Hari ithin ehma karapu example kiypn lankaweඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල.
ඒක ෆන්ඩමෙන්ටල් අවුලක් මිසක් සිවිල්ද , මිකැනිකල්ද කියන අවුලක් නෙවෙයි. ඔය ගොඩක් වෙලාවට ජොබ් වලටම ෆෝකස් කරල ඉගෙන ගත්තම ඔය ප්‍රශ්නෙ එන්නෙ. දීල තියෙන ටාස්ක් විතරයි අලුත් දෙයක් කල්පනා කරල බලල කරන්න බෑ. ඒක හිතන විදියෙ ප්‍රශ්නයක්.
උබට ඔය සෝනි වගේ උන් යුද්දෙ ඉවර උන ගමන් කම්පැනි හදපු හැටි එහෙම ස්ටඩී කරල බලපන්. ඔන්ලයින් ට්‍රාන්සෆර් වගේ දේවල් නෑ. එතකොට තේරෙයි කොහොමද ඒව උන් උඩට ගෙනාවෙ කියන එක.
ග්‍රව්න්ඩ් එකේ ඇති වෙන්න ඔපර්චුනිටීස් තියෙනව. මේක බහුතරයකට තේරෙන්නෙ තව අවුරුදු 5කින් විතර සක්සස් වෙච්ච උන්ගෙ ස්ටෝරි අහනකොට.
මොන Eng දැනුමක්වත් නැතුව කමියුනිකේශන් එකකින් පටන් ගෙන අලුත් නිර්මාණයක් ලන්කාව ඇතුලෙ විතරක් දුවන්න හදල බිස්නස් කරල සක්සස් වෙච්ච උන් ඉන්නව.
මේක අමාරු කාලයක් හැමොටම ප්‍රශ්න ඊයෙ තිබ්බෙ නැති ප්‍රශ්නයක් අද උදේ එත් කොහොම මොක උනත් ප්‍රශ්න නිසා දුක් විදින එක කොහොම කවුරු කිව්වත් ඒක චොයිස් එකක් විතරයි. ප්‍රශ්න නිසා දුක් විදින්නත් පුලුවන් නොවිදින්නත් පුලුවන්. ඕක ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරෙන්නෙත් නෑ. මාත් මේ කියන්නෙ කුණුහරුප අහන්න බලාගෙන.![]()
අපෙ සමාජෙ මිනිස්සු අතර ඉන්ජිනෙරුවෙක් කියන නිර්වචනය තියෙන්නෙ ඔය සිවිල් ඉන්ජා කියන චරිතය වටා.සිවිල් ඉංජිනියරින් උගන්නන එක නවත්තලා දාන්න ඔනේ අවුරුදු පහකට විතර.
tution walin kiyanne katta kaala campus ekakata panagaththoth ithuru tika mahansiwenna deyak na kiyala.thawamath AL class yana lamainge hithe mawila thiyenne engineering tharam hoda job ekak wena kohewath na kiyala. (tution karayoth mekata waga kiyanna one)

Degree eka puke gahaganin.මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙකාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something
) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ
Working Visa or Skill migrate වෙන්න Experience මදි
ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ
දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා
කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න
![]()
ow ban capital ekak / passive income ekak nathiwacapital ekak hadagnin. eeta passe hemin patan ganin business ekak. ape ewun karnne hugak wlewata athe sathe natuwa business karnna gihin lellata kelawaganna eka.
ඌ සිවිල් කරාට උඩ වල් වලට නගින්න පන බයයිමන් දැක්ක සන්න එක්ක දුෂ්යන්ත් මහබදුගෙ ප්‍රොග්‍රැම් එකක් කරල තිබ්බ.
එකෙ දුෂ කියනවා
අපි එ කාලෙ ආස දෙ තොර ගත්ත කැම්පස් එකෙදි ,සිවිල් තොරගත්ත අරකයි මෙකයි
පස්සෙ මට හිතුනෙ ආස දෙ තොර ගෙන ඌ මොන පයන්නකටද ටියිෂන් කරෙ ?
