සිල්වර්බෑඩ් - SilverBad
එළකිරි එකේ සිල්වර්බර්ඩ් කියල නමක් දාගත්තු එකෙක් ඉන්නවනෙ
, බුවත් ඉතිං බර්ඩ් කෙනෙක් තමයි, මොකද ඌ ඇවිල්ල නියම කුකුළෙක්
. ඒත් සිල්වර් නම් නෑ
. මෑන් ඉතිං ඊයෙ පෙරේදා දවසක හා හා පුරා කියල කෙල්ලෙක්ව ලෙහෙස්ති කොරං අමු කුළුදුලේම ලවක් පටං අරං තියෙනව. මුට ලව් කැස්ස ඉහවහා ගිහිං, සත්‍ය ප්‍රේම බෘංගරාජයා ඔළුවටම කෙළළ
. ෆස්ට් එකනෙ, ඕම තමයි
. මුගෙ කැස්ස කොච්චර උග්‍ර උනාද කියනව නං, ලව් එක පටං අරං දවස් තුනයි.. මූ ගෙහුං තියෙනව කෙල්ලගෙ ගෙදර මාමණ්ඩියගෙන් කෙල්ලව ඉල්ලගන්නවමයි කියල හිතාගෙන. ඒ උනාට මේකට ගෙඩ ගොඩවෙන්නවත් හම්බෙලා නෑ. මූ ගේට් එකෙන් එන්ටර් වෙනකොටම මාමණ්ඩිය ඉන්නවලු තුවක්කුවකුත් මාන්නගෙන. මුගෙත් කට හොඳ නෑනෙ, ගත් කටටම ඇහුවලු 'ආහ්, මාමෙ මොකෑ දඩයමේ වත් යන්නද?
' කියල. ඒ වෙලාවෙ දෙන්න අතර පොඩ්ඩක් උණුහුම් ඩයලොග් එකක් ගිහින් මේ තියෙනව මේ විදියට...
(වුනොත්)මාමාණ්ඩි: 'කවද්ද යකෝ මම තොගෙ මාමා උනේ, තොට අමු කැවිලද'
සිල්වර්:'ඇයි මාමෙ ඕම කීන්නෙ, දූව ගත්තට පස්සෙ කෝමත් මාමණ්ඩිනෙ වෙන්නෙ'
(වුනොත්)මාමාණ්ඩි: 'කවුද බොල තොට මගෙ දූ දෙනව කිව්වෙ, හිවලෙකුට බන්දල දුන්නත් තෝ වගේ කුකුළෙකුට දෙනවද මගෙ දූව
'
ඒ ගමන නං අපේ සිල්වර්ට නහුතෙට නැගල. ඌ රිටන් එක දුන්නෙ මේමලු
සිල්වර්:'ෆුහ්.. උඹ එන්නෙ ඒමද, ඒනං අපිත් මේමයි. පුළුවන්නං වෙඩි තියාපිය
, මම මෙතනින් හෙල්ලෙන්නෙ සුදූවත් අරගෙන තමයි
'
ඒ ගමන නං මාමණ්ඩිය තුවක්කුවෙ කොකාටම දබරඟිල්ල තිව්වලු. අපේ සිල්වර් බුවාට හීන්දාඩිය දැම්මලු. එනපොට නම් හොඳ නැති විත්තිය මුට හොඳටම තේරිලා 'යකෝ කෙල්ලො නම් තව දාහක් උනත් හොයාගත්ත හැකි, ඒත් මං.. මං වගේ උන් කොහෙන් හොයන්නද
' කියල කල්පනා උනාලු. කෝම හරි මාමණ්ඩියව ෂේප් කොරගන්න ඕනි හින්ද අපේ බර්ඩ්බුවා මේ විදියටලු ෂේප්ටෝල්ක් එකක් දුන්න කියන්නෙ මාමණ්ඩිගෙන් ගැලවෙන්න
...
එළකිරි එකේ සිල්වර්බර්ඩ් කියල නමක් දාගත්තු එකෙක් ඉන්නවනෙ
, බුවත් ඉතිං බර්ඩ් කෙනෙක් තමයි, මොකද ඌ ඇවිල්ල නියම කුකුළෙක්
. ඒත් සිල්වර් නම් නෑ
. මෑන් ඉතිං ඊයෙ පෙරේදා දවසක හා හා පුරා කියල කෙල්ලෙක්ව ලෙහෙස්ති කොරං අමු කුළුදුලේම ලවක් පටං අරං තියෙනව. මුට ලව් කැස්ස ඉහවහා ගිහිං, සත්‍ය ප්‍රේම බෘංගරාජයා ඔළුවටම කෙළළ
. ෆස්ට් එකනෙ, ඕම තමයි
. මුගෙ කැස්ස කොච්චර උග්‍ර උනාද කියනව නං, ලව් එක පටං අරං දවස් තුනයි.. මූ ගෙහුං තියෙනව කෙල්ලගෙ ගෙදර මාමණ්ඩියගෙන් කෙල්ලව ඉල්ලගන්නවමයි කියල හිතාගෙන. ඒ උනාට මේකට ගෙඩ ගොඩවෙන්නවත් හම්බෙලා නෑ. මූ ගේට් එකෙන් එන්ටර් වෙනකොටම මාමණ්ඩිය ඉන්නවලු තුවක්කුවකුත් මාන්නගෙන. මුගෙත් කට හොඳ නෑනෙ, ගත් කටටම ඇහුවලු 'ආහ්, මාමෙ මොකෑ දඩයමේ වත් යන්නද?
' කියල. ඒ වෙලාවෙ දෙන්න අතර පොඩ්ඩක් උණුහුම් ඩයලොග් එකක් ගිහින් මේ තියෙනව මේ විදියට...(වුනොත්)මාමාණ්ඩි: 'කවද්ද යකෝ මම තොගෙ මාමා උනේ, තොට අමු කැවිලද'
සිල්වර්:'ඇයි මාමෙ ඕම කීන්නෙ, දූව ගත්තට පස්සෙ කෝමත් මාමණ්ඩිනෙ වෙන්නෙ'
(වුනොත්)මාමාණ්ඩි: 'කවුද බොල තොට මගෙ දූ දෙනව කිව්වෙ, හිවලෙකුට බන්දල දුන්නත් තෝ වගේ කුකුළෙකුට දෙනවද මගෙ දූව
'ඒ ගමන නං අපේ සිල්වර්ට නහුතෙට නැගල. ඌ රිටන් එක දුන්නෙ මේමලු

සිල්වර්:'ෆුහ්.. උඹ එන්නෙ ඒමද, ඒනං අපිත් මේමයි. පුළුවන්නං වෙඩි තියාපිය
, මම මෙතනින් හෙල්ලෙන්නෙ සුදූවත් අරගෙන තමයි
'ඒ ගමන නං මාමණ්ඩිය තුවක්කුවෙ කොකාටම දබරඟිල්ල තිව්වලු. අපේ සිල්වර් බුවාට හීන්දාඩිය දැම්මලු. එනපොට නම් හොඳ නැති විත්තිය මුට හොඳටම තේරිලා 'යකෝ කෙල්ලො නම් තව දාහක් උනත් හොයාගත්ත හැකි, ඒත් මං.. මං වගේ උන් කොහෙන් හොයන්නද
' කියල කල්පනා උනාලු. කෝම හරි මාමණ්ඩියව ෂේප් කොරගන්න ඕනි හින්ද අපේ බර්ඩ්බුවා මේ විදියටලු ෂේප්ටෝල්ක් එකක් දුන්න කියන්නෙ මාමණ්ඩිගෙන් ගැලවෙන්න
...අනේ මාමේ ඉතිං
විහිලුවට කිව්වෙ මං
"වෙඩි තියාපිය ඉතිං"
උඹට තරහත් ගිහිං
ගල්කටස් එක අරං
ඇයි මටම මාන්නං
දුක නැද්ද අනේ බං..,
විහිලුවට නෙමේ මං
කියන්නේ මේකනං
කිව්වෙ මගෙ අම්මනං
"හෙනහුරා ලබල දැං"
උඹේ දුව තියාගං
මං යනව ඔන්න දැං
වැරැදිලාවත් උඹෙං
ෆයර් උනොතිං
අහෝ..!
මමනෙ බොල සුනේ සුං...

මේම කියල මූ තප්පරයක් වත් එතැන හිටියෙ නැල්ලු. වුනේනැති මාමණ්ඩියා ඇහිපිය ගහල බලද්දි මූ අතුරුදහන්ලු.

ඉවර නෑ හොදේ

~#ඨාකුර්Z#~ විසිනි.
Last edited: