සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    ඔය බෙස්ට් කේස් එකක් 80% කියන්නෙ ගොඩක් තැන් වල 90% තමා රේට් එක.
    this is true 9 out of 10 fails everywhere.
    i think part of the problem is millionaires like dhammika invest in financial assets than industrial ones.
    and some on alice in wonderland projects .
    which in return gives zero to the country
    other part of the problem is we seriously lack creativity as a nation
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දෙමල පුළුවන් නම් පොහොට්ටුවේ ජොබ් එකක් සෙට් කරලා දෙන්නම්. ගාන උබ කතා කරගනින්. මෙයාට මැසේජ් එකක් දාන්න වැඩි විස්තර වලට. දැන් මේකේ කිපදෙනේක්ටම මෙයා ජොබ්ස් දුන්න :yes: @nicjosh83

    TQ9dtwU.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    බාගයක් දැනන් කතා කරන්න එපා බන්. අපි හොඳට දැනගෙන රිස්ක් ඇසෙස්මන්ට් කරලා worst case උනත් මොකද වෙන්නෙ කියල බලල තමයි වැඩේ පටන්ගත්තෙ. මුලින් අපේ සල්ලි එකතු කරන් තමයි වැඩේට බැස්සෙ. මම දන්නෙ නෑ උබේ බිස්නස් මොනවද කියල හැබැයි අපි කරපුව කරන්න බෑ හරියට අතේ සල්ලි නැතුව. අපි කොහොමහරි අපේ සල්ලි වලින් අවුරුද්දක් කරගෙන ගියා වැඩේ ප්‍රොෆිට් මුල ඉඳන්ම හැබැයි එක හිර වෙන වෙලාවල් එනවා. ඒව අපේ වැරදි නෙවෙයි අපි කරේ සබ් කන්ට්‍රැක්ට් ඒව වෙලාවට දෙන්නෙ නෑ. ඒක මම දනන් හිටියෙ නැති එකක්. ඒකයි මේකෙ උන්ටත් කියන්නෙ දැනගන්න. ලංකාවෙ කන්ට්‍රැක්ට් කාරයො, ආයතන ගොඩක් එහෙමයි. අපිට එන්න තියෙන සල්ලි වෙලාවට දෙන්නෙ නෑ. සමහර ඒව මාස ගනන්, අවුරුදු ගනන් පරක්කු වෙනවා. සමහර ඒව මොන බයිලයක් ගහල හරි නොදී ඉන්න බලනව. අපිට ඒකට නීතියෙන් සාධාරණයක් කරගන්න බෑ. ලංකාව අවගේ සදා වලපල්ලට යන, නීතියක් නැති කුණු රටක.

    අන්න ඒ වෙලාවක තමයි මුලින්ම ණය ගන්න ගියේ. බෑ කිව්ව. පස්සෙ කරන්න දෙයක් නැති තැන ගිනි පොලී කාරයන්ගෙන් ණය ගන්න උනා. අපි ඒවත් ගෙව්ව මුල් ටිකේ හැබැයි අපිට හම්බවෙන්න ඕන සල්ලි වෙලාවට හම්බවෙන්නෙ නැති උනාම හමෝම ඉවසන්නෙ නෑ. අපිට පරක්කු වෙල ගෙවනව වගේ අපේ ඒවත් පරක්කු වෙලා ගෙවන්න පුලුවන් නම් කමක් නෑ. එහෙම බෑ පටන් ගත්ත ගමන් උන් අපිත් එක්ක එහෙම ඩීල් දාන්න බයයි. ගිනි පොලී ගෙව්වට පස්සෙ අපිට ඒක දිගට කරගෙන යන්නත් බෑ. ඔන්න ඔහොම අද ලංකාව වැටිල තියෙන තැනට වැටුනා. රටේ හරි නීතියක් තිබුන නම් මේ වෙනකොට අපිට වෙලාවට ගෙවපු නැති කොම්පැණිය අපිට පාඩුත් එක්ක ගෙවලා. ඒත් අද වෙනකන් අපේ සල්ලි වත් නෑ. අන්න ඒකයි බං කියන්නෙ රටේ අවුල කියලා. මේ රටවල් වල ඔය හුකාරිස් කරන්න බෑ.

    ඔය ඉතා කෙටියෙන් කිව්වෙ. ඒකත් දිග උනා. ඒකයි මේ අපේ වැරදි කියල පෙන්න්නන්න හදන උන්ට කියන්නෙ දාපන් මාත් එක්ක ඔට්ටුවක්, ඊට පස්සෙ construction සබ් කන්ට්‍රැක්ට් වලින් පටන් අරන් කරල පෙන්නපන්. ඒ ඇති අපි වැරදියි කියල පිළිගන්න. වෙන බයිල නම් වැඩක් නෑ.

    කරන්න පුලුවන් දේවල් නැතුවම නෙවෙයි. මුලින් සල්ලි අරන් කරන දෙයක් නන් කරල බැලුවත් කමක් නෑ. එක්කො අතින් සල්ලි වියදම් වෙන්නෙ නැති තරම් දේවල් ඔය fiverr ෆ්‍රීලාන්ස් වැඩ වගේ.කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ එහෙම එකක් නෙවෙයි. ඒකයි මේකෙ සිවිල් කරන්න හදන උන්ට කියන්නෙ. පිළිගන්නව නම් පිළිගත්තාඅවෙ. නැත්තන් ඕන එකක් කරපුවාවෙ.
    Me apita dan 491 visa eka danna puluwan neda. Eka samanyen labeida dammoth
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970

    මම උබ ගැන කිව්වෙ නෑ මම කිව්වෙ හැමොටම වෙන දේ. ඕනි නන් කතා කරල බලපන් සක්සස් වෙච්ච උන්ගෙ ෆේල් වෙච්ච බිස්නස් ගැන. ඔක්කොම නම් ගම් වෙලාව වෙනස් උනාට කියන්නෙ එකම කතාව තමා.
    උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔය බිස්න්ස් කරද්දි එන ප්‍රශ්න රට අනුව වෙනස් වෙන්නෙ නෑ කියන එක හොදටම දන්නව.

    උබ කතාව කියපු නිසා කියන්නන්. උබට උබේ බිස්නස් එක ගැන ගට් ෆීලින්ග් එකක් තිබ්බට ඔකට උබ සල්ලි ඉල්ලපු එකෙක්ටවත් එහෙම ෆීල් වෙලා නෑ. බැන්කු වල එහෙම විශේෂ අකමැත්තක් නෑ බිස්නස් වලට ලෝන් නොදී ඉන්න උන්ගෙ ප්‍රොජෙක්ට් බලන උන් දාන මොකක් හරි රෙඩ් ෆ්ලැග් එකක් නිසා තමා නොදී ඉන්නෙ. ඒක බැන්කු නෙවෙයි උබ ඉන්වෙස්ට් කරත් කරන දෙයක්.

    අපි කොහොමහරි අපේ සල්ලි වලින් අවුරුද්දක් කරගෙන ගියා වැඩේ ප්‍රොෆිට් මුල ඉඳන්ම හැබැයි එක හිර වෙන වෙලාවල් එනවා. ඒව අපේ වැරදි නෙවෙයි අපි කරේ සබ් කන්ට්‍රැක්ට් ඒව වෙලාවට දෙන්නෙ නෑ. ඒක මම දනන් හිටියෙ නැති එකක්. ඒකයි මේකෙ උන්ටත් කියන්නෙ දැනගන්න. ලංකාවෙ කන්ට්‍රැක්ට් කාරයො, ආයතන ගොඩක් එහෙමයි. අපිට එන්න තියෙන සල්ලි වෙලාවට දෙන්නෙ නෑ. සමහර ඒව මාස ගනන්, අවුරුදු ගනන් පරක්කු වෙනවා. සමහර ඒව මොන බයිලයක් ගහල හරි නොදී ඉන්න බලනව. අපිට ඒකට නීතියෙන් සාධාරණයක් කරගන්න බෑ. ලංකාව අවගේ සදා වලපල්ලට යන, නීතියක් නැති කුණු රටක.