ගොඩක් වෙලාවට job තොරගද්දි මේක බලපානවා. සමාජයේ පිළිගැනීම නැති එක ලොකු අවුලක්. Doc and ඉන්ජා කිව්වොත් පැනලා ඇඟේ එල්ලෙන්න කෙල්ලෝ ඉන්නවා..හෙන ගහනවා වගේ ඇත්ත ඔයි ඕක. පට්ට හීන මානයක් තියෙන්නේ. ඒ අපේ 2500 පුකේ කල්චර් එකෙන් මිනිස්සු හදලා තියන විදිහ. ඕක තේරුම් ගත්තට පස්සේ සැහෙන්න මානසික සහ සමාජීය නිදහසක් මට නම් අවේ. අපේ මිනිස්සු කවදා ඒ නිදහස විදිද දන්නේ නැ
මට construction comapny එකක වැඩ කරන එකෙක් civil උන්ගේ දුක කිව්වා.. civil යන කෙල්ලන්ට toilet එකක් වත් නෑ හරියටmeke kochchara kiwwada.. daruwek wath civil karawanna epa kiyala..karuma jeewitha yako mewa.. ..
Tution කාරයො තමයි engineering market කරන්නේ.. කිසිම එකෙක් private campus ගැන කියන්නේ වත් නෑ.IT karanne nathuwa Engineering karannath oka hethuwak. thawamath AL class yana lamainge hithe mawila thiyenne engineering tharam hoda job ekak wena kohewath na kiyala. (tution karayoth mekata waga kiyanna one) e wagema Mora uni eke nama nisa mora hama degree ekama hodai kiyala hithana un set ekakuth innawa.
Job market eka gana kisima idea ekak nathuwa thamai fields/courses thoraganne.
මචං it කරන උන්ගේ inflation, lkr depreciation එකේදි සැලාරි වැඩි වෙනවද?අයිටී වගේ පැත්තක් මම වැඩිය කතා නොකරන්නේ බැනුම් අහන්න වෙන නිසා. ඔය හැම ෆීල්ඩ් එකක්ම ටච් වෙන තැනක් තමා අයිටී / CS කියන්නේ. ඒ වගේම ඉන්දස්ට්‍රි එකේ වැඩිම සැලරි සෙට් වෙන්නෙත් ඔකේ. හැබැයි පිළිගැනීමක් නැ . රෙපොයුටෙෂන් එකක් නැ ලොකුවට. ලංකාවේ මිනිස්සු බලන්නේ තත්වේ නේ. එක නිසා මේ ෆීල්ඩ් එක ගැන ලොකු නුලක් මුල ඉදන් කොටලා මම නොදා හිටියා. උබ කිව්ව එක හරියටම හරි. රැකියාව කේන්ද්‍ර කරගෙන ඉගෙන ගැනීමක් නැ . එකට ශිෂ්‍යන්ට බනින්නත් බැ . දැන් හිතපන් ලංකාවේ පොස්පේට් නිදියක් තියනවා. එකෙන් මගේ දැනුමේ හැටියට ලංකාවට ඕනේ හුගක් පොහොර නිපදවන්න පුළුවන්. එත් රජයක් වශයෙන් පත් උන කිසිම කෙනෙක් එහෙම දෙයක් ලගට වත් අවේ නැ . ඒවා [පව්ද්ගලිකව කරන්නත් බැනේ.
දැන් හිතපන් කෙමිස්ට්‍රි කරන කෑම්පස් ශිෂ්යෙක්ට මෙහෙ ජොබ් ඕනේ තරම් දෙන්න පුළුවන් අර වගේ වැඩක් කළා නම්. එක තනිකර රජයක වරද.එක නිසා තමා මේ තත්වේ ඉන්නේ. ශිෂ්‍යාගේ වරද තමා එහෙම ජොබ් හම්බෙන්නේ නැ කියල දැන දැන එහෙම එකක් තෝරා ගන්න එක. ඊට පස්සේ ජොබ් දියව් කියල කොච්චර කැ ගැහුවත් වැඩක් නැ . උන් කැ ගහන්න ඕනේ සිස්ටම් එක වෙනස් කරපන් අර වගේ රැකියා අවස්ථා හදපන් කියල නේද හරි නම්? ඔන්න ඔය වගේ රජය , විශ්ව විදියාල , මිනිස්සු ඇතුළු හැම එකාගෙම එකතුවකින් හදුනා සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ බන්.
ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල.
