සිව් පුද්ගල ඝාතනය

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
දඩබ්බරයා;13780577 said:
319083_412201395513063_644408938_n.jpg

මිනිසුන් ඝාතනයට ලක්වීම යන්න අමුතු කරුණක් නොවුනත් ශිෂ්ඨ සම්පන්න යැයි කියන නූතන මිනිස් සමාජය තුල මිනිසුන්ව කපා කොටා ඝාතනයට ලක් කිරීම අනුමත කළ හැකි නොවේ. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න බේරාගැනීම ශිෂ්ඨ සම්පන්න භාවිතය වූවද. ඒ වලංගුවන්නේ ශිෂ්ඨ සම්පන්න තැනකදීම පමණි. අශිෂ්ඨත්වය නැතිනම් ම්ලේච්ඡත්වය රජයන්නේ නම් එතැන ශිෂ්ඨත්වයට ඉඩක් නැත. ගාල්ලේ දෙනෝ දාහක් බලා සිටියදී වූ මේ ම්ලේච්ඡ ඝාතනය කියන්නේ ඒ කතාවය.

බොහොවිටම මිනිසුන් ශිෂ්ඨසම්පන්න කරන්නේ අධ්‍යාපනය හා නීතිය මගිනි. මෙරට අත්දැකීම නම් අධ්‍යාපනය හා නීතිය බල්ලට ගොස් ඇති බවය. අධ්‍යපනය වෙනුවෙන් රජය දැරිය යුතු බරින් ඒ නිදහස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමිනි සිටී. නීතියේ දෙවොලටද ‍ මේ වන විට බෝම්බ ගසමින් සිටී.

:eek::eek::eek::no::no::no::no::dull::dull::dull:
 
welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මම නම් හිතන්නෙ නෑ කුමාර අයියා මරපු සීන් එකට ඔය සෙට් එක සම්බන්ධයි කියලා.. ඔය පොලිස් කාරයොන්ගෙ පට්ට පල් බොරු.. අහිංසක එවුන් හතර දෙනෙක් මරන්න ඇති.. ඕක කලින් ඉඳන්ම එන කෝන්තරයක්.. හද්ද පරණ සීන් එකක්.. දංගෙදර සමගිවත්ත කන්ම්පිටිය බංගාලිවත්ත ඔය ඔක්කොම තකට තක ගේම.. එක සැරයක් ගේමට මරාගත්තා කට්ටිය.. කුමාර කියන්නෙත් හොඳ බුවෙක් නෙමෙයි.. දුසන්තයට වඩා අන්ත පොරක් තමා කුමාර කියන්නෙ..ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නැහැ.. දුරට ඇඳෙනවා.. එදා කුමාරයා කඩුවෙන් කපලා දැම්මෙ හොඳ වෙලාවට.. බැරි වෙලාවත් ගන් එකකින් තිව්වා නම් අහල පහල මිනිස්සුන්ටත් වදිනවා.. ඔය කුමාර අයියා කපපු වෙලාවෙ ගාල්ලෙ ටවුන් එකේ මොන තරම් සෙනග හිටියත් එකෙක් කිට්ටු වුණේ නෑ.. ඒකටත් හේතු තිබුණා.. මොන බූරුවද ඉල්ලන් කන්න ආස.. මොකද කුමාර, දුසන්ත ගැනත් ගාල්ලෙ එවුන් හොඳට දන්නවා.. ඒ වගේම කුමාරය අයියා කපපු එවුන් ගැනත් හොඳට දන්නවා.. ඉතිං පොරට උදව් කරන්න එකෙක් හරි එතනට ගියා නම් ඌටත් ෂොට් එක හම්බවෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ට්‍රැෆික් කාරයො දෙන්නෙක් කුමාර අයියා කපලා යනකම්ම බලන් ඉඳපු එකනේ.. ඌ ෆලෝව් කරේවත් නෑ.. බල්ලා වගේ බලන් හිටියා..:lol: හැබැයි කුමාර අයියා ඒ වෙලාවෙ හොස්පිට්ල් අරන් ගියා නම් බේරගන්න තිබුණා.. ලේ ගිහින්ම තමා මැරුණේ.. අර ඔලුවට ගහපු පොලු පාරත් සැරට වැදිලා තියෙනවා..

    කුඩු අජිත් කියන බුවා දන්න එවුන් දන්නවා පොරව මරලා දැම්මෙ කවුද කියලා.. ඒ වගේම දුසන්ත මැරුවෙත් කවුද කියලා.. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං..
    :lol: මොලේ කචල් වෙන සීන් එකක් ඕක.. විස්තර කරන්න අමාරුයි..

    ඔය සීන් එක ඔතනින් නවතින්නෙ නෑ.. තව දුරට යනවා..
    :( අන්තිමට ඕවයින් දුක් විඳන්නෙ අර අහිංසක ගෑණුයි, දරුවොයි.. පව් ඇත්තටම..:( දැන් ඔය ගේමට මරාගන්නෙ කට්ටිය.. ඕවට සම්බන්ධ වෙන වෙන කට්ටියත් ඉන්නවා.. ඔය ගැන වැඩි කතා හොඳ නෑ.:)

    "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති"

    "කරන කලට පව් මිහිරිය මී සේ

    විඳින කලට දුක් වැඩි විය ගිණි සේ"

    මම මේ ජානකව අදුරනවා බන්. උන් එක සෙට් එකේ අය බව ඇත්ත. දැන් පොලීසිය කියන්නේ මේ හතදෙනාම මිනීමැරැමට සම්බන්ධයි කියලා. ඊයේ උදේ කිව්වේ එක්කෙනයි කියලා. කුමාර අයියා මරපු දවස්වලම 3 දෙනෙක් ඇල්ලුවා නේ. අනික බන් ජානකලා පොලිසියෙන් හොයනවනම් මෙහෙම ගමට වෙලා උපන් දින පාටි දදා ඉන්නවද?. ඊටත් පොලීසියෙන් හොයන එකෙක් නේවි කෑම්ප් එක ලගට යනවද. මොකද එතන ගොඩක් වෙලාවට පොලිස්කාරයෝ ඉන්නවා. මේ නම් වෙන මොකක් හරි සීන් එකක්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    :yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    සත පහකට පිළිගන්න එපා පොලීසියෙ එවුන් කියන ඒවා.. පොලීසිය, දංගෙදර, සමගිවත්ත, කනම්පිටිය, බංගාලිවත්ත පැති වල වෙන කේස් වලට අතදාන්නෙ නෑ.. ගූ බයයි.. අත දැම්මොත් දාන්නෙ සුදු කොඩි, ගොක් කොල හීනෙන් පේන එකෙක්.. ඔය අහිංසක කොල්ලො හතර දෙනෙක් මරලා දාන්න ඇත්තෙ.. ඔය පොලීසියෙ එවුන් බය කරගෙන ඉන්නෙ.. උන්ට චූ යනවා මුන් දැක්කම..:lol: ඔය කුමාර කියන පොර කලේගානෙදි බුවෙකුට ඇසිඩ් ගැහුවා.. ඕකෙ වාඩුව තමා එදා ගත්තෙ.. හැබැයි ඕක ඔතනින් නම් නවතින්නෙ නෑ.. තව දිගට ඇඳෙනවා.. ගේමට කෙලගන්නවා ඕකුන්..
    ඔව් බන් ඔය කුමාරගෙන් ඇසිට් කාපු එකා දන්නා විදියට මරුනේ නෑ.. මිනිහගේ මුණට අසිට් දාල තිබුනේ වාඩි කරවලා.. දැන් ඒ මනුස්සය කන්නේ බොන්නේ කටට බටයක් දාල එකෙන්...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේ ජානකව අදුරනවා බන්. උන් එක සෙට් එකේ අය බව ඇත්ත. දැන් පොලීසිය කියන්නේ මේ හතදෙනාම මිනීමැරැමට සම්බන්ධයි කියලා. ඊයේ උදේ කිව්වේ එක්කෙනයි කියලා. කුමාර අයියා මරපු දවස්වලම 3 දෙනෙක් ඇල්ලුවා නේ. අනික බන් ජානකලා පොලිසියෙන් හොයනවනම් මෙහෙම ගමට වෙලා උපන් දින පාටි දදා ඉන්නවද?. ඊටත් පොලීසියෙන් හොයන එකෙක් නේවි කෑම්ප් එක ලගට යනවද. මොකද එතන ගොඩක් වෙලාවට පොලිස්කාරයෝ ඉන්නවා. මේ නම් වෙන මොකක් හරි සීන් එකක්.
    අනිවා බං මෙතන තියෙන්නෙ වෙනම සීන් එකක්..

