සිව් පුද්ගල ඝාතනය
මේකට නම් ෂුවර් එකටම පොලීසිය සම්බන්ධයි. ඇයි යකෝ මෙච්චර මේ මිනිස්සු පොලිස් කාරයෙක්ගේ නමක් කියන එකේ උාව අල්ලන්න බැරිද?. අල්ලලා තියෙන්නේ කොහේවත් ඉන්න උන් වගයක්ද කොහේද. අනේ මන්දා නීතිය බල්ලට ගිහින්. නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ. තරැණ ජීවිත කිනරැනේ විනාස වෙනවා.

Last edited:

හැබැයි කුමාර අයියා ඒ වෙලාවෙ හොස්පිට්ල් අරන් ගියා නම් බේරගන්න තිබුණා.. ලේ ගිහින්ම තමා මැරුණේ.. අර ඔලුවට ගහපු පොලු පාරත් සැරට වැදිලා තියෙනවා..
අන්තිමට ඕවයින් දුක් විඳන්නෙ අර අහිංසක ගෑණුයි, දරුවොයි.. පව් ඇත්තටම..

dakune witarak newi karumeta upan oya wage aya koheth innawa 

apith colombo tama 