සිලින්ඩරයේ ජාතික ලයිස්තුව නම් කරයි‼️.

shenat

Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    තාම තීරණයක් ගන්න බෑ දෙන්නෙක් තෝරගන්න. ඉතිං කොහෙද 150ක් වගේ ගත්ත නම් 🤣🤣

    එතකොට රට සුපිරියටම දියුණු කරනව ඈ.
    මෙච්චර කල් කොරා වගේ 😂
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එතකොට රට සුපිරියටම දියුණු කරනව ඈ.
    මෙච්චර කල් කොරා වගේ 😂
    අනුර ජනාදිපති උනාම මොනා හරි කරයි..
    2/3 ගත්තම මොනා හරි කරයි..
    කැබිනට් එක පත් කලාම මොනා හරි කරයි..

    ඊලගට මොකක්ද කියන්නේ ජෙප්පනේ?

    Elon musk උත් ඉවරයි මාලිමාවේ බර අවිය හදුන්හෙත්ති බැහැලා ඉන්නේ ගේමට...

    KO KOI TIKADA
    ඔක්කොම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    අනිතිමට පොහොට්ටු කාරයො දෙන්නෙක් ට ඒ සීට් දෙකත් හම්බුනා. හරීන් පොන්ස් ටයි මනූෂ පොන්ස් ටයි පුක හපන් මැරෙන්ඩ හිතෙනව ඇති.

    පෝට්ටු බයියො තමා සිලින්ඩරේ ඉන්නෙ.

    අපේ ගෝටා ගගා ගෝතයට හුරේ දාපු තැරි මෝඩම බයි හරක් චන්දෙ දුන්නෙ සිලින්ඩරේට. ඉතින් උන්ගෙ නියෝජිතයො තමා ඉන්න ඕන. 😹
     
    • Dislike
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    පෝට්ටු බයියො තමා සිලින්ඩරේ ඉන්නෙ.

    අපේ ගෝටා ගගා ගෝතයට හුරේ දාපු තැරි මෝඩම බයි හරක් චන්දෙ දුන්නෙ සිලින්ඩරේට. ඉතින් උන්ගෙ නියෝජිතයො තමා ඉන්න ඕන. 😹
    අපේ ගෝටා ගාපු , සාෆිගෙන් වද වුන වුන් මේ සැරේ මාලිමාවට බන් දුන්නේ..

    Pala gono yanna, thota asahanaya, welaliyan gon haraka
    @Geshi95 ko vdo nedda
    Edit හුත්තෝ.
     
    • Like
    Reactions: Kalu Puka

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එතකොට මේ පාර්ලිමේන්තුවේ එක UNP කාරයෙක් වත් නැද්ද???
    උබට අමාරුද ඉතින්
    dan ethakota uba kisima msg ekak danne nathuwama edit hadala dalada??
    owa kiyapan @2osama ta

    ane ponnayo tho matath pm dana adapau ponnayek
    ඔව් පොන්ස්.
     
    • Like
    Reactions: Kalu Puka

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාරියාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි

    මීට පෙර පසුගිය දිනවල එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ඩන, තලතා අතුකොරල හා ශෙර්මිලා පෙරේරාගේ නම් යෝජානා වු පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු පිරිසක් මෙම යෝජනාවට ව්රෝධතාවය ප්‍රකාශ කර අතර මෙම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලනයෙක්ට දෙන ලෙස යෝජනා වී ඇත.

    ලපයා පුක පලාගන්න ඉතා ආසන්නයි...
    කෝ හුත්ටෝ unp
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    අඩේ.... ප්‍රමිත (දඹුල්ලේ රන් ආකාරයේ හිමිකරු ) සහ කාංචන (තෙල් සල්ලි කාරයා / Sinopec / Mobil agent Maclarance එකේ අයිතිකරු මාමණ්ඩි )

    කීයක් විතර මේකට වියදම් කරන්න ඇද්ද? පෝනිලා සහ පුප් කල්ලියට....
    උන්ට දැන් කරන්න පුලුවන් දෙයක් නෑ . ක්‍රමයට අනුගත වෙන්න වෙන්නේ . සිරාවට මේකේ දේශපාලන සංකෘතියක් හදන්න ඕනේ . බල්ලො බල්ලලු වගේ කුලල්කාගන් නැතුව .
     
    • Dislike
    Reactions: G Starlin

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නාකියා එලෙව්වෙ පුකට පයින් ගහලා.. දැන් චූ ගිහින් ඉන්නෙ
    අනිත් එවුන් මොනවද බන් මොකා ආවත් වැඩේ කරන විදිය බලං ඉන්න වෙන්නෙ.
     
    • Dislike
    Reactions: G Starlin

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නාකියා එලෙව්වෙ පුකට පයින් ගහලා.. දැන් චූ ගිහින් ඉන්නෙ
    අනිත් එවුන් මොනවද බන් මොකා ආවත් වැඩේ කරන විදිය බලං ඉන්න වෙන්නෙ.

    Monawatg karanna deyak na, Udin agenda eka enawa follo karan yanna thiyenne. Thalagoyek maraganna eka nathi eka thamange wedak.
     
    • Like
    Reactions: G Starlin