සිල්ලර කඩේකට

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Hi, ගමක පටන් ගන්න සිල්ලර කඩේකට බඩු ලිස්ට් එකක් දෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවද ? idea එකක් තින අය කොටන් යන්න. Thank you guys
    PS: බදු Neme බඩු. Sorry mcnla.
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඉස්සෙල්ලා සිල්ලර කඩේකට වැඩකටහරි ගිහිල්ල අත්දැකීමක් ගන්න. සිල්ලර කඩ වලට දැන් හැප්පෙන්න බෑ සුපර්මාකට් එක්ක.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඉස්සෙල්ලා සිල්ලර කඩේකට වැඩකටහරි ගිහිල්ල අත්දැකීමක් ගන්න. සිල්ලර කඩ වලට දැන් හැප්පෙන්න බෑ සුපර්මාකට් එක්ක.
    Ow ehema ekaknm thinawa thamai. Podi idea deka thinak gathtga. Balamu. Thnk u dr
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    ගමක නම් ඉතින් ඒ ගමේ උන්ට තියන අවශ්‍යතා බලලා තමයි ගන්න වෙන්නේ.
    උන් තමන්ගේ එදිනෙදා කන බොන දේවල් ගන්න ටිකක් දුර යන්න වෙනවනම් ඉතින් කඩයක් දැම්මොත් නිකන්ම බිස්නස් තියනව.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලුණු
    පොල්තෙල්
    භූමිතෙල්
    සිකරට්
    බීඩි
    සුරුට්ටු
    ටුත්පේස්ට්
    බ්‍රෂ්
    කුළුබඩු
    ෂැම්පු
    හඳුන්කුරු
    පහන්තිර
    බීම
    යෝගට්
     
    • Like
    Reactions: libero and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හරියට පොට්‌ එකක ඔක්කොම බඩු එක්ක සිල්ලර කඩයක් දැම්මොත් ගොඩ යන්න පුළුවන්. හැබැයි ගම් වල කරනකොට ඔය නයට දෙන සින් එකෙන් අයි වෙන්නේ ඕනේ. නැත්තම් ඉතින් පොල්ල තමයි අන්තිමට
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    125
    124
    43
    Galle
    #ඉස්සෙල්ලම හැම සිල්ලර කඩේකම තියන පොදු අයිටම් ටික දාල පටන් ගන්න...
    #පස්සේ කටිටිය ඇවිල්ල ඉල්ලන අයිටම් ලිස්ට් එකක් දාගන්න.. එකෙන් ගොඩක් ඉල්ලන අයිටම් ටික ඉක්මනටම ගෙනල්ල දාගන්න.
    #හොඳට පේන කඩයක් බොඩ් එකක් හ්දාගන්න.. මිනි සුපර් මාකට් ස්ටයිල් එකට යනව නම් හොඳය්යි..
    #අල ලූණු වගේ ගනිද්දි ඔයාම තොරල දාගන්න.. කස්ටමර්ට හොඳම දේ දෙන්න ට්‍රය් කරන්න..
    #සේල්ස් රෙප්ල එක්ක හොඳ සම්බන්ස්දයක් තියාගන්න ..ලැජ්ජ වෙන්න තිව නිගෝෂියෙට් කරන්න..
    #බඩු ගන්න කොට කඩේට එන සේල්ස් රෙප්ල ලගෙන්ම ගන්න එපා.. වටේ පිටේ තියන තොග බඩු කඩ වල ගනන් බලල අඩුම තැනින් ගන්න.. කොලිටි 2ක් විතර ගෙනත් තියාගන්නවනම් හොඳයි(ඒරියා එක අනුව වෙනස් වෙනව ).. බඩු වල මිල රෙකොඩ් එකක් තියාගත්තට කමක් නෑ..
    #කඩ කරන තව අය ඉන්නව නම් සෙට් වෙලා කොළඹින් බඩු ගෙනියන්න.. එක වාහනේ ක දාගෙන දෙන්නටම ලාබයි..
    #ණයට දෙන සීන් එක නම් කරන්න එපා. ඒත් සමහර අය ඉන්නව පඩි දවසට ගාණට ණය බේරන
    ඒ හින්දා ණයදෙන වැඩේ පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ.. කරනවද නැද්ද කියන එක ඔයාගේ වැඩක්, කලත් ලිමිට් එකකට
    #දවල්ට එහ්ම මිනිස්සු අඩු වෙලාවට සීනි වගේ ඒව ඔයාටම පැකට් කරන්න පුලුවන් නම් ලබේ වැඩී

    ජය වේවා!!!!
     
    • Like
    Reactions: libero and NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    Hi, ගමක පටන් ගන්න සිල්ලර කඩේකට බදු ලිස්ට් එකක් දෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවද ? idea එකක් තින අය කොටන් යන්න. Thank you guys
    Cigarette, Gold leaf, dunhil ,gold 100, capstain
    Bulath vita, dun kola, puwak,
    Lighter/Gini petti

    Loku beedi.podi beedi(Thora), 25 suruttu

    Koththumee, maggi
    70
    Nestmalt ,viva,
    Nespray,maliban,Raththi, pure dale,
    Nestea, nescafe3 in 1,
    Gram 200,/250/400 Raththi,anchor,maliban

    Watawala, ran kahata,laojee,, maliban
    20g,50g,100g
    Harischandra cofee

    Lifebuoy 85,115,160
    Lux,velvet,calin
    Dettol, Rani,Kohomba,
    Pears,baby cheramy
    Sunlight,
    Tooth brush

    Signal, 125,200, 400
    Cloguard 125,200

    100 amritha handgun kooru
    100 bathi Pooja handgun kooru
    Pahan Thora
    Polthel,, dun kudu

    Sudu Hal,rathu Hal, samba,keeri samba
    Parippu/kadala parippu/ soya meat
    Ala/ luunu/ sudu luunu
    Halmasso/ keeramin/ kattak karawala

    Miria kudu,3/5 kudu
    Miris Kali/gammiris
    Mas curry kudu, kaha kudu
    Aba,uluhal,kottamalli, suduru,maduru
    Goraka Kali,paste,siyambala

    Kurundu pothu,enasal, karabu nati
    Malu kaama, kasaya packet,

    Samahan/Panadol/panadolsyrup/asamodagam, link pas panguwa
    Siddalepa,iodex,axe oil
    Dettol plaster, Eno

    Saman podi/loku
    Meat ball, sausage,

    Youghrt, ice cup
    Soft drink, kiri packet,Milo,

    Baby pampers s,m,l
    Eva,

    Hair gel, cream
    Baby cream, colone,powder, shampoo,
    Sunsilk,kumarika shampoo
    navaratna oil, kumarika oil

    marmite, east, corn flour, sauce

    chocolate,tofee, lollypop,jujubs
    kiri toffee, hacks, mylady, tamarind,
    Center fresh chewing gum

    choclat biscuits, custerd biscuit
    milk short cake biscuits
    hawain cookie, wafers
    Cream cracker, Marie 50/90
    cheese button,crisco, savory nut, onion,

    karakaras, suliko bite packet

    Potha ,pansal, paan

    Relord/ card/ phone charger,

    Paan, short eats , plain tea,

    ova tama fast moving item,
    Kad etiyana tana anuwa ova wenas wenawa ,

    Nayata dunnot karanna ba,
    Ena ena hama ekama Dana Badu godavgaha ganna EPA, wadiyama vikinena Badu walata wadipura invest karahan,
    hariyata kaloth dawasata 10000+ profit karanna puluwan gemak natuwa
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඉස්සෙල්ලා සිල්ලර කඩේකට වැඩකටහරි ගිහිල්ල අත්දැකීමක් ගන්න. සිල්ලර කඩ වලට දැන් හැප්පෙන්න බෑ සුපර්මාකට් එක්ක.
    ehema ekaknm thinawa than=mai. Thanks dude

