allowance වැඩියෙන් ඉල්ලමු. OT වැඩි කරන්න කියමු. යාලුවන්ට විතරක් vaccine ගසමුරට වහමු. පඩි වැඩි කරගමු.
ඩෙල්ටා ප්රබේදයට චීන එන්නත සාර්ථකයි කියලා ජපුරේ පර්යේෂණයකින් තහවුරු උනා නේද/
Dr. pathum moko kiyanne?මුං තමා නියම සක්කිලි.
රටේ අනික් මිනිස්සු රස්සවල් නැති වෙලා කන්න බොන්න නැතිවෙලා නන්නත්තාර වෙලා ඉන්න කොට තිබ්බ වැක්සීන් ටිකත් ගෙදර ඉන්නඉදලා ගහගත්තා. පඩි ot වැඩි කරගත්ත. වැඩ වර්ජන රැල්ල පටන් ගත්තේ මුන් හොරාට පඩි වැඩි කරගත්ත නිසා. හැබැයි කොරෝනා ටිකක් වැඩි වෙනකොටම උම්බෑ කියනවා.
එංගලන්තයේ ජර්මනියේ දොස්තරලා මැරීගෙන වැඩ කරනකොට මුන් මොනවද බං කරන්නේ. කාළකණ්නි
රැල්ලෙන් රැල්ලට බේරෙන ජීවේ...ඊගාවට 5 වෙනි රැල්ලෙන් බේරෙමු...
10 වෙනි රැල්ලෙන් බේරෙමු......
30 වෙනි රැල්ලෙන් බේරෙමු......
![]()

"oya okkoma yaluwo malli"පැතුම් මුන්ට සම්බන්ධයක් නෑ බං
ehema set eka sir fail.. gaga rata wate hemanila.. anthime.. anduwata bani..