සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුතු
නිව්යෝර්ක්හි පිළිකාවකින් පෙළී සිටින අවුරුදු 4ක දැරියකගේ සිහිනය සැබෑ කරමින් එම දැරියගේ විවාහය සිදු කිරීමේ පුවතක් වාර්තා වේ.
එම දැරිය ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති රෝහලේ ඇයගේ ප්‍රියතම සාත්තුසේවයකයා සමග විවාහ වීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ.
ඒ අනුව පැය 24 ක වැනි කාලයක් තුළ ඇයගේ ආශාව ඉෂ්ඨ කිරීමට එම රෝහලේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් වී තිබිණ.
විවාහ මංගල්‍යකදී සිදු කෙරෙන මංගල කේක් කැපීම, මංගල මුදු මාරු කිරීම ද එම රෝහලේදී පැවති විවාහ මංගල්යෙයේදී සිදු කර තිබේ.
විවාහයේ අරුත නොතේරුණත්, ඇය ජීවත්වන කෙටි කාලය තුළ ඇයට, ඇයගේ පවුලට සතුටක් ලබා දීමට හැකි වීම ගැන තමන් සතුටු වන බව එම සාත්තුසේවයකයා තම Facebook ගිණුමේ සඳහන් කර ඇත
link