Hi, ගමක පටන් ගන්න සිල්ලර කඩේකට බඩු ලිස්ට් එකක් දෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවද ? idea එකක් තින අය කොටන් යන්න. Thank you guys
PS: බදු Neme බඩු. Sorry mcnla.
PS: බදු Neme බඩු. Sorry mcnla.
Last edited:
Ow ehema ekaknm thinawa thamai. Podi idea deka thinak gathtga. Balamu. Thnk u drඉස්සෙල්ලා සිල්ලර කඩේකට වැඩකටහරි ගිහිල්ල අත්දැකීමක් ගන්න. සිල්ලර කඩ වලට දැන් හැප්පෙන්න බෑ සුපර්මාකට් එක්ක.
Cigarette, Gold leaf, dunhil ,gold 100, capstainHi, ගමක පටන් ගන්න සිල්ලර කඩේකට බදු ලිස්ට් එකක් දෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවද ? idea එකක් තින අය කොටන් යන්න. Thank you guys
ehema ekaknm thinawa than=mai. Thanks dudeඉස්සෙල්ලා සිල්ලර කඩේකට වැඩකටහරි ගිහිල්ල අත්දැකීමක් ගන්න. සිල්ලර කඩ වලට දැන් හැප්පෙන්න බෑ සුපර්මාකට් එක්ක.
Thank You dr.හාල්
අල
ලූනූ
පරිප්පු
බිස්කට්
කරවල
සබන්
සීනි
කිරිපිට්
Ow wahala pahala kadawal ganath poddak baluwa. ewage nathi dewal ehemaගමක නම් ඉතින් ඒ ගමේ උන්ට තියන අවශ්‍යතා බලලා තමයි ගන්න වෙන්නේ.
උන් තමන්ගේ එදිනෙදා කන බොන දේවල් ගන්න ටිකක් දුර යන්න වෙනවනම් ඉතින් කඩයක් දැම්මොත් නිකන්ම බිස්නස් තියනව.
Nayata denna nam na. Ehema thamai hithan inne habaiහරියට පොට් එකක ඔක්කොම බඩු එක්ක සිල්ලර කඩයක් දැම්මොත් ගොඩ යන්න පුළුවන්. හැබැයි ගම් වල කරනකොට ඔය නයට දෙන සින් එකෙන් අයි වෙන්නේ ඕනේ. නැත්තම් ඉතින් පොල්ල තමයි අන්තිමට
Thank you brother!#ඉස්සෙල්ලම හැම සිල්ලර කඩේකම තියන පොදු අයිටම් ටික දාල පටන් ගන්න...
#පස්සේ කටිටිය ඇවිල්ල ඉල්ලන අයිටම් ලිස්ට් එකක් දාගන්න.. එකෙන් ගොඩක් ඉල්ලන අයිටම් ටික ඉක්මනටම ගෙනල්ල දාගන්න.
#හොඳට පේන කඩයක් බොඩ් එකක් හ්දාගන්න.. මිනි සුපර් මාකට් ස්ටයිල් එකට යනව නම් හොඳය්යි..
#අල ලූණු වගේ ගනිද්දි ඔයාම තොරල දාගන්න.. කස්ටමර්ට හොඳම දේ දෙන්න ට්‍රය් කරන්න..
#සේල්ස් රෙප්ල එක්ක හොඳ සම්බන්ස්දයක් තියාගන්න ..ලැජ්ජ වෙන්න තිව නිගෝෂියෙට් කරන්න..
#බඩු ගන්න කොට කඩේට එන සේල්ස් රෙප්ල ලගෙන්ම ගන්න එපා.. වටේ පිටේ තියන තොග බඩු කඩ වල ගනන් බලල අඩුම තැනින් ගන්න.. කොලිටි 2ක් විතර ගෙනත් තියාගන්නවනම් හොඳයි(ඒරියා එක අනුව වෙනස් වෙනව ).. බඩු වල මිල රෙකොඩ් එකක් තියාගත්තට කමක් නෑ..
#කඩ කරන තව අය ඉන්නව නම් සෙට් වෙලා කොළඹින් බඩු ගෙනියන්න.. එක වාහනේ ක දාගෙන දෙන්නටම ලාබයි..
#ණයට දෙන සීන් එක නම් කරන්න එපා. ඒත් සමහර අය ඉන්නව පඩි දවසට ගාණට ණය බේරන
ඒ හින්දා ණයදෙන වැඩේ පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ.. කරනවද නැද්ද කියන එක ඔයාගේ වැඩක්, කලත් ලිමිට් එකකට
#දවල්ට එහ්ම මිනිස්සු අඩු වෙලාවට සීනි වගේ ඒව ඔයාටම පැකට් කරන්න පුලුවන් නම් ලබේ වැඩී
ජය වේවා!!!!
Cigarette, Gold leaf, dunhil ,gold 100, capstainBulath vita, dun kola, puwak,------ Post added on May 1, 2024 at 11:18 PMLighter/Gini petti
Loku beedi.podi beedi(Thora), 25 suruttu
Koththumee, maggi
70
Nestmalt ,viva,
Nespray,maliban,Raththi, pure dale,
Nestea, nescafe3 in 1,
Gram 200,/250/400 Raththi,anchor,maliban
Watawala, ran kahata,laojee,, maliban
20g,50g,100g
Harischandra cofee
Lifebuoy 85,115,160
Lux,velvet,calin
Dettol, Rani,Kohomba,
Pears,baby cheramy
Sunlight,
Tooth brush
Signal, 125,200, 400
Cloguard 125,200
100 amritha handgun kooru
100 bathi Pooja handgun kooru
Pahan Thora
Polthel,, dun kudu
Sudu Hal,rathu Hal, samba,keeri samba
Parippu/kadala parippu/ soya meat
Ala/ luunu/ sudu luunu
Halmasso/ keeramin/ kattak karawala
Miria kudu,3/5 kudu
Miris Kali/gammiris
Mas curry kudu, kaha kudu
Aba,uluhal,kottamalli, suduru,maduru
Goraka Kali,paste,siyambala
Kurundu pothu,enasal, karabu nati
Malu kaama, kasaya packet,
Samahan/Panadol/panadolsyrup/asamodagam, link pas panguwa
Siddalepa,iodex,axe oil
Dettol plaster, Eno
Saman podi/loku
Meat ball, sausage,
Youghrt, ice cup
Soft drink, kiri packet,Milo,
Baby pampers s,m,l
Eva,
Hair gel, cream
Baby cream, colone,powder, shampoo,
Sunsilk,kumarika shampoo
navaratna oil, kumarika oil
marmite, east, corn flour, sauce
chocolate,tofee, lollypop,jujubs
kiri toffee, hacks, mylady, tamarind,
Center fresh chewing gum
choclat biscuits, custerd biscuit
milk short cake biscuits
hawain cookie, wafers
Cream cracker, Marie 50/90
cheese button,crisco, savory nut, onion,
karakaras, suliko bite packet
Potha ,pansal, paan
Relord/ card/ phone charger,
Paan, short eats , plain tea,
ova tama fast moving item,
Kad etiyana tana anuwa ova wenas wenawa ,
Nayata dunnot karanna ba,
Ena ena hama ekama Dana Badu godavgaha ganna EPA, wadiyama vikinena Badu walata wadipura invest karahan,
hariyata kaloth dawasata 10000+ profit karanna puluwan gemak natuwaThanks brother. Loku idea ekak awa.![]()
නයට දෙන එක තමයි ගමේ කඩවල බිස්නස් එක බං. කවුද බං සල්ලි තියෙනවනම් ගමේ කඩවල් වලින් වැඩි ගනන් වලට ජරාව ගන්නෙ. අපේ ගමේ මුදලාලියා කල් පැනපු හාල් දීල මාට්ටු උනා. නයට ගන්න උන්ට කොච්චර ජරාව කවනව ඇද්ද වෙන ගන්න තැනක් නැති නිසා ජරාව හරි අරන් යනව මිනිස්සු.හැබැයි ඔය ගම් වල කඩ දැම්මම ඕකුන් නයට බඩු ගන්න එනව
මූ අහන්නේ බදු
බදු..? ප්‍රාදේශීය සභාවෙන් තමයි දැනගන්න පුලුවන්.
poddak waraduna mcn. mama haduwa eka.බදු ලිස්ට් ද බඩු ලිස්ට් ද