සිව්වන රැල්ලෙන් ඔබ මිය යා හැක

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-07-20-14-59-04-552_lk.bhasha.helakuru.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුං තමා නියම සක්කිලි.
    රටේ අනික් මිනිස්සු රස්සවල් නැති වෙලා කන්න බොන්න නැතිවෙලා නන්නත්තාර වෙලා ඉන්න කොට තිබ්බ වැක්සීන් ටිකත් ගෙදර ඉන්න 🐕 ඉදලා ගහගත්තා. පඩි ot වැඩි කරගත්ත. වැඩ වර්ජන රැල්ල පටන් ගත්තේ මුන් හොරාට පඩි වැඩි කරගත්ත නිසා. හැබැයි කොරෝනා ටිකක් වැඩි වෙනකොටම උම්බෑ කියනවා.
    එංගලන්තයේ ජර්මනියේ දොස්තරලා මැරීගෙන වැඩ කරනකොට මුන් මොනවද බං කරන්නේ. කාළකණ්නි
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඊගාවට 5 වෙනි රැල්ලෙන් බේරෙමු...

    10 වෙනි රැල්ලෙන් බේරෙමු......

    30 වෙනි රැල්ලෙන් බේරෙමු......

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මුං තමා නියම සක්කිලි.
    රටේ අනික් මිනිස්සු රස්සවල් නැති වෙලා කන්න බොන්න නැතිවෙලා නන්නත්තාර වෙලා ඉන්න කොට තිබ්බ වැක්සීන් ටිකත් ගෙදර ඉන්න 🐕 ඉදලා ගහගත්තා. පඩි ot වැඩි කරගත්ත. වැඩ වර්ජන රැල්ල පටන් ගත්තේ මුන් හොරාට පඩි වැඩි කරගත්ත නිසා. හැබැයි කොරෝනා ටිකක් වැඩි වෙනකොටම උම්බෑ කියනවා.
    එංගලන්තයේ ජර්මනියේ දොස්තරලා මැරීගෙන වැඩ කරනකොට මුන් මොනවද බං කරන්නේ. කාළකණ්නි
    Dr. pathum moko kiyanne?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    පැතුම් මුන්ට සම්බන්ධයක් නෑ බං
    "oya okkoma yaluwo malli"
    pathum ehe ehema hitiyata, mehe ehema inne naha panthiya rakinnawa.
    onna pathum kelinma media walata keewoth hari munge politics nisa thamai rata awadaname kiyala...
    panthiya rakee da? ehema kelinma kiyaida?
     
    • Like
    Reactions: tharinduncc

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Api strike karamu illeem denagamu...... praja ayitiya surakimu......... awulak na corona......... parata bahimu... anduwa peralamu.......
    wena huttek geemu lankawae dollar wawamu.......... wade goda..........

    ayyo mage lamaya mala, thatha mala, amma pana adinawa kiyala adonawa danna epa meke. kattiya UN gihilla ara hutto nidahas karaganna dagaluwa neh. onna wapurapu eke result eka enawa.
    pawu owata sambanda nathi minissuth nikan marenawa sakkili nisa
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මැරිල ගිය දෙන්. වහන්නයි අරින්නයි හැමතිස්සෙම මොන මගුලක්ද මේ..දැන් මිනිස්සු ඉන්නෙ මාර ස්ට්‍රෙස් එකක ආයෙත් වැහුවොත් කොරෝන වලට වඩා මිනිස්සු මැරෙන්නෙ suicide කරගෙන :angry::angry: