සිව් පුද්ගල ඝාතනය

Nov 1, 2012
41
6
0
සිව් පුද්ගල ඝාතනය

මේකට නම් ෂුවර් එකටම පොලීසිය සම්බන්ධයි. ඇයි යකෝ මෙච්චර මේ මිනිස්සු පොලිස් කාරයෙක්ගේ නමක් කියන එකේ උාව අල්ලන්න බැරිද?. අල්ලලා තියෙන්නේ කොහේවත් ඉන්න උන් වගයක්ද කොහේද. අනේ මන්දා නීතිය බල්ලට ගිහින්. නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ. තරැණ ජීවිත කිනරැේ විනාස වෙනවා.
 
Last edited:

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ:yes::yes:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මුන් තුන්දෙනා තමයි අර ඝාල්ල හන්දියේ මිනිහෙක් අතපය කපලා මරල තියෙන්නේ.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මුන් තුන්දෙනා තමයි අර ඝාල්ල හන්දියේ මිනිහෙක් අතපය කපලා මරල තියෙන්නේ.

    අනේ මන්දා බන් දැන් නිව්ස් ඇහුවම අපේ ඔලුව මන්ඥං වෙනවා. කලින් කිව්වේ කුමාර මරන්න ආපු 4 දෙනාගෙන් තුන් දෙනෙක් පොලීසියෙන් ඇල්ලුවා ඉතුරැ කෙනා මෙතන මරලා දාලා ඉන්නවා කියලා. අද රෑ කියනවා මෙතන ඉන්න 3 දෙනෙක් ඒකට සම්බන්ධයි කියලා. අයි.ටී.එන් එකේ නම් මේ සීන් එක කිව්වේවත් නෑ. ඒ කියන්නේ මේ මිනීමැරැම් වලට රජයේ සම්බන්ධයක් තියෙද දන්නෙත් නෑ. කෝකටත් කට පරිස්සම් කරන් පාඩුවේ ඉන්න ඕන අද කාලේ. නැත්නම් අපිටත් ඕකම වෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් හිතන්නෙ නෑ කුමාර අයියා මරපු සීන් එකට ඔය සෙට් එක සම්බන්ධයි කියලා.. ඔය පොලිස් කාරයොන්ගෙ පට්ට පල් බොරු.. අහිංසක එවුන් හතර දෙනෙක් මරන්න ඇති.. ඕක කලින් ඉඳන්ම එන කෝන්තරයක්.. හද්ද පරණ සීන් එකක්.. දංගෙදර සමගිවත්ත කන්ම්පිටිය බංගාලිවත්ත ඔය ඔක්කොම තකට තක ගේම.. එක සැරයක් ගේමට මරාගත්තා කට්ටිය.. කුමාර කියන්නෙත් හොඳ බුවෙක් නෙමෙයි.. දුසන්තයට වඩා අන්ත පොරක් තමා කුමාර කියන්නෙ..ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නැහැ.. දුරට ඇඳෙනවා.. එදා කුමාරයා කඩුවෙන් කපලා දැම්මෙ හොඳ වෙලාවට.. බැරි වෙලාවත් ගන් එකකින් තිව්වා නම් අහල පහල මිනිස්සුන්ටත් වදිනවා.. ඔය කුමාර අයියා කපපු වෙලාවෙ ගාල්ලෙ ටවුන් එකේ මොන තරම් සෙනග හිටියත් එකෙක් කිට්ටු වුණේ නෑ.. ඒකටත් හේතු තිබුණා.. මොන බූරුවද ඉල්ලන් කන්න ආස.. මොකද කුමාර, දුසන්ත ගැනත් ගාල්ලෙ එවුන් හොඳට දන්නවා.. ඒ වගේම කුමාරය අයියා කපපු එවුන් ගැනත් හොඳට දන්නවා.. ඉතිං පොරට උදව් කරන්න එකෙක් හරි එතනට ගියා නම් ඌටත් ෂොට් එක හම්බවෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ට්‍රැෆික් කාරයො දෙන්නෙක් කුමාර අයියා කපලා යනකම්ම බලන් ඉඳපු එකනේ.. ඌ ෆලෝව් කරේවත් නෑ.. බල්ලා වගේ බලන් හිටියා..:lol: හැබැයි කුමාර අයියා ඒ වෙලාවෙ හොස්පිට්ල් අරන් ගියා නම් බේරගන්න තිබුණා.. ලේ ගිහින්ම තමා මැරුණේ.. අර ඔලුවට ගහපු පොලු පාරත් සැරට වැදිලා තියෙනවා..

    කුඩු අජිත් කියන බුවා දන්න එවුන් දන්නවා පොරව මරලා දැම්මෙ කවුද කියලා.. ඒ වගේම දුසන්ත මැරුවෙත් කවුද කියලා.. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං..
    :lol: මොලේ කචල් වෙන සීන් එකක් ඕක.. විස්තර කරන්න අමාරුයි..

    ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නෑ.. තව දුරට යනවා..
    :( අන්තිමට ඕවයින් දුක් විඳන්නෙ අර අහිංසක ගෑණුයි, දරුවොයි.. පව් ඇත්තටම..:( දැන් ඔය ගේමට මරාගන්නෙ කට්ටිය.. ඕවට සම්බන්ධ වෙන වෙන කට්ටියත් ඉන්නවා.. ඔය ගැන වැඩි කතා හොඳ නෑ.:)

    "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති"

    "කරන කලට පව් මිහිරිය මී සේ

    විඳින කලට දුක් වැඩි විය ගිණි සේ"
     
    සත පහකට පිළිගන්න එපා පොලීසියෙ එවුන් කියන ඒවා.. පොලීසිය, දංගෙදර, සමගිවත්ත, කනම්පිටිය, බංගාලිවත්ත පැති වල වෙන කේස් වලට අතදාන්නෙ නෑ.. ගූ බයයි.. අත දැම්මොත් දාන්නෙ සුදු කොඩි, ගොක් කොල හීනෙන් පේන එකෙක්.. ඔය අහිංසක කොල්ලො හතර දෙනෙක් මරලා දාන්න ඇත්තෙ.. ඔය පොලීසියෙ එවුන් බය කරගෙන ඉන්නෙ.. උන්ට චූ යනවා මුන් දැක්කම..:lol: ඔය කුමාර කියන පොර කලේගානෙදි බුවෙකුට ඇසිඩ් ගැහුවා.. ඕකෙ වාඩුව තමා එදා ගත්තෙ.. හැබැයි ඕක ඔතනින් නම් නවතින්නෙ නෑ.. තව දිගට ඇඳෙනවා.. ගේමට කෙලගන්නවා ඕකුන්..
     
    දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා

    :frown::frown::frown:
     
    Last edited:

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    පොලීසිය, දංගෙදර, සමගිවත්ත, කනම්පිටිය, බංගාලිවත්ත පැති වල වෙන කේස් වලට අතදාන්නෙ නෑ
    දකුනේ මිනිමරු ගම් හුඟක් තියෙනවා.මගේ කෙල්ල දකුනේ.අවබෝධයක් නැතිව හොයාගත්තේ.ඒකි මට හැම තිස්සෙම ගහනවා. ගහගන්නත් බෑ ඒකිට බ්ලැක් බෙල්ට්.දැනගෙන හිටියේ නෑ.අතහරින්න දෙන්නෙත් නෑ.බලෙන් මාව තියාගෙන ඉන්නේ.පැනලා ගියොත් මාව මරනවලු.
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා
    :frown::frown::frown:

    :oo:dakune witarak newi karumeta upan oya wage aya koheth innawa :dull:
     
