අරක්කු බොන්නෙත් බීම බටෙන් ලූ:cool: උස් ඌ ඒ දන්ඩ ඔස්ස දන්ඩ උනාලු:oo:මම ආසම පොට් එකක් :cool: පැත්ත බයානක උනාට:eek: ඉන්නෙ අහිංසක චන්ඩි:) චන්ඩි උනත් හොද ගති ගුන තියෙන මිනිස්සු ඉන්නවා:baffled: මට පොඩි කතාවක් මතක් උනා අපෙ යාලුවෙක්ට උන:lol...