සිවිල් ඉංජිනියර්ලා කව්ද ඉන්නෙ?

Zer0wl_17

Active member
  • Jan 31, 2018
    364
    45
    28
    සිවිල් ඉංජිනියර්ලා කව්ද ඉන්නෙ?

    අලුතින් හදන ගෙදර ප්ලෑන් එකේ පොඩි අව්ලක් තියෙනව අහගන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උපුල් අයියා හොද අයියා එල කිරියේ
    සිවිල් ඉන්ජිනේරැවෙක් ලෙස එලියේ
    කටයුතු කරමින් ඉන්නේ සොමියේ
    උදවු ඉල්ලුවොත් කරනවා මලයේ


    වාස්තූ ගොයියා අදිනවා සැලසුම
    මකබාසා නසනවා ඔබේ සැනසුම
    ඉන්ජිනේරැවට නොකරොත් ඇරයුම
    ඉන් සැකසෙයි ඔබේ ගෙදරෙයි ඉරණම
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උපුල් අයියා හොද අයියා එල කිරියේ
    සිවිල් ඉන්ජිනේරැවෙක් ලෙස එලියේ
    කටයුතු කරමින් ඉන්නේ සොමියේ
    උදවු ඉල්ලුවොත් කරනවා මලයේ


    වාස්තූ ගොයියා අදිනවා සැලසුම
    මකබාසා නසනවා ඔබේ සැනසුම
    ඉන්ජිනේරැවට නොකරොත් ඇරයුම
    ඉන් සැකසෙයි ඔබේ ගෙදරෙයි ඉරණම

    බ්‍රාවෝ බ්‍රාවෝ මුත්තේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    plan eke awulak nam engineer lama wenna one neane. prasnaya mokakda

    මෙන්න බොලේ මු ඇවිල්ලා ඉන්නේ
    ගලකින් ගැහුවත් නෑ මු මැරෙන්නේ
    කිරියේ වෙනදේ දිවසින් දකින්නේ
    පඩුපුල් අසුනෙද උපුලා ඉදින්නේ:baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැමවිට කිරියට යනවා එනවා
    කෙල්ලෙක් දැක්කම ලයින් දානවා
    නාකි උනත් කොල්ලෙක් වගේ රගනවා
    කිරියේ බ්‍රෝ ලට උදවු කරනවා

    කවුද ?........


    උපුල් මාමා තමයි ඉතින් වෙන කවුද ඉතින්:P
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැන් කොක් නම් ලද කිරියේ කුකුලා
    ප්ලෑන් අදිනවා හිතලා මතලා
    කිරියේ ඉන්නා අප ගැන හිතලා
    උදවු කරනවා හැකිවිට හොයලා


    ගේම් ගහන්නට හරියට රැසියා
    කෙල්ලෙක් දැක්කම අම්බෝ පැනියා
    ප්ලෑන් අදින්නට නෑ මු මැලියා
    ඊයේ පෙරෙදත් ඇවිදින් හිටියා