මං ඉතාම කෙටියෙන් කියන්නෙ කියල මං කිව්වනෙ බං. අදටත් මට ලැබුනෙ නැති සල්ලි තියෙනවා main contractor ගෙන්. ඒක කොහොමද ගන්නෙ කියල කියපන්කො මට. මේක නීත්‍යානුකූල අග්‍රීමන්ට් ගහලා, ලියාපදිංචි කරපු සමාගමකින් කරපු බිස්නස් එකක්. ඒව තියෙන්නෙත් නමට විතරයි ලංකාවෙ. ඇති වැඩක් නෑ. ඒකට ණයක් ගන්න බෑ.
retention තියෙනව දැන් අවුරුදු 5 ක් වෙනවා. අවුරුද්දෙන් ලැබෙන්න ඕන අපි කරපු වැඩේ defects නැත්තන්. අපි කරපු වැඩේ defects නෑ. හැබැයි අදටත් සල්ලි නෑ. ඒකෙනුත් 90% ක් විතර කපාගන්න උන් දන් ට්‍රයි එක දෙනවා එක එක හේතු කියලා. ඒ හේතු එකක් වත් ඇත්ත නෙවෙයි. හැබැයි මට නඩු දාල ඕක ඔප්පු කරන්න යන්න බෑ ලංකවෙ තුප්පහි නීතියඉ, ඒක ක්‍රියාත්මක වෙන විදියයි නිසා. මගේ 3 මිලියන් විතර සල්ලි ගන්න මට ඊට වඩා වියදම් කරලා නඩු කියන්න බෑනෙ. ක්ලයන්ට් වෝටර්බෝඩ් එක. මේන් කන්ට්‍රැක්ටර් ප්‍රයිවට් කම්පනි එකක්. වෝටබෝඩ් එකෙන් සල්ලි දෙන්නෙ නෑ කියල අපේ සල්ලි දෙන්න පරක්කු වෙනව කියල තමයි උන් කිය කිය හිටියෙ. උබ දන් කියන්නෙ අපිට එකටයි, ඒ කොම්පැනියටයි විරුද්දව නඩු දාන්න කියලද? ඕක මෙහේ උනා නන් මම බය නැතුව දෙකටම නඩු දාල පාඩුත් එක්කම ගන්නවා. අන්න එකයි මම කිව්වෙ ලංකාවෙ පසුබිමක් නෑ කියල.
ඔය රෙඩ් ෆ්ලෑග් බලලද බං දයාලගෙ බිලියන් ගණ්න් බොල් ණය උනේ?? පක තමයි ෆ්ලෑග් එක.

අපේ බිස්නස් එක ලොස්ස් උනේ නෑ අපිට වෙලාවට ණයක් වත් ගන්න පුලුවන් පරිසරයක් තිබුන නම්. මම පුරවැසියෙක් වත් වෙන්නෙ නැති රටේ මට ණය ගන්න පුලුවන් හැබැයි පුරවැසියෙක් වෙන රටේ බෑ. අනේ හුකේ.
ඔය හේතු කීපයක් විතරයි. තව හේතු 100 ක් තියෙනවා. එකක්වත් මට විතරක් වෙනස් කරන්න පුලුවන් ඒව නෙවෙයි. ඒව නිසා ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාව ගොඩක්ම ජාවාරම් වලට මිසක් බිස්නස් වලට සුදුසු රටක් නෙවෙයි බං ඔලුවෙන් හිටගෙන කිව්වත්. මෙහේ එකෙක්ගෙ ගෙයක වටිනාකමටවත් සමාන මුදලක් වත් සංචිත නැති පට්ට පජාත ෆේල් රටක් වෙලා තියෙන්නෙ ඔය හේතු ඔක්කොම නිසා.
ඔය සල්ලියි ඒකෙ පොලියයි දෙනකන් මම නම් කවදාවත් ලංකාවෙ බැන්කුවකට සල්ලි සතයක් එවන්නෙ නෑ කියලයි මම හිතන් ඉන්නෙ. දන්න එකෙක්ටවත් එවන්න දෙන්නෙ නෑ. ඔය ජරා ක්‍රමය හොඳින් බැරි නිසා නරකින් හරි විසදෙන්න ඕන.