සිව්වන දිනටත් ආසාදිතයින් 900 ඉක්මවයි

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පඩ යන්නේ නෑ බන්. කොරෝනා වලට පඩ යනවා කියලා නෑ නේ.
    Gastritis වලට රෝග ලක්ෂණ ද පඩ යන එක ? බඩේ කැක්කුම් එහෙම නම් නෑ බන්
    :lol: :lol: scurvy ta nam yanawa lu :lol::lol::rofl::rofl: thread ekak daala tibba
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hm mata wela thiyenen hama thanama yanna wenane bn eka nissa leda hadenna thiyana chance eka wadi mata.
    එක්කෙනෙට හැදුනා කියන්නේ බන් ගෙදරම ඉවරයි නේ.
    okane bari , yanna epa kohewath
    පිසා කන්න ගියාට පස්සේ තම බන් කැස්ස හැදුනේ
    :lol: :lol: scurvy ta nam yanawa lu :lol::lol::rofl::rofl: thread ekak daala tibba
    උගේ බිජ්ජේ කොනට වැක්සින් එක ගැහුවා කියලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    කැස්ස තියෙනවනම් බලන් ඉන්න ඵපා බ්‍රෝ.

    FvD5zkz.jpg
    මචෝ උන ගැනිලා හොද උනොත් අවුලක් නැද්ද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක්කෙනෙට හැදුනා කියන්නේ බන් ගෙදරම ඉවරයි නේ.

    පිසා කන්න ගියාට පස්සේ තම බන් කැස්ස හැදුනේ
    උඹට සෑකයක් තියෙනවා නම් කාමරේට වෙලා ඉදපන්. මාස්ක් දාපන් ගෙදර අයට කතා කරනවා නම්. කාමරෙන් එලියට එන්න එපා. අම්මලා තාත්තලට උඹේ කෑම කාපු භාජන කෙලින්ම සබන් දාලා හෝදන්න කියපන්.. පරිස්සම් වුනා නම් අනිත් අයට හෑදෙන්නෙ නෑ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    හුගුර කෙස් එක හින්දා හුස්ම ගණන් අමාරුයි, කැස්ස තියෙනව බන්, කකුල් කැක්කුම්.
    උන නෑ, වෙහෙස කාරී බව නම් නෑ. වියලි කැස්ස තියෙනව සෙම නෑ. උගුර ලේ රහ වෙලා කැස්ස හින්දා.


    ගියා බන් බොරැල්ල පිසා හට් එකට.:baffled:


    බය වෙලා නෑ බන්. කැහැලාම එපා වෙලා ඉන්නේ.



    පඩ යන්නේ නෑ බන්. කොරෝනා වලට පඩ යනවා කියලා නෑ නේ.
    Gastritis වලට රෝග ලක්ෂණ ද පඩ යන එක ? බඩේ කැක්කුම් එහෙම නම් නෑ බන්





    අඩේ එහෙමද බන් ? මහියංගනය පැත්තේ ඉදන් එනවා නේ නුවරට කොරෝනා නම්
    corona walata newe.
    gastritis thiyana kota bade hulan pirenawa. ewa ekko pada widiyata yanawa, naththam burps widiyata pita wenawa.
    lawata gastritis thiyanakota bada dawilla nathuwama ohoma wenawa. ekath ekka ugure dawilla enawa

    matath thiyanwa. a welawata gaviscon poddak gahuwama shape. kokatath bila balapan 1-2 days walin adu wenawada kiyala

    gaviscon handak bonna. supermarket/ pharmacy wala thiyanawa
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ටෙස්ටින් කරන් නැ කියල බුරල ඉවරයි,
    වළලනව කියල බුරල ඉවරයි.
    එන්නත් දෙන්නෙ නැ කියල බුරල ඉවරයි

    අලුත්ම බිරිල්ල රෝගින් හම්බෙනව බව් බව් , ලොල්
    උබනම් legend කෙනෙක්