අද හාමුදුරුවො බනට කියනව " අනේපිඬු සිටුතුමාගෙ සේවකයෙක් සිල් ගන්න ගිහින් රෑට කන්න නැතිව බඩේ කැක්කුම ඇවිත් . සිටුතුමා චතුමදුර හදාගෙන ගිහින් දීල. ඒත් සේවකය මං දිවිහිමියෙන් ශීලය රකිනව කියල හිතාගෙන ඒක නොබී ඉදල ටික වෙලාවකින් මැරිල.
ශිලය රැකපු පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදිල "
රෑට නොකා ඉන්න එක කෝමද බං පිනක් වෙන්නෙ. රෑට අලි වලස්සු හින්ද දානෙ ගේන්න අමාරු හින්ද රෑට කන්න එපා කියන්න ඇති. අනික එකතැන ඉන්න මනුස්සයෙකුට දවසට දෙපාරක් කෑවම හොදටම ඇතිනෙ. මේ මෝඩයො හිතන්නෙ රෑට කෑවම අපාගත වෙනව කියල