සිල්ලර කඩ ලාබද බන්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Retail merchant discounts:

    Maliban, Munchee: 10-15%
    Wijaya Products: 10%
    Kotmale, Milo, SunQuick products: 10%
    Bakery items: 15%
    Yoghurts: 20% + 1 item free per 12
    Elephant House: 10-15%
    Diana, Rhitzbury: 12%

    Rice: Rs. 5 per kilogram
    Wheat, lentils, Sugar: Rs. 5-20 per kilogram
    na mehema discount na ithin..

    Maliban, Munchee: 10% on delivery cheque 14 days bonus 24:1 or 48:1 on selected items
    Wijaya Products: 10% on delivery cheque 14 days
    Kotmale: 10% cash only bonus 12:1 on selected items
    Milo: 5% on delivery cheque 14 days bonus 24:1
    Yoghurts: 20% cash only bonus 5:1 moq 25 or 48:6
    Elephant House: 10% on delivery cheque 21 days
    Diana, Rhitzbury: 10% cash only no bonus

    credit period updated
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ehema thmayii ban.... tika tika yanna oni , stuck wenne nathiwa
    ඕක කරන්නෙ 65 විතර ජෝඩුවක් නෝනා විශ්‍රාම ගිහිල්ලා ඉන්නෙ කම්මැලිකමටත් එක්ක කරනව ඇති, නැත්නම් බිස්නස් මදි ඇත්තටම.
     
    • Like
    Reactions: chullahattipadopana

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම, kadeka dakka. Bill 120, 140 වැටිලා තියෙනවා cashier dennegge.. Ahuwa daily bill total ද කියලා.. ඔව් ලු.


    එතකොට බැලුවොත් එකකින් රු 50 වගේ avg දැම්මොත් 50*260= 13000 daily profit.
    Overheads danna oni..

    Ehema baluwoth shape ne? Haal wslin 5rs per kg thiyelu.. Danna ewun kotanna methana seen eka
    අඩුම සිල්ලර කඩේක අවුරුද්දක turnover එක ලක්ශ 70ක් වගේ
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113


    මෙන්න ඒ ටිකට වීඩියෝවක් දාල.. reserch එකට දායක වූ ඔබ සැමට ස්තූතී

    me porage kate monwa hari thiyegena kiyanne, naththnam ganja gahala nathda?

    @chullahattipadopana ලයන් ලැබ්ස් ඔබතුමාගෙද?
    mage account ekata watena line ekak thiyenne
    ------ Post added on Jun 9, 2025 at 4:22 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    අයිං ක්‍රිම් 1800 එක ඌ 1300ට දෙනවා නම් කම්පැණියෙන් මූට 1000ට දාන්නේ :D
    eyata dena gananam api danne na eth e kade dan awruddakata wadi misak adu na ice cream 4l denne 1350/1300 wage ganam kothmale,cargils,elephent house me jathi thunama.anika iti bag eke ewath neweyi.api gedarat baduganneth e kaden thamayi.mase 25,26,27 saha 10,11,12 wage dawas walata parkin wath na e tharam senaga.aduma troliyak gannath balan inna one.bill walatama counter 8k thiyenawa.api 30000ka badu gaththoth kohomath 5000kata eha discount watila thiyenne.mama me bilak baluwe photo ekak danna na.ekayi.ekam awla thiyenne cash payment witharayi.1500 murukku packet eka 550/-ham dekinma ganam aduyi rs 10k ho aduma thiyenawa.

    අතුරුගිරිය ළග පාත නං ඉන්නෙ නිකමට ගිහින් බලපන්කො. ඔක්කොම එහෙමයි. මොන එක ගත්තත් pack එකේ ගහල තියන ගාණට වඩා Rs 20 25 ඉදන් 100 200 300 වෙනකන් discount තියනව. Expire වෙන්න ළග සීන් එහෙම නෙමේ. හැමදාම අලුත් බඩු දාන ලොරි එනව පෝළිමට. මොකද ඒ තරං සෙනග. නැති දෙයක් නෑ. හොයාගන්න අමාරු පැලවත්ත milk පවා තියනව
    awla thiyenne card payment na.dannam ala lunu sudu lunu gaddi poddak parissam wenna one okkoma deep freezer dapuwa denne.mama me photo ekak baluwe thiyena discount pennanna nane laga bilak.
    ------ Post added on Jun 9, 2025 at 4:52 PM

    mulinma food city ekaka wage wadata yanna.masa 6k wath sistem eka alla ganna.laba labanna puluwan.habayi nidahasak na.
    ------ Post added on Jun 9, 2025 at 4:53 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    දැනට තියෙන බිස්නස් වලින් ප්‍රඩක්ට් වයිස් අඩුම profit margin තියෙන බිස්නස් එක තමයි ග්‍රොසරි. ආයිත් ඉතින් හාඩ්වෙයා වල 6%ට එන items කීපයක් තියෙනව. ඒත් ගොසරි කියන්නෙ profit margin අඩුම බිස්නස් එකක්. සේල් එකෙන් එකෙන් තමා net profit කරන්නෙ. අනිත් දේ තමයි ගොසරි වල product authority එකක් තියෙන්නෙ. ඒ කියන්නෙ කාටවත් නැමෙන්න ඕනෙ නෑ කම්පැනි වලට අයිටම් විකුනගන්න. ඒවට පුදුම ඇඩ් තොගයක් ගහල මාකට් හදල තියෙන්නෙ. එතකොට ඉතින් marketing budget එක කඩකාරයගෙන් අල්ලන්නෙ. අනිත් දේ තමයි කඩත් ඕනෙතරම් තියෙනව. ඊලගට credit දෙන්නෙ දවස් 7 / 14 / 21. දවස් 30ක් දෙන කම්පැනි බොහොම අතලොස්සයි. ඒකෙත් bill to bill ලේසියෙන් දෙන්නෙ නෑ. අනිවා on delivery චෙක් එක ඕනෙමයි. චෙක් නැත්නම් බාන්නෙත් නෑ. ඊලගට කෑල්ල දෙක අරන් බිස්නස් හදා ගන්න බෑ. රෙපා ආයිත් පැත්ත පලාතෙ එන්නෙ නෑ හරිහමන් බිල් වැටෙන්නෙ නැත්නම්. උන්ගෙ බෝනසුත් එහෙමයි. 12 ට 1 තියෙන්නෙ සෑහෙන්න පොඩි අයිටම් ටිකකට. නැත්නම් ගොඩක් බෝනස් තියෙන්නෙ 24 ට 1 / 36 ට 1. කිරිපිටි එහෙම ඉතින් ලොරියක් ගත්තත් බෝනස් නෑ. ගොඩක් fast moving item වලට බෝනස් නෑ.

    ඔය ලොකු කඩ ඩිස්කවුන්ට් දෙන්නෙ උන් agency එක අරන් තියෙන්නෙ. ඉතින් agency එකට වැටෙන ගාන කඩේට වැටෙන ගානට වඩා අඩුයි. ඒකෙන් තමයි උන් discount දෙන්නෙ. අනික තමයි agency පාර්ට්නර්ශිප් අරන් කරන උන් ඉන්නව. තමන් කරන්නෙ නැති agency වල items swap කරගන්නව. එතකොට agency එකේ target එකත් වදිනව ටාගට එක වෙනම bonus ගන්නව ඒ ගමන් බඩු ටිකත් discount එකෙන් විකුන ගන්නව. තව කරන දෙයක් තමයි වගා කරන බෝග සහ ගෙන්වන ආහර දේවල් වලට කිසිම ලියකිවිල්ලක් නැතුව එවලෙම කෑශ් එකවුන්ට් වලට දානව. වගා කරන ඒව එහෙම අස්වැන්න නෙලන්නත් කලින් ගෙවනව. පස්සෙ ගොවියො ඒව වියදම් කරගත්තාම කඩ වලින් දෙක පහට අස්වැන්න ගන්නව. අස්වැන්න ඒ ගානට දෙන්නෙ නැති උනාම සල්ලි ආපහු දාන්න කියනව. ගොවියො සල්ලි වියදම් කරල හිර වෙන නිසා දෙකපහට දීල දානව. ගෙන්වන අහාරත් ඔහොම තමා. උන් කලින් කැශ් අරන් ඒ ගත්ත ඒවයෙන් තමා ගෙන්වන්නෙ. ඉතින් පොඩි ලාබෙට කඩ කාරයට දීල දානව. තව ඉතින් කලවම් කරන ජල්තර වැඩත් කරනව.
    tfs. uba kohomada mechhara deawal danne?
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    මම, kadeka dakka. Bill 120, 140 වැටිලා තියෙනවා cashier dennegge.. Ahuwa daily bill total ද කියලා.. ඔව් ලු.


    එතකොට බැලුවොත් එකකින් රු 50 වගේ avg දැම්මොත් 50*260= 13000 daily profit.
    Overheads danna oni..

    Ehema baluwoth shape ne? Haal wslin 5rs per kg thiyelu.. Danna ewun kotanna methana seen eka
    ubada lion lanka labs channel eka karanne?

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    ලාභ ලබන්න පුලුවන්.

    තොග වලින් අරන් තොග වගේ පේන ගානකට විකුණපන්.
    සප්ලයර්ස් ලා එක්ක චෙක් වලින් ගනුදෙනු කරපන්.
    රෝල නම් මිස් කරගන්න එපා ලෙල්ලටම කෙල වෙනවා.
    මහන්සි වෙලා කරන්න පුලුවන්නම් විතරක් කරපන්.
    මිළ අඩු කරා කියලා ලොකුවට ගනන් දාන්න ඔනේ.


    Dotee puluwan athi but colombo Glomark eke haal wage arenna anything 25% off credit card deals yanne.. Keells Cargills wala dan 30-35% yanawa weekly selected items..

    Thoga kada nemei direct distributor gen gathath ochchara aduwata set wenne na..
    උබ නම් කොළඹ ඉපදුන එකෙක් නෙවෙයි වගේ. ඔයිට වඩා අඩුවට එලියේ විකුණනවා
    ------ Post added on Jun 9, 2025 at 8:24 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113


    මෙන්න ඒ ටිකට වීඩියෝවක් දාල.. reserch එකට දායක වූ ඔබ සැමට ස්තූතී

    මූ කියන පොන්න කතා අහන්න ඔනේ නෑ. ගොන් හුත්තෙක්. අපෙත් තොග කඩ තියෙනවා. මූ කියන විදියට මාසයක් දෙකක් ලාභ නොලබා යන්න එපා :ROFLMAO: