහපාලන ආණ්ඩුවේ රෙදි හෝදනවා කටු කනවා හු හු

    මර්වින්ට ඇමතිකමක් දීල වම්බෝට්ටගේ ඉඳන් සුදුවෑන් සොන්නයා දක්වා වමාරමු

    රාජපරයා තනිවෙලා මානසිකව වැටිලා

    සදාම් හුසේන් පව්ල වගේ රාජපර පවල ඉවර කරමු ටොයියනි

    :lol: ridilaa pionnaayata moka kiwuwath mahinda mahinda :lol: gu puchchan kapalala oyita nambuyi thopi :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    නිකන් ගොන් ජෝක් දන්නා එපා ත්‍රෙඩ් වල. උඹලා හොරු අල්ලනවා කියල ඇල්ලුවෙත් නැහැ.
    දැන් උන් ටික අපහු ඇමති මණ්ඩලේ. එස් බි දිසානායක ව ගත්තේ මොන එහෙකටද?

    චන්ද්‍රික රෙදි ඇඳගෙනද ඉන්නේ දැන්?

    ඒ කියන්නේ හොරු ඉන්නව
    sb ව රාජ පරය තියගට්ටේ මොන එහෙකටද
     
    රාජපරයටයි දසකැරි ගොන්ටා ටයි බනිනකොට උඹට රිදෙනවා නේද
    කුවේට් වලට ඉව වැටෙනවා කොහොම බයියෙක් වෙන්න ඔනාද මූ නම් එසේ මෙසේ බයියෙක් නෙවි රාජපර බයියෙක් :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රාජපරයටයි දසකැරි ගොන්ටා ටයි බනිනකොට උඹට රිදෙනවා නේද
    කුවේට් වලට ඉව වැටෙනවා කොහොම බයියෙක් වෙන්න ඔනාද මූ නම් එසේ මෙසේ බයියෙක් නෙවි රාජපර බයියෙක් :lol::lol:

    ubalata yahapalanaya arinakota mahindata banala sathutu weyalla ponnayo :lol:
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    ඒ කියන්නේ හොරු ඉන්නව
    sb ව රාජ පරය තියගට්ටේ මොන එහෙකටද

    හොරු ඉන්න නිසානේ තොපිල යහපාලනය තොර ගත්තේ? උඹලම නේ කිඋවේ හොරු ඉන්නවා කියල. කෝ ඇල්ලුවද? නැහැ නේ ? ඉතින් හොරු හිටිය කියමුකෝ උඹල කිවුව ලෙසට. මොකටද දැන් අරගෙන ඔඩොක්කුවේ දාගත්තේ.

    යකෝ රාජපක්ෂයා හොර කැවත් ගමකට පාරකට තාර ටිකක් හරි දැම්මා. පාරවල් හැදුව. තොපි එක ගල් කැටයක් දැම්මද පාරකට? මොනවද කරේ මේ දින 100.
     
    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    හොරු ඉන්න නිසානේ තොපිල යහපාලනය තොර ගත්තේ? උඹලම නේ කිඋවේ හොරු ඉන්නවා කියල. කෝ ඇල්ලුවද? නැහැ නේ ? ඉතින් හොරු හිටිය කියමුකෝ උඹල කිවුව ලෙසට. මොකටද දැන් අරගෙන ඔඩොක්කුවේ දාගත්තේ.

    යකෝ රාජපක්ෂයා හොර කැවත් ගමකට පාරකට තාර ටිකක් හරි දැම්මා. පාරවල් හැදුව. තොපි එක ගල් කැටයක් දැම්මද පාරකට? මොනවද කරේ මේ දින 100.

    දින 100 පුලුවන්ද බන්...!! පාරවල් හදලා,හොරුඅල්ලා මේ උබල කියන හැම මගුලක්ම කරන්න...?:confused:
    අනේ මන්ද උබල වගේ බයියෝ ටිකක්..?:lol:
    මර උබ කියන පාරවල් හදල,හොරකරලා,හොරු රෙද්ද අස්සේ දාගන්න.. අව්රුදු 10ක් ගියා...!
    ඒ හිනදා ටිකක් බලමු මොකද වෙන්නේ කියලා...?? මේවට අපි මරාගෙන හරියන්නෑ :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දින 100 පුලුවන්ද බන්...!! පාරවල් හදලා,හොරුඅල්ලා මේ උබල කියන හැම මගුලක්ම කරන්න...?:confused:
    අනේ මන්ද උබල වගේ බයියෝ ටිකක්..?:lol:
    මර උබ කියන පාරවල් හදල,හොරකරලා,හොරු රෙද්ද අස්සේ දාගන්න.. අව්රුදු 10ක් ගියා...!
    ඒ හිනදා ටිකක් බලමු මොකද වෙන්නේ කියලා...?? මේවට අපි මරාගෙන හරියන්නෑ :yes:

    කරගෙන ගිය වැඩ මොකටද නැවැත්තුවෙ එහෙනම්?
    දැන් ඒ හොරුත් එක්කමනේ සංවර්ධනේ කරන්න යන්නේ ආයම :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,585
    17,763
    113
    10268509_1097718860245609_2539481923513890951_n.jpg

    :lol:
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0

    නිකන් ගොන් ජෝක් දන්නා එපා ත්‍රෙඩ් වල. උඹලා හොරු අල්ලනවා කියල ඇල්ලුවෙත් නැහැ.
    දැන් උන් ටික අපහු ඇමති මණ්ඩලේ. එස් බි දිසානායක ව ගත්තේ මොන එහෙකටද?

    චන්ද්‍රික රෙදි ඇඳගෙනද ඉන්නේ දැන්?

    MR palane thiyena kaleth uba ke gahuwada uta wiruddawa? :eek: