සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුත&#3540

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුත&#3540

    නිව්යෝර්ක්හි පිළිකාවකින් පෙළී සිටින අවුරුදු 4ක දැරියකගේ සිහිනය සැබෑ කරමින් එම දැරියගේ විවාහය සිදු කිරීමේ පුවතක් වාර්තා වේ.

    එම දැරිය ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති රෝහලේ ඇයගේ ප්‍රියතම සාත්තුසේවයකයා සමග විවාහ වීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ.

    ඒ අනුව පැය 24 ක වැනි කාලයක් තුළ ඇයගේ ආශාව ඉෂ්ඨ කිරීමට එම රෝහලේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් වී තිබිණ.

    විවාහ මංගල්‍යකදී සිදු කෙරෙන මංගල කේක් කැපීම, මංගල මුදු මාරු කිරීම ද එම රෝහලේදී පැවති විවාහ මංගල්‍යෙයේදී සිදු කර තිබේ.

    විවාහයේ අරුත නොතේරුණත්, ඇය ජීවත්වන කෙටි කාලය තුළ ඇයට, ඇයගේ පවුලට සතුටක් ලබා දීමට හැකි වීම ගැන තමන් සතුටු වන බව එම සාත්තුසේවයකයා තම Facebook ගිණුමේ සඳහන් කර ඇත

    wed-11.jpg

    link
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    this will get that guy laid a countless times :P

    හැම දෙයක්ම කකුල් දෙක මැද්දේ එල්ලී එල්ලී තියන මොලෙන් හිතන්න එපා, ඔලුවේ පිහිටලා තියන මොලෙන් සහ හදවතින් කල්පනා කරපල්ලා....
     
    • Like
    Reactions: ජොසී

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    හැම දෙයක්ම කකුල් දෙක මැද්දේ එල්ලී එල්ලී තියන මොලෙන් හිතන්න එපා, ඔලුවේ පිහිටලා තියන මොලෙන් සහ හදවතින් කල්පනා කරපල්ලා....
    :):):)
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    හැම දෙයක්ම කකුල් දෙක මැද්දේ එල්ලී එල්ලී තියන මොලෙන් හිතන්න එපා, ඔලුවේ පිහිටලා තියන මොලෙන් සහ හදවතින් කල්පනා කරපල්ලා....

    :):):):):)
     
    izu

    Junior member
  • Mar 10, 2012
    110
    8
    18
    World
    paw ban....jeewath wenne tika dawasak e duwa.....dukai ban dakidith....ikamnin suwa wenda kiyala hamoma prathna karamu........