දැනුම කියන එක උබල හිතුවට ඉගෙන ගත්ත ෆීල්ඩ් එකේම යූස් කරන්න ඕනි කියල එහෙම එකක් නෑ. අනික ඔය සිවිල් වගේ කරපු අයට තමා මේ වෙලාවෙ සෑහෙන සපෝට් එකක් දෙන ප්‍රඩක්ට් උනත් හදන්න දැනුම තියෙන්නෙ. දැනට මේ කෙල වෙලා ඇද ඇද දුවන සිස්ට්ටම් වල රිසොස් මැනෙජ් කරන්න වගේ දේවල් එහෙම සෑහෙන්න කරන්න පුලුවන් මෙහෙ ඉන්න බහුතරයම.
බිස්නස් කියන්නෙ බිස්නස් ඒකෙ කවුරු කොහොමත් කරත් ඇත්තටම කරන්නෙ හැමෝම අන්තිමට කස්ටමර් සැටිස්ෆැක්ශන්. කාගෙ උනත් බිස්නස් එක දුවන්නෙ ඒක උඩ. ඔය උබ ෆීල් කරපු හැම දේම බිස්නස් කරන හැම කෙනාටම අත්දැකීම් විදියට ලැබෙනව. අඩුම කුඩු බිස්නස් කරත් ඒක ඒ විදියටම තියෙනව.
ගෙදර කාට හරි කෑම නැති වෙලා බඩගින්නෙ ඉන්නකොට රටේ කන්ස්ට්‍රක්ශන් කරන්න සල්ලි නෑ කියන්නද? එහෙම උත්තර දුන්න කියල කාටද හොදක් වෙන්නෙ. කාගෙවත් බඩ පිරෙනවද?
මුලින්ම තේරුන්ගන්න ඕනි දේ තමා මේ ස්වාභාවික වරණය වැඩ කරන්නෙ අපිම අවුරුදු 74ක් තිස්සෙ ගත්ත තීරණ ටිකෙ රිසල්ට් එක තමා මේ එන්නෙ. මේකට තියෙන්නෙ විසදුම් දෙකයි එක්කො ඇඩප්ට් වෙන්න ඕනි. නැත්තන් අත ඇරල දාල යන්න ඔනී. අත ඇරල දාල යනව කියන එක සීමිත සන්ක්‍යවකට කරන්න පුලුවන් දෙයක් නිසා ඇඩප්ට් වෙන එක තමා ගොඩකට උත්තරේ.
කරන්නම වෙන දෙයක් නන් කෙදිරිනොගා හිත සතුටෙන් කරන්න පටන් ගන්න එක තමන්ටත් හොදයි වටේ ඉන්න අයටත් හොදයි.
මෙහෙ මුදලාලිල ගැන බලන්න එපා බිල්ඩින් කෑලි වලට කැඩිල ගිහින් හැම එකටම පෝලිම් වල ඉන්න උන යුද්දෙන් පස්සෙ සුප් විතරක් බීල දවස් දෙක තුන ගෙවපු ජපන නැගිටපු හැටි බලන්න කිව්වෙ ඒක තමා. ජර්මනියත් එහෙම තමා. දැන් යන උන් සැපට ඉදියට ඔය ඕස්ට්‍රේලියාව කැනඩාව ඇමරිකාවත් එහෙම තමා ඒ අමාරු කාලෙ මිනිස්සු හැදුවෙ.
meke kochchara kiwwada.. daruwek wath civil karawanna epa kiyala..karuma jeewitha yako mewa.. ..
Oww bung danna ekake ta karanna denna epaameke kochchara kiwwada.. daruwek wath civil karawanna epa kiyala..karuma jeewitha yako mewa.. ..
ඌ කිව්ව අනිල් දෙවල් අවුලක් නැහැ .ඔය ආස හුට්ටවල් තොරගන්න කිව්ව කතාව තමා අවුල .ඌ සිවිල් කරාට උඩ වල් වලට නගින්න පන බයයි
ක්ලාස් කරාම හිතුනලු මේකෙ හම්බෙන ගානත් එක්ක ජොබ කරල වැඩක් නෑ කියල
හැබැයි ඔය උබ කියන විඩියෝ එකේ විදියට උගේ ලමයි ඔක්කොම ඇමරිකාවට යවන්න ඉන්නේ ඌ AL වලින් පස්සේ..