රාජපරයට නම් නැගිටින්න දෙන්නේ නෑ
අනිවා මචන්! රාජපක්ෂ වගේ ඒකාධිපතියෙක් මේ රටට ගැලපෙන්නේ නෑ!
පොර ආයේ පත් වුනොත් හොරු රැලට ආයෙමත් පණ ලැබෙයි. ඒකේ කිසිම තර්කයක් නෑ!!
ඒත්, උඹ කියන්නේ යහපාලනයේ නාමෙන් මුන් කරන හරිය සාධාරනයි කියලා ද??