    උබ කියන ප්‍රශ්නෙ මොන බිස්නස් එකෙත් තියෙනව ඕනිනන් අහල බලපන් ඔය කඩවලට බඩු ඩිලිවරි කරන උන්ගෙන් මොන ගේමක් ගහලද සල්ලි ටික එකතු කරගන්නෙ කියල.වැඩිය ඕනි නෑ බන් මේ ඩයලොග් රව්ටර් වලත් ගෙවන්නෙම නැතුව මිලියන කීයක් තියෙනවද? උන්ටත් කරන්න පුලුවන් දෙයක් නෑනෙ ලියුම් එවල බය කරනව ඇරෙන්න.

    උබම කලින් කිව්වනෙ උබට ජපන මහන්සි වෙච්ච තරන් මහන්සි වෙන්න බෑ කියල. එහෙනන් උබට බිස්නස් කරන්න ඕනි කමක් නෑ. ඉතින් ඒ නිසා ඒක ගැන එච්චර වද වෙන්න එපා. උබ මගින් හැරිල ගියාට ඕකෙ තව ඉස්සරහට යන්න ඕනි.

    උබල සිරීපාදෙ නගින්න යන්නෙ තැන්න බලාගෙන කදු දෙකක් සෙට් වෙච්ච ගමන් හැරිල යනව. ඊට පස්සෙ කියනව අපෝ ඕක නගින්න බෑ කියල. නැගපු උන් බැහැල ගෙදරත් ගිහින් ඉන්නව ඒ අස්සෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මම උබ ගැන කිව්වෙ නෑ මම කිව්වෙ හැමොටම වෙන දේ. ඕනි නන් කතා කරල බලපන් සක්සස් වෙච්ච උන්ගෙ ෆේල් වෙච්ච බිස්නස් ගැන. ඔක්කොම නම් ගම් වෙලාව වෙනස් උනාට කියන්නෙ එකම කතාව තමා.
    උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔය බිස්න්ස් කරද්දි එන ප්‍රශ්න රට අනුව වෙනස් වෙන්නෙ නෑ කියන එක හොදටම දන්නව.

    උබ කතාව කියපු නිසා කියන්නන්. උබට උබේ බිස්නස් එක ගැන ගට් ෆීලින්ග් එකක් තිබ්බට ඔකට උබ සල්ලි ඉල්ලපු එකෙක්ටවත් එහෙම ෆීල් වෙලා නෑ. බැන්කු වල එහෙම විශේෂ අකමැත්තක් නෑ බිස්නස් වලට ලෝන් නොදී ඉන්න උන්ගෙ ප්‍රොජෙක්ට් බලන උන් දාන මොකක් හරි රෙඩ් ෆ්ලැග් එකක් නිසා තමා නොදී ඉන්නෙ. ඒක බැන්කු නෙවෙයි උබ ඉන්වෙස්ට් කරත් කරන දෙයක්.

    උබ කියන ප්‍රශ්නෙ මොන බිස්නස් එකෙත් තියෙනව ඕනිනන් අහල බලපන් ඔය කඩවලට බඩු ඩිලිවරි කරන උන්ගෙන් මොන ගේමක් ගහලද සල්ලි ටික එකතු කරගන්නෙ කියල.වැඩිය ඕනි නෑ බන් මේ ඩයලොග් රව්ටර් වලත් ගෙවන්නෙම නැතුව මිලියන කීයක් තියෙනවද? උන්ටත් කරන්න පුලුවන් දෙයක් නෑනෙ ලියුම් එවල බය කරනව ඇරෙන්න.

    උබම කලින් කිව්වනෙ උබට ජපන මහන්සි වෙච්ච තරන් මහන්සි වෙන්න බෑ කියල. එහෙනන් උබට බිස්නස් කරන්න ඕනි කමක් නෑ. ඉතින් ඒ නිසා ඒක ගැන එච්චර වද වෙන්න එපා. උබ මගින් හැරිල ගියාට ඕකෙ තව ඉස්සරහට යන්න ඕනි.

    උබල සිරීපාදෙ නගින්න යන්නෙ තැන්න බලාගෙන කදු දෙකක් සෙට් වෙච්ච ගමන් හැරිල යනව. ඊට පස්සෙ කියනව අපෝ ඕක නගින්න බෑ කියල. නැගපු උන් බැහැල ගෙදරත් ගිහින් ඉන්නව ඒ අස්සෙ.

    මං ඉතාම කෙටියෙන් කියන්නෙ කියල මං කිව්වනෙ බං. අදටත් මට ලැබුනෙ නැති සල්ලි තියෙනවා main contractor ගෙන්. ඒක කොහොමද ගන්නෙ කියල කියපන්කො මට. මේක නීත්‍යානුකූල අග්‍රීමන්ට් ගහලා, ලියාපදිංචි කරපු සමාගමකින් කරපු බිස්නස් එකක්. ඒව තියෙන්නෙත් නමට විතරයි ලංකාවෙ. ඇති වැඩක් නෑ. ඒකට ණයක් ගන්න බෑ.

    retention තියෙනව දැන් අවුරුදු 5 ක් වෙනවා. අවුරුද්දෙන් ලැබෙන්න ඕන අපි කරපු වැඩේ defects නැත්තන්. අපි කරපු වැඩේ defects නෑ. හැබැයි අදටත් සල්ලි නෑ. ඒකෙනුත් 90% ක් විතර කපාගන්න උන් දන් ට්‍රයි එක දෙනවා එක එක හේතු කියලා. ඒ හේතු එකක් වත් ඇත්ත නෙවෙයි. හැබැයි මට නඩු දාල ඕක ඔප්පු කරන්න යන්න බෑ ලංකවෙ තුප්පහි නීතියඉ, ඒක ක්‍රියාත්මක වෙන විදියයි නිසා. මගේ 3 මිලියන් විතර සල්ලි ගන්න මට ඊට වඩා වියදම් කරලා නඩු කියන්න බෑනෙ. ක්ලයන්ට් වෝටර්බෝඩ් එක. මේන් කන්ට්‍රැක්ටර් ප්‍රයිවට් කම්පනි එකක්. වෝටබෝඩ් එකෙන් සල්ලි දෙන්නෙ නෑ කියල අපේ සල්ලි දෙන්න පරක්කු වෙනව කියල තමයි උන් කිය කිය හිටියෙ. උබ දන් කියන්නෙ අපිට එකටයි, ඒ කොම්පැනියටයි විරුද්දව නඩු දාන්න කියලද? ඕක මෙහේ උනා නන් මම බය නැතුව දෙකටම නඩු දාල පාඩුත් එක්කම ගන්නවා. අන්න එකයි මම කිව්වෙ ලංකාවෙ පසුබිමක් නෑ කියල.

    ඔය රෙඩ් ෆ්ලෑග් බලලද බං දයාලගෙ බිලියන් ගණ්න් බොල් ණය උනේ?? පක තමයි ෆ්ලෑග් එක. :lol: අපේ බිස්නස් එක ලොස්ස් උනේ නෑ අපිට වෙලාවට ණයක් වත් ගන්න පුලුවන් පරිසරයක් තිබුන නම්. මම පුරවැසියෙක් වත් වෙන්නෙ නැති රටේ මට ණය ගන්න පුලුවන් හැබැයි පුරවැසියෙක් වෙන රටේ බෑ. අනේ හුකේ. :lol:

    ඔය හේතු කීපයක් විතරයි. තව හේතු 100 ක් තියෙනවා. එකක්වත් මට විතරක් වෙනස් කරන්න පුලුවන් ඒව නෙවෙයි. ඒව නිසා ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාව ගොඩක්ම ජාවාරම් වලට මිසක් බිස්නස් වලට සුදුසු රටක් නෙවෙයි බං ඔලුවෙන් හිටගෙන කිව්වත්. මෙහේ එකෙක්ගෙ ගෙයක වටිනාකමටවත් සමාන මුදලක් වත් සංචිත නැති පට්ට පජාත ෆේල් රටක් වෙලා තියෙන්නෙ ඔය හේතු ඔක්කොම නිසා.

    ඔය සල්ලියි ඒකෙ පොලියයි දෙනකන් මම නම් කවදාවත් ලංකාවෙ බැන්කුවකට සල්ලි සතයක් එවන්නෙ නෑ කියලයි මම හිතන් ඉන්නෙ. දන්න එකෙක්ටවත් එවන්න දෙන්නෙ නෑ. ඔය ජරා ක්‍රමය හොඳින් බැරි නිසා නරකින් හරි විසදෙන්න ඕන.
     
    උබ ගැන මම දන්නෙ නැති නිසා උබ ඔය කියන දේවල් වලට මට උත්තර දෙන්න බෑ මේ වගේ ෆෝරම් එකක මට මේක කියපන්කො. උබ ඔය ඕච්චර හොදට ණය දෙන රටෙත් 80%ක් ෆේල් වෙනව කියන්නෙ උන්ට උබ කියන විදියට මොන අඩුපාඩු තිබිලද?

    ඔය සල්ලියි ඒකෙ පොලියයි දෙනකන් මම නම් කවදාවත් ලංකාවෙ බැන්කුවකට සල්ලි සතයක් එවන්නෙ නෑ කියලයි මම හිතන් ඉන්නෙ. දන්න එකෙක්ටවත් එවන්න දෙන්නෙ නෑ. ඔය ජරා ක්‍රමය හොඳින් බැරි නිසා නරකින් හරි විසදෙන්න ඕන.
    මාත් කියන්නෙ එවන්න එපා. මේක තව මිරිකිල මිරිකිල නැගිටින එක විතරක් එකම ඔප්ශන් එක වෙච්ච උන් ඉතුරු වෙච්ච දවසට මේක වෙනස් වෙයි. එතකන් කොච්චර අරගල කරත් ඔච්චර තමා.
     
    • Like
    Reactions: shenat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:
    rata yanna balapan machn. field eka switch karanna nam tikak kal yai. kattak kanna wei. eeta wada rata gihilla job ekak ganna balapan.

    anika machan me tike civil engineering project karanna amarui. mokada covid-19 nisa aapu economic crisis eka nisa. habai passe hari yai. gemak gahamu. jaya wewa!!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මං ඉතාම කෙටියෙන් කියන්නෙ කියල මං කිව්වනෙ බං. අදටත් මට ලැබුනෙ නැති සල්ලි තියෙනවා main contractor ගෙන්. ඒක කොහොමද ගන්නෙ කියල කියපන්කො මට. මේක නීත්‍යානුකූල අග්‍රීමන්ට් ගහලා, ලියාපදිංචි කරපු සමාගමකින් කරපු බිස්නස් එකක්. ඒව තියෙන්නෙත් නමට විතරයි ලංකාවෙ. ඇති වැඩක් නෑ. ඒකට ණයක් ගන්න බෑ.

    retention තියෙනව දැන් අවුරුදු 5 ක් වෙනවා. අවුරුද්දෙන් ලැබෙන්න ඕන අපි කරපු වැඩේ defects නැත්තන්. අපි කරපු වැඩේ defects නෑ. හැබැයි අදටත් සල්ලි නෑ. ඒකෙනුත් 90% ක් විතර කපාගන්න උන් දන් ට්‍රයි එක දෙනවා එක එක හේතු කියලා. ඒ හේතු එකක් වත් ඇත්ත නෙවෙයි. හැබැයි මට නඩු දාල ඕක ඔප්පු කරන්න යන්න බෑ ලංකවෙ තුප්පහි නීතියඉ, ඒක ක්‍රියාත්මක වෙන විදියයි නිසා. මගේ 3 මිලියන් විතර සල්ලි ගන්න මට ඊට වඩා වියදම් කරලා නඩු කියන්න බෑනෙ. ක්ලයන්ට් වෝටර්බෝඩ් එක. මේන් කන්ට්‍රැක්ටර් ප්‍රයිවට් කම්පනි එකක්. වෝටබෝඩ් එකෙන් සල්ලි දෙන්නෙ නෑ කියල අපේ සල්ලි දෙන්න පරක්කු වෙනව කියල තමයි උන් කිය කිය හිටියෙ. උබ දන් කියන්නෙ අපිට එකටයි, ඒ කොම්පැනියටයි විරුද්දව නඩු දාන්න කියලද? ඕක මෙහේ උනා නන් මම බය නැතුව දෙකටම නඩු දාල පාඩුත් එක්කම ගන්නවා. අන්න එකයි මම කිව්වෙ ලංකාවෙ පසුබිමක් නෑ කියල.

    ඔය රෙඩ් ෆ්ලෑග් බලලද බං දයාලගෙ බිලියන් ගණ්න් බොල් ණය උනේ?? පක තමයි ෆ්ලෑග් එක. :lol: අපේ බිස්නස් එක ලොස්ස් උනේ නෑ අපිට වෙලාවට ණයක් වත් ගන්න පුලුවන් පරිසරයක් තිබුන නම්. මම පුරවැසියෙක් වත් වෙන්නෙ නැති රටේ මට ණය ගන්න පුලුවන් හැබැයි පුරවැසියෙක් වෙන රටේ බෑ. අනේ හුකේ. :lol:

    ඔය හේතු කීපයක් විතරයි. තව හේතු 100 ක් තියෙනවා. එකක්වත් මට විතරක් වෙනස් කරන්න පුලුවන් ඒව නෙවෙයි. ඒව නිසා ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාව ගොඩක්ම ජාවාරම් වලට මිසක් බිස්නස් වලට සුදුසු රටක් නෙවෙයි බං ඔලුවෙන් හිටගෙන කිව්වත්. මෙහේ එකෙක්ගෙ ගෙයක වටිනාකමටවත් සමාන මුදලක් වත් සංචිත නැති පට්ට පජාත ෆේල් රටක් වෙලා තියෙන්නෙ ඔය හේතු ඔක්කොම නිසා.

    ඔය සල්ලියි ඒකෙ පොලියයි දෙනකන් මම නම් කවදාවත් ලංකාවෙ බැන්කුවකට සල්ලි සතයක් එවන්නෙ නෑ කියලයි මම හිතන් ඉන්නෙ. දන්න එකෙක්ටවත් එවන්න දෙන්නෙ නෑ. ඔය ජරා ක්‍රමය හොඳින් බැරි නිසා නරකින් හරි විසදෙන්න ඕන.
    ඔය ලංකාවේ නීති පැත්ත ඇයි බං මෙහෙම.. සල්ලි දෙන්නේ නැති එක නම් අහලා තියෙනවා.. මොකද බං ඒ ජොබ් එකක් කරව ගත්තා නම් සල්ලි දෙන්නේ නැත්තේ...
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒ කිව්වෙ??
    ළමයෙකුත් නැතුව අලුතින් බැස්සම ඕක ඉතින් බණ්ඩ කොළඹ ගියා වගේ තමා. කතාව අහනකොට වටේ ඉන්න උන්ට ඉතින් අසාව.හැමදේම පට්ට. ඒකයි කිව්වෙ.

    උඹට කරපු රස්සාවෙ හරියට පඩි ගෙවලත් නෑ... බිස්නස් එකේ සල්ලි හම්බෙලත් නෑ.... ණයක් දීලත් නෑ..... 🤦‍♂️
    සල්ලි නම් එවන්නෙ ණැති එක ලොකු දෙයක්.... නැත්තම් ඒකටත් අඬයි!!! අපිට කෙලවෙන එක ඉවසගත්තැකි.
    PR එකවත් හම්බුනාද තාම??
     
    Last edited:
    • Sad
    • Wow
    Reactions: jennt and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ළමයෙකුත් නැතුව අලුතින් බැස්සම ඕක ඉතින් බණ්ඩ කොළඹ ගියා වගේ තමා. කතාව අහනකොට වටේ ඉන්න උන්ට ඉතින් අසාව.හැමදේම පට්ට. ඒකයි කිව්වෙ.

    ඒත් ඉතින් මොකක්ද කියන්න හදන්නෙ කියල තාම කල්පනා කරනව. මගේ බයි යාලුවෙක් ඉන්නව උබලටත් ලයිට් කපනවලු නේද කියල හිනා වුණා ඊයෙ. පවුනෙ ඉතින් හිත සනස ගන්න මොනව හරි තියෙන්නත් එපයි කියල මං හ්ම් ඒ වගේ කියල හිටියා. :D

    උඹට කරපු රස්සාවෙ හරියට පඩි ගෙවලත් නෑ... බිස්නස් එකේ සල්ලි හම්බෙලත් නෑ.... ණයක් දීලත් නෑ..... 🤦‍♂️
    සල්ලි නම් එවන්නෙ ණැති එක ලොකු දෙයක්.... නැත්තම් ඒකටත් අඬයි!!! අපිට කෙලවෙන එක නම් ඉවසගත්තැකි.
    PR එකවත් හම්බුනාද තාම??

    නෑ බන් මුකුත්ම නෑ අනාතවෙලා ඉන්නෙ. :( දැන් තෙල් පෝලිමේ. ගිය සතියෙ පරිප්පු ටිකක් අඩුවට අරගෙන ඉතුරු සල්ලි වලින් තෙල් ගහගන්නෙ. මෙතනින් පස්සෙ ඉන්දියන් කාරයෙක්ට වැඳලා පරිප්පු ටිකක්, සැමන් කෑල්ලක් ඉල්ලගන්න යනවා. ගෙදර ගියාම ලයිටුත් නෑ. මොනව කරන්නද ඕසිවල අනාත ජීවිත. උබලට වගේ සැප නෑ ඉතින් :(

    Me apita dan 491 visa eka danna puluwan neda. Eka samanyen labeida dammoth

    Puluwan ban dan dapan. Labenna 90% ක‍් witara chance ekak tiyenawa ubata English walata points 8 aran dammoth.
    ------ Post added on Jun 19, 2022 at 5:20 PM
     
    Last edited:
    • Like
    Reactions: jennt and hancok

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒත් ඉතින් මොකක්ද කියන්න හදන්නෙ කියල තාම කල්පනා කරනව. මගේ බයි යාලුවෙක් ඉන්නව උබලටත් ලයිට් කපනවලු නේද කියල හිනා වුණා ඊයෙ. පවුනෙ ඉතින් හිත සනස ගන්න මොනව හරි තියෙන්නත් එපයි කියල මං හ්ම් ඒ වගේ කියල හිටියා. :D

    නෑ බන් මුකුත්ම නෑ අනාතවෙලා ඉන්නෙ. :( දැන් තෙල් පෝලිමේ. ගිය සතියෙ පරිප්පු ටිකක් අඩුවට අරගෙන ඉතුරු සල්ලි වලින් තෙල් ගහගන්නෙ. මෙතනින් පස්සෙ ඉන්දියන් කාරයෙක්ට වැඳලා පරිප්පු ටිකක්, සැමන් කෑල්ලක් ඉල්ලගන්න යනවා. ගෙදර ගියාම ලයිටුත් නෑ. මොනව කරන්නද ඕසිවල අනාත ජීවිත. උබලට වගේ සැප නෑ ඉතින් :(

    Puluwan ban dan dapan. Labenna 90% ක‍් witara chance ekak tiyenawa ubata English walata points 8 aran dammoth.
    ------ Post added on Jun 19, 2022 at 5:20 PM

    මොනව තිබ්බත්... පොඩි අනාත ගතියක් නම් පේනව තමා... නාඩ ඉඳින් ලංකාව දිහා බලල සතුටු වෙයන්. ඒක තමා උඹලගෙ එකම සතුට. 😁
     
    • Sad
    Reactions: shenat

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    IT feild eka try karanna,
    IT degree ekak karana patan ganna kohe hari external ekaka, BIT , or in a private uni, meanwhile join as a intern in some IT company.
    It might difficult to join like that as a Dev , but possible to join as a QA
     
    • Like
    Reactions: jennt and saja

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මොනව තිබ්බත්... පොඩි අනාත ගතියක් නම් පේනව තමා... නාඩ ඉඳින් ලංකාව දිහා බලල සතුටු වෙයන්. ඒක තමා උඹලගෙ එකම සතුට. 😁

    පොඩි අනාත ගතියක් නෙවෙයි බන් ලොකුවටම අනාතයි. ඉන්දියන් කාරයන්ගේ පිහිටෙන් තමා මම ජීවත් වෙලා ඉන්නෙ. ලංකාව දිහා බලලා හූල්ල හූල්ල ඉන්නවා අපිටත් කවදහරි හරියයි කියලා :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ලංකාවේ නීති පැත්ත ඇයි බං මෙහෙම.. සල්ලි දෙන්නේ නැති එක නම් අහලා තියෙනවා.. මොකද බං ඒ ජොබ් එකක් කරව ගත්තා නම් සල්ලි දෙන්නේ නැත්තේ...

    ඒක තමයි හරි නීතියක් නැතිකම. කැළෑ නීතියටනෙ රට දුවන්නෙ. පොඩි තැන ඉඳන් ලොකු තැනටම එහෙමයි. වින්දිතයට කෙළවන්න තමයි ලංකාවෙ සිස්ටම් එක තියෙන්නෙ. අන්තිමට අපේ නොවෙන වරදක් අපේ වරදකට දාන මෝඩ මිනිස්සුනෙ ඉන්නෙත්. එහෙම වෙනකන් රටට ගොඩ යෑමක් නෑ.

    මෙහේ වගේ නං ඕවා financial crimes වෙනවා. බඩුම තමයි.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඒක තමයි හරි නීතියක් නැතිකම. කැළෑ නීතියටනෙ රට දුවන්නෙ. පොඩි තැන ඉඳන් ලොකු තැනටම එහෙමයි. වින්දිතයට කෙළවන්න තමයි ලංකාවෙ සිස්ටම් එක තියෙන්නෙ. අන්තිමට අපේ නොවෙන වරදක් අපේ වරදකට දාන මෝඩ මිනිස්සුනෙ ඉන්නෙත්. එහෙම වෙනකන් රටට ගොඩ යෑමක් නෑ.

    මෙහේ වගේ නං ඕවා financial crimes වෙනවා. බඩුම තමයි.
    Kohomath ඕවා හදන්නේ නැතුව රට ගොඩ දාන ඒක නම් හීනයක් තමයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    mage yaluwek innawa HND karala civil karana. uutath hathea hatha wadila innea. den once a three months lu padi dennea. u kiwwa widhiyata nam Aussie student ekak dagena yana widhiya thamayi ekama option eka. middle east walath me dawas wala construction tika tika adu wenawalu. Yaluwa Aussie gihin tiling hari brick laying hari course ekakata shift wenawa kiwwa bachelors apply karala.