    හාල්
    අල
    ලූනූ
    පරිප්පු
    බිස්කට්
    කරවල
    සබන්
    සීනි
    කිරිපිට්
    Thank You dr.
    ගමක නම් ඉතින් ඒ ගමේ උන්ට තියන අවශ්‍යතා බලලා තමයි ගන්න වෙන්නේ.
    උන් තමන්ගේ එදිනෙදා කන බොන දේවල් ගන්න ටිකක් දුර යන්න වෙනවනම් ඉතින් කඩයක් දැම්මොත් නිකන්ම බිස්නස් තියනව.
    Ow wahala pahala kadawal ganath poddak baluwa. ewage nathi dewal ehema
    හරියට පොට්‌ එකක ඔක්කොම බඩු එක්ක සිල්ලර කඩයක් දැම්මොත් ගොඩ යන්න පුළුවන්. හැබැයි ගම් වල කරනකොට ඔය නයට දෙන සින් එකෙන් අයි වෙන්නේ ඕනේ. නැත්තම් ඉතින් පොල්ල තමයි අන්තිමට
    Nayata denna nam na. Ehema thamai hithan inne habai
    #ඉස්සෙල්ලම හැම සිල්ලර කඩේකම තියන පොදු අයිටම් ටික දාල පටන් ගන්න...
    #පස්සේ කටිටිය ඇවිල්ල ඉල්ලන අයිටම් ලිස්ට් එකක් දාගන්න.. එකෙන් ගොඩක් ඉල්ලන අයිටම් ටික ඉක්මනටම ගෙනල්ල දාගන්න.
    #හොඳට පේන කඩයක් බොඩ් එකක් හ්දාගන්න.. මිනි සුපර් මාකට් ස්ටයිල් එකට යනව නම් හොඳය්යි..
    #අල ලූණු වගේ ගනිද්දි ඔයාම තොරල දාගන්න.. කස්ටමර්ට හොඳම දේ දෙන්න ට්‍රය් කරන්න..
    #සේල්ස් රෙප්ල එක්ක හොඳ සම්බන්ස්දයක් තියාගන්න ..ලැජ්ජ වෙන්න තිව නිගෝෂියෙට් කරන්න..
    #බඩු ගන්න කොට කඩේට එන සේල්ස් රෙප්ල ලගෙන්ම ගන්න එපා.. වටේ පිටේ තියන තොග බඩු කඩ වල ගනන් බලල අඩුම තැනින් ගන්න.. කොලිටි 2ක් විතර ගෙනත් තියාගන්නවනම් හොඳයි(ඒරියා එක අනුව වෙනස් වෙනව ).. බඩු වල මිල රෙකොඩ් එකක් තියාගත්තට කමක් නෑ..
    #කඩ කරන තව අය ඉන්නව නම් සෙට් වෙලා කොළඹින් බඩු ගෙනියන්න.. එක වාහනේ ක දාගෙන දෙන්නටම ලාබයි..
    #ණයට දෙන සීන් එක නම් කරන්න එපා. ඒත් සමහර අය ඉන්නව පඩි දවසට ගාණට ණය බේරන
    ඒ හින්දා ණයදෙන වැඩේ පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ.. කරනවද නැද්ද කියන එක ඔයාගේ වැඩක්, කලත් ලිමිට් එකකට
    #දවල්ට එහ්ම මිනිස්සු අඩු වෙලාවට සීනි වගේ ඒව ඔයාටම පැකට් කරන්න පුලුවන් නම් ලබේ වැඩී

    ජය වේවා!!!!
    Thank you brother! :love: :love: :love: Cigarette, Gold leaf, dunhil ,gold 100, capstainBulath vita, dun kola, puwak,
    Lighter/Gini petti

    Loku beedi.podi beedi(Thora), 25 suruttu

    Koththumee, maggi
    70
    Nestmalt ,viva,
    Nespray,maliban,Raththi, pure dale,
    Nestea, nescafe3 in 1,
    Gram 200,/250/400 Raththi,anchor,maliban

