මේක පොඩි වැඩකට ඕනේ කරන එකක්. පොඩ්ඩක් උදව්වක් දීපල්ලකෝ. කවද්ද අන්තිමට සිල් ගත්තේ කියල.
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Oct 26, 2016 #1 මේක පොඩි වැඩකට ඕනේ කරන එකක්. පොඩ්ඩක් උදව්වක් දීපල්ලකෝ. කවද්ද අන්තිමට සිල් ගත්තේ කියල. Reactions: 2osama
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Oct 26, 2016 #3 awurudu 9kata witara kalin
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 26, 2016 #4 අවුරුද්දකටත් වඩා කලිං එතකොට වෝට් කරන්නෙ කොහෙටද ?
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Oct 26, 2016 #5 once
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Oct 26, 2016 #7 ඉස්කෝලේන් අනිවාර්ය කරාම long time ago
HKavinda Well-known member Dec 23, 2013 54,313 20,698 113 Panadura Oct 26, 2016 #9 WhiteWalker said: අවුරුද්දකටත් වඩා කලිං එතකොට වෝට් කරන්නෙ කොහෙටද ? Click to expand... ඒකනේ බන්
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Oct 26, 2016 #10 awurudu 8kata kalin..ea kale nan hama poyatama sil gaththa..
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Oct 26, 2016 #12 අවුරුදු 10 විතර උඩදි එත් දහම් පාසලේ කෙල්ල හම්බ වෙන්න ඔනේ හින්දා.
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Oct 26, 2016 #14 මේ අවුරුද්දේ වෙසක් පෝයට EX එක්ක සිල් ගත්තේ බන් පනාගොඩ පන්සලේ... වෙසක් කූඩූ එල්ලුවෙත් මම හවස ගෙදර ඇවිත්...කෙල්ලයි මායි උදේ පාන්දර 4.30 වෙද්දි ගියා බන් .. දෙන්නම සුදු ඇඳලා උතුරු සලුව දාලා... මට අද වගේ මතකයි.. සිල් පවාරනය කරනකන් මගේ ළඟින්ම හිටියා... උදේ 6 ට බෝධියට වැන්දා හඳුන්කූරු සුවඳත් එක්ක කෙල්ල ලඟ ඉද්දි..... මට ඒ ෆීල් එක තවම දැනෙනවා බන්... හයියෝ මතක් වෙද්දිත් පපුව හෝස් ගාලා යනවා..... ලබන පාර වෙසක් මතක් වෙද්දි..... හ්ම්ම්ම්ම්........... ඒ දවස මතක් වෙන්න එක සෙල්ෆි එකක් තියෙනවා...
මේ අවුරුද්දේ වෙසක් පෝයට EX එක්ක සිල් ගත්තේ බන් පනාගොඩ පන්සලේ... වෙසක් කූඩූ එල්ලුවෙත් මම හවස ගෙදර ඇවිත්...කෙල්ලයි මායි උදේ පාන්දර 4.30 වෙද්දි ගියා බන් .. දෙන්නම සුදු ඇඳලා උතුරු සලුව දාලා... මට අද වගේ මතකයි.. සිල් පවාරනය කරනකන් මගේ ළඟින්ම හිටියා... උදේ 6 ට බෝධියට වැන්දා හඳුන්කූරු සුවඳත් එක්ක කෙල්ල ලඟ ඉද්දි..... මට ඒ ෆීල් එක තවම දැනෙනවා බන්... හයියෝ මතක් වෙද්දිත් පපුව හෝස් ගාලා යනවා..... ලබන පාර වෙසක් මතක් වෙද්දි..... හ්ම්ම්ම්ම්........... ඒ දවස මතක් වෙන්න එක සෙල්ෆි එකක් තියෙනවා...
dasun_sankalpa Banned Oct 20, 2016 25 3 0 Oct 26, 2016 #15 ඔහොම නෙමේ බන් පෝල් එක යන්න ඕනේ . සති දෙකකට උඩදී . මාසයකට උඩදී . මාස තුනකට අවුරුද්දකට අවුරුදු 3 කට අවුරුදු 5 කට අවුරුදු 10 කට අවුරුදු 20 කට කවදාවත් නැහැ
ඔහොම නෙමේ බන් පෝල් එක යන්න ඕනේ . සති දෙකකට උඩදී . මාසයකට උඩදී . මාස තුනකට අවුරුද්දකට අවුරුදු 3 කට අවුරුදු 5 කට අවුරුදු 10 කට අවුරුදු 20 කට කවදාවත් නැහැ
romeshnonis Active member May 1, 2010 777 189 43 39 Moratuwa Oct 26, 2016 #16 මම හැමදාම සිල් අරන් තමයි වැඩට යන්නේ අදත් ගත්තා.... සමහර දිවස් වලට අතපසු වෙනවා ඉතින් මේකේ එහෙම එකක් නැති නිසා මම ගිය සතියේ කියන එක තොරගත්තා Last edited: Oct 26, 2016
මම හැමදාම සිල් අරන් තමයි වැඩට යන්නේ අදත් ගත්තා.... සමහර දිවස් වලට අතපසු වෙනවා ඉතින් මේකේ එහෙම එකක් නැති නිසා මම ගිය සතියේ කියන එක තොරගත්තා