සිල්ලර කඩ ලාබද බන්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Dotee puluwan athi but colombo Glomark eke haal wage arenna anything 25% off credit card deals yanne.. Keells Cargills wala dan 30-35% yanawa weekly selected items..

    Thoga kada nemei direct distributor gen gathath ochchara aduwata set wenne na..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    පොත් වලින් එහෙම හෙනට ලාබයි. ළඟදි වහන්න යන පොත් කඩේකින් පොත් ටිකක් ගෙනවා. කඩේ ගානට වඩා රු 50/ 80 අඩුවට හම්බ උනා හැම එකම.
    උබට ලබා ඇති කඩේට පාඩු ඇති ඒකනේ කඩේ වහන්නෙ🤣
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    අතුරුගිරියෙත් තියනව ඕවගෙ එකක්. ක්‍රිශාන්ත සුපර් කියල. ඒකෙන් තමා බඩු ගත්තෙ. ගත්ත බඩු වලට overral discount එක 10% - 12%k. බඩුත් super. සරලවම prima sousage party pack එකක් ගත්ත pack එකේ ගහල තියන price එක 580යි අපිට හම්බුනේ 340ට. Elephant house 4L ice cream එකේ company price එක 1800 ගාණක් ඒත් එතන 1320ක් වගේ. ඕවගෙ තමා හැම බඩුවම මාරම අඩුයි. ඉතින් හිතාගන්න පුළුවන් normal සිල්ලර කඩ කොච්චර ගානක් profit තියාගන්නව ඇතිද කියල වැඩි ගාණට දීල.
    ඕය අඩුයි කියලා අරන් තියන අයිටම් දෙක අනතිම ජරාවක්. ප්‍රිමා කේටරින් පැක් එකේ චිකන් නෑ. වැඩිපුර තියෙන්නේ බිස්කට් කුඩු, සෝයා. එලිෆන්ට් හවුස් එකේ ලීටර් 04 වර්ග දෙකක් එනවා. Original එකයි Catering pack එකයි. Original එක කවදාවත් අඩුවට දෙන්න බෑ. කේටරින් එක තමයි අඩුවට යන්නේ. Original එකේ රස කේටරින් එකේ නෑ.

    අනික ඔය තොග කඩ බිල් දානකොට වංචාවක් කරනවා. බිල් එකේ තියනවා සදහන් මිල / වෙළෙඳපල මිල හා අපේ මිල කියලා column දෙකක් කිරන බඩු ගන්නකොට කොහෙවත් නැති ගානක් ඕය සදහන් මිල කියන තැනට දානවා. සීනි 220ට විකුණනවානම් සදහන් මිල කියන එකට 250 ක් වගේ දානවා. එතනම customer ට රු. 30 ක ඩිස්කවුන්ට් එකක් 😁😁😁. ලංකාවේ හුගක් තැන්වල ඕය වංචාව කරනවා. බිල බැළුවාම අන්තිමට ලොකු ඩ්ස්කවුන්ට් එකක් ඇවිත්. පාරිභෝගිකයොත් තොග කඩේට ගියාම අං තට්ටුවක් ඔළුවේ දාගෙන තමයි එලියට බහින්නේ හුගක් වෙලාවට
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    අයිං ක්‍රිම් 1800 එක ඌ 1300ට දෙනවා නම් කම්පැණියෙන් මූට 1000ට දාන්නේ :D
    වෙන්නැති කොහොමහරි වෙන තැන් වලට වඩා අඩුයි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    ඕය අඩුයි කියලා අරන් තියන අයිටම් දෙක අනතිම ජරාවක්. ප්‍රිමා කේටරින් පැක් එකේ චිකන් නෑ. වැඩිපුර තියෙන්නේ බිස්කට් කුඩු, සෝයා. එලිෆන්ට් හවුස් එකේ ලීටර් 04 වර්ග දෙකක් එනවා. Original එකයි Catering pack එකයි. Original එක කවදාවත් අඩුවට දෙන්න බෑ. කේටරින් එක තමයි අඩුවට යන්නේ. Original එකේ රස කේටරින් එකේ නෑ.