    ඔව් බන් ඔය කුමාරගෙන් ඇසිට් කාපු එකා දන්නා විදියට මරුනේ නෑ.. මිනිහගේ මුණට අසිට් දාල තිබුනේ වාඩි කරවලා.. දැන් ඒ මනුස්සය කන්නේ බොන්නේ කටට බටයක් දාල එකෙන්...
    ඔව් මචං පොර මැරුනෙ නෑ.. ඒත් ගන්න දෙයක් නැතිලු.. පව් වැඩේ බං.. මැරුවා නම් එකක්.. දැන් විඳවනවනේ..:(

    දඩබ්බරයා;13780577 said:
    319083_412201395513063_644408938_n.jpg

    මිනිසුන් ඝාතනයට ලක්වීම යන්න අමුතු කරුණක් නොවුනත් ශිෂ්ඨ සම්පන්න යැයි කියන නූතන මිනිස් සමාජය තුල මිනිසුන්ව කපා කොටා ඝාතනයට ලක් කිරීම අනුමත කළ හැකි නොවේ. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න බේරාගැනීම ශිෂ්ඨ සම්පන්න භාවිතය වූවද. ඒ වලංගුවන්නේ ශිෂ්ඨ සම්පන්න තැනකදීම පමණි. අශිෂ්ඨත්වය නැතිනම් ම්ලේච්ඡත්වය රජයන්නේ නම් එතැන ශිෂ්ඨත්වයට ඉඩක් නැත. ගාල්ලේ දෙනෝ දාහක් බලා සිටියදී වූ මේ ම්ලේච්ඡ ඝාතනය කියන්නේ ඒ කතාවය.

    බොහොවිටම මිනිසුන් ශිෂ්ඨසම්පන්න කරන්නේ අධ්‍යාපනය හා නීතිය මගිනි. මෙරට අත්දැකීම නම් අධ්‍යාපනය හා නීතිය බල්ලට ගොස් ඇති බවය. අධ්‍යපනය වෙනුවෙන් රජය දැරිය යුතු බරින් ඒ නිදහස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමිනි සිටී. නීතියේ දෙවොලටද ‍ මේ වන විට බෝම්බ ගසමින් සිටී.විඩිෙෝ නැරබිය හැකිනමි නරබන්න
    http://www.youtube.com/watch?v=tD0-ATu3dqM&feature=plcp
    ඔය මනුස්සයා ඉන්නකන් කරපු සක්කිලි වැඩ දන්ෝ දනිති.. ඒ දන්න කට්ටිය ගාල්ලෙ හුඟක් ඉන්නවා.. ඒකයි ළඟටවත් ගිේ නැත්තෙ.. අනිත් එක එයාව ේරගන්න ගියා නම් අනිවා කපපු එවුන් ඌවත් කපනවා සුවර්..

    දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා

    :frown::frown::frown:
    එහෙම නැහැ මචෝ.. මමත් ඉන්නෙ ගාල්ලෙ.. ඔය කනම්පිටිය,
    බංගාලිවත්ත, සමගිවත්ත, දංගෙදර, රත්ගම, දඩැල්ල ඔය වගේ පැතිවල ඉන්න පොරවල් ගේමට බරයි.. ගේමක් ගියොත් ආයෙ කොටලම තමා පස්ස බලන්නෙ.. අනිත් පැති වල එවුන් අවුලක් නෑ.. ටවුන් එකේ ඉන්නෙ ඉතිං ගල්වලේ සෙට් එක තමා.. හැබැයි දැන් උන්ගෙ ගෑස් බැහැලා..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනිවා බං මෙතන තියෙන්නෙ වෙනම සීන් එකක්..

    ඔව් මචං පොර මැරුනෙ නෑ.. ඒත් ගන්න දෙයක් නැතිලු.. පව් වැඩේ බං.. මැරුවා නම් එකක්.. දැන් විඳවනවනේ..:(

    ඔය මනුස්සයා ඉන්නකන් කරපු සක්කිලි වැඩ දන්ෝ දනිති.. ඒ දන්න කට්ටිය ගාල්ලෙ හුඟක් ඉන්නවා.. ඒකයි ළඟටවත් ගිේ නැත්තෙ.. අනිත් එක එයාව ේරගන්න ගියා නම් අනිවා කපපු එවුන් ඌවත් කපනවා සුවර්..

    එහෙම නැහැ මචෝ.. මමත් ඉන්නෙ ගාල්ලෙ.. ඔය කනම්පිටිය,
    බංගාලිවත්ත, සමගිවත්ත, දංගෙදර, රත්ගම, දඩැල්ල ඔය වගේ පැතිවල ඉන්න පොරවල් ගේමට බරයි.. ගේමක් ගියොත් ආයෙ කොටලම තමා පස්ස බලන්නෙ.. අනිත් පැති වල එවුන් අවුලක් නෑ.. ටවුන් එකේ ඉන්නෙ ඉතිං ගල්වලේ සෙට් එක තමා.. හැබැයි දැන් උන්ගෙ ගෑස් බැහැලා..
    :shocked::shocked: hapoi harima baya pattak ne :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked: hapoi harima baya pattak ne :eek:
    ඔව් අක්කෙ.. කනම්පිටිය, දංගෙදර පැති දෙකේ තමා වැඩිපුරම වලි යන්නෙ.. මීට කලින් ඔය පැති වල හෙනට මිණි මැරුම් සිද්ධ වුණා.. හැබැයි ඔය එකකටවත් පොලීසිය අත දාන්නෙ නෑ.. දන්නවනේ ෂොට් එක ලැබෙනවා කියලා.. කුඩු අජිත් කියලා බුවෙක් හිටියා.. පොලීසිය එයාටත් පරාණ බයයි.. අන්තිමට බුද්ධි අංශයෙන් පැනලා තමා බුවාව මැරුවෙ.. එයාලට ඕවා ගේම් නෙමෙයි.. ඔය කනම්පිටිය, දංගෙදර පැත්තෙ රෑකට තනියෙම ගමනයක් යන්න බයයි..:( උන් නිතරම ඇඟට ගොඩවෙන්න බලන් ඉන්නෙ.. හේතු ඕන නෑ..

    ගාල්ලෙ තියෙනවා උස් ඒ දණ්ඩ පාලම කියලා පාලමක්.. ඔය පැත්තෙත් කාලයකට උඩදි එක දිගටම මරණ කිහිපයක් සිද්ධ වුණා.. ගොඩක්ම මැරුණෙ ත්‍රීවිල් කාරයො.. එතනට ගෙනැල්ලා මරලා දාලා තිබුණා.. තව කොළඹ කෙනෙක්ව කෑලි කෑලි වලට කපලා ට්‍රැවලින් බෑග් එකක දාලා තිබුණා.. ඒ වගේම අවුරුදු 16ක විතර පොඩි කෙල්ලෙක් දූෂණය කරලා ඇඟ පුරාම තදට ටේප් ඔතලා ඇලට දාලා තිබුණා.. ඒක ගොඩ ගන්නකොට කුණුවෙලා මරණේ..

    ඔය දුසන්තගෙ සීන් එක නම් ලොවෙත් නවතින්නෙ නෑ තව අවුරුදු ගාණක්ම යනකන්.. එයාලා එක්ක ගොඩක් අය තරහයි.. මොකද ඉන්නකන් කලේ හොඳ වැඩ නෙමෙයි..:no: හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් පට්ට චාටර් වැඩ කලේ.. තව පොරක් ඉන්නවා.. එයාටත් ෂොට් එක ලැබෙනවා සුවර් හෙට අනිද්දට..
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර

    දකුනේ මහා එපාකරපු මදාවියෝ ඉන්නේ. මම දන්න ශල්‍යවෛදවරයෙක් මට කීවා, වෙන පලාතක මිනිහෙක් පිහියෙන් ඇනලා ගෙනාවම බේරා ගන්න පුලුවන්.හැබයි දකුනේ එකෙක් ඇන්නත් ජීවිතේට බේරගන්න බෑ මොකද ඇතුලට ඇනලා පිහිය උඩට පහලට දකුනට වමට කරකවනවලු.ඔක්කොම අවයව ටික කැපෙන්න.අපේ කොලඹත් දැන් දකුනෙන් ආපු එවුන් කනවා.උන් තමයි හුඟක් අපරාද කරන්නේ කොලඹ.පේන්නේ නැද්ද දකුනෙන් ආපු ජනාදිපතියා කරන අපරාද,මිනිමැරුම්.ලංකාවේ නමත් කැත වෙලා

    :frown::frown::frown:

    උබ හරියට හරි මචන්