    Watawala, ran kahata,laojee,, maliban
    20g,50g,100g
    Harischandra cofee

    Lifebuoy 85,115,160
    Lux,velvet,calin
    Dettol, Rani,Kohomba,
    Pears,baby cheramy
    Sunlight,
    Tooth brush

    Signal, 125,200, 400
    Cloguard 125,200

    100 amritha handgun kooru
    100 bathi Pooja handgun kooru
    Pahan Thora
    Polthel,, dun kudu

    Sudu Hal,rathu Hal, samba,keeri samba
    Parippu/kadala parippu/ soya meat
    Ala/ luunu/ sudu luunu
    Halmasso/ keeramin/ kattak karawala

    Miria kudu,3/5 kudu
    Miris Kali/gammiris
    Mas curry kudu, kaha kudu
    Aba,uluhal,kottamalli, suduru,maduru
    Goraka Kali,paste,siyambala

    Kurundu pothu,enasal, karabu nati
    Malu kaama, kasaya packet,

    Samahan/Panadol/panadolsyrup/asamodagam, link pas panguwa
    Siddalepa,iodex,axe oil
    Dettol plaster, Eno

    Saman podi/loku
    Meat ball, sausage,

    Youghrt, ice cup
    Soft drink, kiri packet,Milo,

    Baby pampers s,m,l
    Eva,

    Hair gel, cream
    Baby cream, colone,powder, shampoo,
    Sunsilk,kumarika shampoo
    navaratna oil, kumarika oil

    marmite, east, corn flour, sauce

    chocolate,tofee, lollypop,jujubs
    kiri toffee, hacks, mylady, tamarind,
    Center fresh chewing gum

    choclat biscuits, custerd biscuit
    milk short cake biscuits
    hawain cookie, wafers
    Cream cracker, Marie 50/90
    cheese button,crisco, savory nut, onion,

    karakaras, suliko bite packet

    Potha ,pansal, paan

    Relord/ card/ phone charger,

    Paan, short eats , plain tea,

    ova tama fast moving item,
    Kad etiyana tana anuwa ova wenas wenawa ,
    Nayata dunnot karanna ba,
    Ena ena hama ekama Dana Badu godavgaha ganna EPA, wadiyama vikinena Badu walata wadipura invest karahan,
    hariyata kaloth dawasata 10000+ profit karanna puluwan gemak natuwaThanks brother. Loku idea ekak awa. :love::love::love:
    ------ Post added on May 1, 2024 at 11:18 PM
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හැබැයි ඔය ගම් වල කඩ දැම්මම ඕකුන් නයට බඩු ගන්න එනව
    නයට දෙන එක තමයි ගමේ කඩවල බිස්නස් එක බං. කවුද බං සල්ලි තියෙනවනම් ගමේ කඩවල් වලින් වැඩි ගනන් වලට ජරාව ගන්නෙ. අපේ ගමේ මුදලාලියා කල් පැනපු හාල් දීල මාට්ටු උනා. නයට ගන්න උන්ට කොච්චර ජරාව කවනව ඇද්ද වෙන ගන්න තැනක් නැති නිසා ජරාව හරි අරන් යනව මිනිස්සු.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    සාමාන්‍යයෙන් එදිනෙදා අවශ්‍ය බඩු ටිකක් දාල පටන්ගන්න ටික දවසක් යනකොට දැනගන්න පුලුවන් මොනවද ඔය පැත්තෙ මිනිස්සු ඉල්ලන්නෙ කියලා. තව අවට කඩවල මොනවද තියෙන්නෙ කියල බලන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳ ලස්සන කෑල්ලක් cashier එකට දාපන්. එතකොට ණයට ඉල්ලන්නේ නෑ. අඩු කුලේ line එකට තිබුනම තමයි කොල්ලයි බල්ලයි ඔක්කොම ඇවිත් ණයට ඉල්ලන්නේ.