    අනික ඔය තොග කඩ බිල් දානකොට වංචාවක් කරනවා. බිල් එකේ තියනවා සදහන් මිල / වෙළෙඳපල මිල හා අපේ මිල කියලා column දෙකක් කිරන බඩු ගන්නකොට කොහෙවත් නැති ගානක් ඕය සදහන් මිල කියන තැනට දානවා. සීනි 220ට විකුණනවානම් සදහන් මිල කියන එකට 250 ක් වගේ දානවා. එතනම customer ට රු. 30 ක ඩිස්කවුන්ට් එකක් 😁😁😁. ලංකාවේ හුගක් තැන්වල ඕය වංචාව කරනවා. බිල බැළුවාම අන්තිමට ලොකු ඩ්ස්කවුන්ට් එකක් ඇවිත්. පාරිභෝගිකයොත් තොග කඩේට ගියාම අං තට්ටුවක් ඔළුවේ දාගෙන තමයි එලියට බහින්නේ හුගක් වෙලාවට
    අපි හැම එකටම ගිහින් තියනව බන් keells cargills වෙන සිල්ලර කඩ. ඒ හැම එකකම prices දන්නව. වෙන කඩවල් වල අද දවසෙ ගණන් බලල ආවත් අද අර අඩේ ඊට වඩා ගොඩක් ගණන් අඩුයි. උබ කියපු prima විතරක් නෙමේ තියෙන්නෙ ඕනම එකක් තියනව ඒත් ඒවත් ගණන් අඩුයි. Imorich පවා ගන්න තියනව උබට ඒ ගානට imorich වෙන කොහෙන්වත් ගන්න හම්බෙන් නෑ.
    උබ ඔය කියන bill කතාව pack වල.ගහල තියන price එකට බොරු කරන්න බෑනෙ. ඒ කියන්නෙ margerin, biscuit pack, samaposha, fresh mlik, soap item washin items අනන් මනන්. ඒව pack එකේ ගහලම තියනවනෙ. ගහල තියන price එකට වඩා 10% 12ක් අනිව අඩුයි. Example medoly margerin 100g එක190i pack එකේ price එක. ඒත් එතන 161යි. සමපෝශ 200g pack price 185යි. ඒත් එතන 160යි. කොතමලේ fresh milk 130 pack price එක 117යි. 1L එකෙත් ලොකු discount එකක් තිබ්බ මම ගත්තෙ නෑ. Baby soap 5 peace pack එකේ price 680යි. ඒත් මම ගත්තෙ 560ට. 120ක් discount. ඉතින් ඔය වගේ pack කරල නැති කිරින බඩු වල ගණන් බැලුවත් වෙන තැනක එදා දවසෙ price එකට සාපේක්ෂව බලනකොට අඩුවට තියෙන්නෙ. උබ ඔය කියන අපේ මිල වෙළෙඳපොළ මිල කියල ගහල වැඩියෙන් දාල කරන place සුත් ඇති වෙන තැන් වල. ඒත් ඉතින් මෙතනට ගිහිල්ලම තමා බලන්න ඕන. අපේ නං සාමන්‍යෙන් වැඩිපුරම ගැනෙන්නෙ pack කරල තියන එව නිසා ඔතෙන්ට යන එක ලාබයි. මොකද keells cargills ගියත් එකම දේ ගැනෙන නිසා.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මේ ළගදි keells වගේ තොග කඩේකට ගියා පට්ට සෙනග. තොග ගානට බඩු අරන් ආවෙ පට්ට ලාබයි. Packet වල ගහල තියන company price වලට වඩා හෙනම ලොකු discount දෙන්නෙ
    mewage samahara ewa patta jalthara. ex: samahara shop wala toilet cleaners patta aduwata denawa brand name walin. samaha ewun karanne hora label gahanawa, thawath samahara ewun open karala hama ekenma 50ml withara ain karala aluthen ewata puronawa. gana aduth ekkama ml ganath adui. samahara items walanam atthatama company eka patta profit tiyan wikunana ewagen discount hambawenawa
     
    • Like
    Reactions: chullahattipadopana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    මේ ළගදි keells වගේ තොග කඩේකට ගියා පට්ට සෙනග. තොග ගානට බඩු අරන් ආවෙ පට්ට ලාබයි. Packet වල ගහල තියන company price වලට වඩා හෙනම ලොකු discount දෙන්නෙ

    සමහර උන් money laundering කරනවලු ඔහොමත්.
    කඩයක් කරන යාලුවෙක් කිව්වෙ.
     
    • Like
    Reactions: SDCR and manarrow

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    උබට ලබා ඇති කඩේට පාඩු ඇති ඒකනේ කඩේ වහන්නෙ🤣
    නෑ මචං එයාලට අනිත් වැඩත් එක්ක කඩේ කරන එක අමාරුයි කියලා වහන්නෙ. පාඩු නිසා නෙමෙයි
     
    • Love
    Reactions: 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    සිල්ලර කඩ වලට ඔය කියන තරම් ලාබයක් නෑ, මං දන්න ගමේ කඩේක ෆීසර් එකයි බොටල් කූලර් එකයි අඩි 12×15 සයිස් කඩේ ලයිට් 4-5 තියනව ලයිට් බිල 18 දාස් ගානක් මාසෙකට. දවසට ආදායම 20 ක් විතර උදේ 8 ඉඳල රෑ 9 විතර වෙනකම් ඇරල. වියදම් ඇරියහම 50ක් වත් නෑලු මාසෙට.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    සිල්ලර කඩ වලට ඔය කියන තරම් ලාබයක් නෑ, මං දන්න ගමේ කඩේක ෆීසර් එකයි බොටල් කූලර් එකයි අඩි 12×15 සයිස් කඩේ ලයිට් 4-5 තියනව ලයිට් බිල 18 දාස් ගානක් මාසෙකට. දවසට ආදායම 20 ක් විතර උදේ 8 ඉඳල රෑ 9 විතර වෙනකම් ඇරල. වියදම් ඇරියහම 50ක් වත් නෑලු මාසෙට.
    ehema thmayii ban.... tika tika yanna oni , stuck wenne nathiwa
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Koti walige alla gatta wage. Tamai

    Habai hariyata Thana set unama, Patta profit,
    Samahara Badu tiyanawa profit 25 % witara

    Kudu gahuwa wage tamai
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මෙච්චර නම් GP නෑ පුතේ. හොයාගන්න ලේසිම ක්‍රමේ කියන්න ද? කාගිල්ස් එකේ ඇනුවල් රිපෝට් එක බලන්න.
    මම දන්නේ නෑ උඹ මේ කතාව පිළිගනිද නැද්ද කියලා

    මට දවසක් සෙට් උනා අපේ සහෝදරයෙක් ගේ යාලුවෙක් මහාපරිමනෙන් තොග මිලට බඩු විකුණන කඩේක අයිති කාරයෙක් , ඒ සෙට් උන වෙලාවේ ඌ කියපු විදියට , ඌ එකසැරේට සබන් කැට නම් 50000ක් වගේ ලොකු ප්‍රමාණවලින් බඩු ගන්න වලු ඒ වගේම ගන්න බඩු වලට එවෙලේම සල්ලි ගෙවන නිසා උන්ට උපරිම discount එක ලැබෙනවලු ඒ discount එක බොහෝ විට 40% වගේ කියලා කියන්නේ , අවුරුද්දකට 2 පාරක් වගේ උන්ට සෙට් වෙනවා කිවුවා සබන් කැට නම් 80000ක් වගේ ලොකු ප්‍රමාණයක් ගත්තම බෝනස් කියලා තව ප්‍රමාණයක් නොමිලේ ලැබෙනවා කියලා , ඌ ඒ වෙලාවට සාමාන්‍ය ගන්න ප්‍රමාණයට වඩා කිහිප ගුණයක් වැඩියෙන් ගන්නවා කිවුවා , එතකොට discount එක 50% හෝ ඊට වැඩියි , හැබැයි මේ හැම දේටම අනිත් අය වගේ නෙමෙයි ගන්න බඩු වලට එවෙලේම සල්ලි ගෙවනවා. මම දන්නා තරමට ඌට බඩු එන්නේ කම්පනියෙන් කන්ටේනර් පෙට්ටි පිටින්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607

    සබන් නම් වෙන්න පුලුවන් නේද.. සබන් ශැම්පු, රෙදි සෝදන කුඩු, විම් , හෑන්ඩ් වොශ් එහෙම නම් ඔය ප්‍රින්ට් කරල එන ගානෙන් 40% discount එක්ක තොගේට වැටෙන්න පුලුවන්. සබන් ජාතිය අනුවත් කතාව වෙනස්.
     
    • Like
    Reactions: chullahattipadopana

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Retail merchant discounts:

    Maliban, Munchee: 10-15%
    Wijaya Products: 10%
    Kotmale, Milo, SunQuick products: 10%
    Bakery items: 15%
    Yoghurts: 20% + 1 item free per 12
    Elephant House: 10-15%
    Diana, Rhitzbury: 12%

    Rice: Rs. 5 per kilogram
    Wheat, lentils, Sugar: Rs. 5-20 per kilogram