සිව්පිලි සිඹියා

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සිව්පිලි සිඹියා

    සිව්පිලි සිඹියා කියන්නෙ මොනවද කියල කෙටියෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    artha,dharma,nirukthi,patibaana

    me hakiyawan tiyenne buduwaruntath samahara rahathanwahanselatath pamanai.pase buduwaruntath naa.

    dharma kaarana niwaradiwa sarala widiyata terum yana akarayata terum karala deeme hakiyawa thamai oya hatharenma kiyawenne.