කියන්න හදන දේ සෑහෙන බරපතලයි වගේ.නමුත් ඇත්ත.
ඉක්මනින් මුලාවීමේ විපාකය සහ පුහු සුචරිතයේ නිරුවත එළිකරන්නටත්-තද අතුල් පහරක් එල්ල කරන්නටත් ගත් වෙහෙස අගයමි.සමාජයේ බොහොමයක් තම සුදු රෙද්දට මුවා වී පාපයේ ගැළෙන හැටි සහ ඒ පාපයට එකඟ නොවන්නන් අපහාසයට ලක් කිරීමත් සුලබ දෙයක්.
ව්‍යංගර්ථය බහුල බැවින් වටහා ගැනීමට දුෂ්කර නොවේවායි පතමි.
ඔබේ ගැඹුරු නිර්මාණ හැකියාවට සුබ පැතුම්!++

බොරු සිල්වතුන් ගැන ලියල තියෙනව ලස්සනට... finally got it ..yeah ppl mostly measure others against their preceding experiences on the subject ..but that's not always the same..ppl with this sort of abusive nature is a common sight in our society..nice poem dul.
හැමදේම කරන්නේ කොලේ වහගෙන
ආත්මයට වංචා කරගෙන....
ඉතින් ආත්මයක් තියෙයිද ?
Very Nice Creation Dul
කියන්න හදන දේ සෑහෙන බරපතලයි වගේ.නමුත් ඇත්ත.
ඉක්මනින් මුලාවීමේ විපාකය සහ පුහු සුචරිතයේ නිරුවත එළිකරන්නටත්-තද අතුල් පහරක් එල්ල කරන්නටත් ගත් වෙහෙස අගයමි.සමාජයේ බොහොමයක් තම සුදු රෙද්දට මුවා වී පාපයේ ගැළෙන හැටි සහ ඒ පාපයට එකඟ නොවන්නන් අපහාසයට ලක් කිරීමත් සුලබ දෙයක්.
ව්‍යංගර්ථය බහුල බැවින් වටහා ගැනීමට දුෂ්කර නොවේවායි පතමි.
ඔබේ ගැඹුරු නිර්මාණ හැකියාවට සුබ පැතුම්!++
ඇත්ත. අක්කගෙ නිර්මාණය ගොඩක් හොඳයි...බොරු සිල්වතුන් ගැන ලියල තියෙනව ලස්සනට...
Sil eduma Sudu unath Akke, Uthuru Saluwa Rathu pata wenna ethi.......elamakiri
sathya meyayi apita peni peni nopenena.
kenek mekata erehi wenna puluwan.eth api mewanodakinaw anoweyi neada?.
apuru nirmanayak........