වඩාත් ගැඹුරින් දකින්න ගත් සියුම් උත්සාහයක්, සාර්ථකයි සොයුරිය
godaak isthuthi
වඩාත් ගැඹුරින් දකින්න ගත් සියුම් උත්සාහයක්, සාර්ථකයි සොයුරිය
සමාජයේ තවත් අඳුරු පැතිකඩක් ගැන ගැඹුරින් මනස කැලඹු නිර්මානයක්..
ගෝලියවාදී ධනේශ්වර ලෝකයේ සිල් රෙද්දට..සිවුරට..ලෝගුවට මුවා වී ලොකු ලොකු ආගමික බණ භාවනා වෙලඳ ආයතන කරනා නොපනත්කම් හා සමාජ අසාධාරණයන්හී හෙලුව ලොවට පෙන්වන්නට දැරූ සාර්ථක උත්සාහයට මගේ සහෝදර ආචාරය....
නංගිට ජය....
හෑමදෙම තමන්ගෙ පටු අරමුනු ඉටු කරගන්න යොදගන්න ෙවලද සමෙජක ..මෙ වගෙ දෙවල් අනන්තවත් වෙනවා..
හොද නිර්මනයක් Dul...
Samajaye pawathina antha kalakanni kamak gena hoda harawath penwadeemak sanwedi nirmanakariyak washayen obe kaviyata magen pesasum
sil redda porawagena oya wage jada weda karagena yana keepa denek mamath dannawa! ay minnisunge aadyaathmaya metharam pirihila thiyanne!!!!!
lassana nirmaanayak sis
ohoma dewal anantha dakala thiyenawa... hoda athul paharak kiwwoth niwaradi..
subapatum sahodari..yatharthawadi nirmanayak!!!
වෙස්මුහුණු ඉවත් කර ඒ තිත්ත ඇත්ත පෙන්වන්න ඔබ ගත් උත්සාහය මම අගය කරනවා දුල් අක්කේ....
හොද නිර්මාණයක්...
අපූරුයි.
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට