[/QUOTE]


උඹ දන්න තරම තමා.... කොහොමත් මේසන් බාස්ලගෙ ගතියක් ඕක. මම 8 වත් පාස් නෑ අනේ, රටෙන් පැනගන්න විදියක් නැතුව වැලේ වැල් නැතුව ඉන්නෙ...
අබ සරණ වෙලා රට පැන්න එකානෙ උඹ. පට්ටම ඉගෙනීමෙන් නිදහස් අධ්‍යාපනයෙන් හදපු රටෙන් උන්ම පනිනවා...
සිංහලවත් බැරි උන් එක්ක මොන කතාද. වෝටබෝඩ් එකේ ඉංජිනේරුවෝ ගැන මම කොහෙද කියල තියෙන්නෙ හරකෝ??
හම්මට සිරි water retaining structural design consultation. ඉගෙනීමක් වත් නැති එකෙක් කරනව කියන දේවල්.ගොඩ වෙදාල බෙහෙත් දෙනව වගේ කරන්න ඇති. අබ සරණයි.
නන්දෙ, මයිනා වගේ උන් කරවන රටක රෝහිත ලා, මහින්දානන්ද ලා ආර්ථික උපදෙස් දෙන රටක උබ structural design consultation දෙන එක පුදුමයක්ද![]()
අබ සරණ වෙලා රට පැන්න එකානෙ උඹ. පට්ටම ඉගෙනීමෙන් නිදහස් අධ්‍යාපනයෙන් හදපු රටෙන් උන්ම පනිනවා...


) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