    • Like
    Reactions: sudumalli2009

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    :oo:dakune witarak newi karumeta upan oya wage aya koheth innawa :dull:
    නංගි අපි කොලඹ කොල්ලො හරිද? ඔයාලගේ පැත්තේ අය දැන් අපේ පලාත ආක්‍රමනය කරනවා. බයේ බෑ.southerners are violent and pose dangerous to innocent people like us.
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    මම නම් හිතන්නෙ නෑ කුමාර අයියා මරපු සීන් එකට ඔය සෙට් එක සම්බන්ධයි කියලා.. ඔය පොලිස් කාරයොන්ගෙ පට්ට පල් බොරු.. අහිංසක එවුන් හතර දෙනෙක් මරන්න ඇති.. ඕක කලින් ඉඳන්ම එන කෝන්තරයක්.. හද්ද පරණ සීන් එකක්.. දංගෙදර සමගිවත්ත කන්ම්පිටිය බංගාලිවත්ත ඔය ඔක්කොම තකට තක ගේම.. එක සැරයක් ගේමට මරාගත්තා කට්ටිය.. කුමාර කියන්නෙත් හොඳ බුවෙක් නෙමෙයි.. දුසන්තයට වඩා අන්ත පොරක් තමා කුමාර කියන්නෙ..ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නැහැ.. දුරට ඇඳෙනවා.. එදා කුමාරයා කඩුවෙන් කපලා දැම්මෙ හොඳ වෙලාවට.. බැරි වෙලාවත් ගන් එකකින් තිව්වා නම් අහල පහල මිනිස්සුන්ටත් වදිනවා.. ඔය කුමාර අයියා කපපු වෙලාවෙ ගාල්ලෙ ටවුන් එකේ මොන තරම් සෙනග හිටියත් එකෙක් කිට්ටු වුණේ නෑ.. ඒකටත් හේතු තිබුණා.. මොන බූරුවද ඉල්ලන් කන්න ආස.. මොකද කුමාර, දුසන්ත ගැනත් ගාල්ලෙ එවුන් හොඳට දන්නවා.. ඒ වගේම කුමාරය අයියා කපපු එවුන් ගැනත් හොඳට දන්නවා.. ඉතිං පොරට උදව් කරන්න එකෙක් හරි එතනට ගියා නම් ඌටත් ෂොට් එක හම්බවෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ට්‍රැෆික් කාරයො දෙන්නෙක් කුමාර අයියා කපලා යනකම්ම බලන් ඉඳපු එකනේ.. ඌ ෆලෝව් කරේවත් නෑ.. බල්ලා වගේ බලන් හිටියා..:lol: හැබැයි කුමාර අයියා ඒ වෙලාවෙ හොස්පිට්ල් අරන් ගියා නම් බේරගන්න තිබුණා.. ලේ ගිහින්ම තමා මැරුණේ.. අර ඔලුවට ගහපු පොලු පාරත් සැරට වැදිලා තියෙනවා..

    කුඩු අජිත් කියන බුවා දන්න එවුන් දන්නවා පොරව මරලා දැම්මෙ කවුද කියලා.. ඒ වගේම දුසන්ත මැරුවෙත් කවුද කියලා.. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං..
    :lol: මොලේ කචල් වෙන සීන් එකක් ඕක.. විස්තර කරන්න අමාරුයි..

    ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නෑ.. තව දුරට යනවා..
    :( අන්තිමට ඕවයින් දුක් විඳන්නෙ අර අහිංසක ගෑණුයි, දරුවොයි.. පව් ඇත්තටම..:( දැන් ඔය ගේමට මරාගන්නෙ කට්ටිය.. ඕවට සම්බන්ධ වෙන වෙන කට්ටියත් ඉන්නවා.. ඔය ගැන වැඩි කතා හොඳ නෑ.:)

    "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති"

    "කරන කලට පව් මිහිරිය මී සේ

    විඳින කලට දුක් වැඩි විය ගිණි සේ"

    yakume mewe hindi film wagene......
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නංගි අපි කොලඹ කොල්ලො හරිද? ඔයාලගේ පැත්තේ අය දැන් අපේ පලාත ආක්‍රමනය කරනවා. බයේ බෑ.southerners are violent and pose dangerous to innocent people like us.
    :shocked:apith colombo tama :frown: