ඉතින් කෝ කියපන් ඇයි ඔය සිස්ටම් හරියට තියෙන රටේ අයි 80%ක් විතර බිස්නස් ෆේල් වෙන්නෙ කියල.ඒක තමයි හරි නීතියක් නැතිකම. කැළෑ නීතියටනෙ රට දුවන්නෙ. පොඩි තැන ඉඳන් ලොකු තැනටම එහෙමයි. වින්දිතයට කෙළවන්න තමයි ලංකාවෙ සිස්ටම් එක තියෙන්නෙ. අන්තිමට අපේ නොවෙන වරදක් අපේ වරදකට දාන මෝඩ මිනිස්සුනෙ ඉන්නෙත්. එහෙම වෙනකන් රටට ගොඩ යෑමක් නෑ.
මෙහේ වගේ නං ඕවා financial crimes වෙනවා. බඩුම තමයි.

දැන් තෙල් පෝලිමේ. ගිය සතියෙ පරිප්පු ටිකක් අඩුවට අරගෙන ඉතුරු සල්ලි වලින් තෙල් ගහගන්නෙ. මෙතනින් පස්සෙ ඉන්දියන් කාරයෙක්ට වැඳලා පරිප්පු ටිකක්, සැමන් කෑල්ලක් ඉල්ලගන්න යනවා. ගෙදර ගියාම ලයිටුත් නෑ. මොනව කරන්නද ඕසිවල අනාත ජීවිත. උබලට වගේ සැප නෑ ඉතින්
ඊට වඩා ලාබයිනෙ යකෝ අරම කප්පම් කාරයෙක් වෙන එක.