සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඒක තමයි හරි නීතියක් නැතිකම. කැළෑ නීතියටනෙ රට දුවන්නෙ. පොඩි තැන ඉඳන් ලොකු තැනටම එහෙමයි. වින්දිතයට කෙළවන්න තමයි ලංකාවෙ සිස්ටම් එක තියෙන්නෙ. අන්තිමට අපේ නොවෙන වරදක් අපේ වරදකට දාන මෝඩ මිනිස්සුනෙ ඉන්නෙත්. එහෙම වෙනකන් රටට ගොඩ යෑමක් නෑ.

    මෙහේ වගේ නං ඕවා financial crimes වෙනවා. බඩුම තමයි.
    ඉතින් කෝ කියපන් ඇයි ඔය සිස්ටම් හරියට තියෙන රටේ අයි 80%ක් විතර බිස්නස් ෆේල් වෙන්නෙ කියල.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඒත් ඉතින් මොකක්ද කියන්න හදන්නෙ කියල තාම කල්පනා කරනව. මගේ බයි යාලුවෙක් ඉන්නව උබලටත් ලයිට් කපනවලු නේද කියල හිනා වුණා ඊයෙ. පවුනෙ ඉතින් හිත සනස ගන්න මොනව හරි තියෙන්නත් එපයි කියල මං හ්ම් ඒ වගේ කියල හිටියා. :D

    නෑ බන් මුකුත්ම නෑ අනාතවෙලා ඉන්නෙ. :( දැන් තෙල් පෝලිමේ. ගිය සතියෙ පරිප්පු ටිකක් අඩුවට අරගෙන ඉතුරු සල්ලි වලින් තෙල් ගහගන්නෙ. මෙතනින් පස්සෙ ඉන්දියන් කාරයෙක්ට වැඳලා පරිප්පු ටිකක්, සැමන් කෑල්ලක් ඉල්ලගන්න යනවා. ගෙදර ගියාම ලයිටුත් නෑ. මොනව කරන්නද ඕසිවල අනාත ජීවිත. උබලට වගේ සැප නෑ ඉතින් :(

    Puluwan ban dan dapan. Labenna 90% ක‍් witara chance ekak tiyenawa ubata English walata points 8 aran dammoth.
    ------ Post added on Jun 19, 2022 at 5:20 PM
    PTe karanna one
     
    • Love
    • Like
    Reactions: jennt and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    PTe karanna one

    karapan. class ekakata palayan. math online class ekakata giye indian set ekak karana Mel wala. eka nam recommend karanawa mama.

    ඉතින් කෝ කියපන් ඇයි ඔය සිස්ටම් හරියට තියෙන රටේ අයි 80%ක් විතර බිස්නස් ෆේල් වෙන්නෙ කියල.

    ඒ ෆේල් වෙන්නෙ කොතන හරි වරදක් ඇති බිස්නස් ප්ලෑන් එකේ. අලුත්ම අයිඩියා එකක් නම් තාම කරන්න පරිසරයක් ඒ රටේ නැති වෙන්න පුලුවන්. එහෙම නැත්තන් කවදාවත් මාකට් කරන්න බැරි එකක් වෙන්නත් පුලුවන්. ඒ මුකුත්ම නැත්තන් unforeseen situation එකක් වෙන්න පුලුවන්.

    දැන් ඕව ඇර වෙනත් ඒව තියෙනව නම් මට අදාළ වෙන්නෙ මොන හේතුවද කියපන්කො.
    ------ Post added on Jun 20, 2022 at 2:51 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඒ ෆේල් වෙන්නෙ කොතන හරි වරදක් ඇති බිස්නස් ප්ලෑන් එකේ. අලුත්ම අයිඩියා එකක් නම් තාම කරන්න පරිසරයක් ඒ රටේ නැති වෙන්න පුලුවන්. එහෙම නැත්තන් කවදාවත් මාකට් කරන්න බැරි එකක් වෙන්නත් පුලුවන්. ඒ මුකුත්ම නැත්තන් unforeseen situation එකක් වෙන්න පුලුවන්.

    ලොකුම අවුල තමා එන ප්‍රශ්න වලට ගැලපෙන විදියට බිස්නස් එක ඇතුලෙ දේවල් වෙනස් නොකිරීම.

    මේ පල්ලෙහ තියෙන ඒව ඒකෙම අනුකොටස්
    • හරියට මාර්කට් එක ගැන රිසර්ච් එකක් නොකිරීම
    • නායකයකගෙ තියෙන අඩුපාඩු
    • ගොඩක් තියෙනව නන් බිස්නස් එක යුනික් වෙන්න ලොකු හේතුවක් නැති වීම
    • හරියට කස්ටමස්ලගෙ බිහේවියර්ස් අදුරගන්නෙ නැති වීම ( Part of හරියට මාර්කට් එක ගැන රිසර්ච් එකක් නොකිරීම)
    • ප්‍රොෆිට් කරන්න බැරි බිස්නස් මොඩල් එකක් වීම
    • හරියට මුදල් කලමනාකරණය නොකිරීම
    • එකපාරටම එක්පෑන්ඩ් කරන්න යෑම ( Part of හරියට මාර්කට් එක ගැන රිසර්ච් එකක් නොකිරීම)
    • කස්ටමස්ල කීප දෙනෙක් මත ඩිපෙන්ඩ් වීම ( Part of හරියට මාර්කට් එක ගැන රිසර්ච් එකක් නොකිරීම)
    ප්‍රධානම වගේ තියෙන්නෙ ඔය ටික

    උබට වෙච්ච දේ මොකද්ද කියන්න මම දන්නෙ නෑ. මට නන් උනෙ හරියට කස්ටමස්ලගෙ බිහෙවියස් හරියට අදුරගන්න බැරි වීමයි අනවශ්‍ය විදියට එක්ස්පෑන්ඩ් කරපු එකයි. හරිය කැපිටල් එකක් හදල මුදල් කළමනාකරය කරන්න බැරි වීමයි. මේක කරන්න අපි හිතපු එකම ඔප්ශන් එක බැන්කු ලෝන් එකක් ගැන විතරක්ම වෙච්ච එකත් එක හේතුවක්. අපිට තිබ්බ සිටුවේශන් එකේ හැටියට ප්‍රී ඕඩර්ස් අරගෙන ඒක හදාගන්න තිබ්බ කියල පස්සෙ බලද්දි තේරුනා.

    Ref -
    https://www.investopedia.com/articl...-most-common-reasons-small-business-fails.asp
    https://articles.bplans.com/6-reasons-your-small-business-will-fail-and-how-to-avoid-them/
    https://www.1stformations.co.uk/blo...n-the-first-3-years-here-are-the-reasons-why/
     
    Last edited:

    ඔය කිසි එකක් අපිට උනේ නෑ.
    අපිට ඕන දේ කිව්වනේ මම කලින්. අපි කරේ අලුත් දෙයක් නෙවෙයි. සාම්ප්‍රදායික බිස්නස් එකක්. Innovation එකක් නෙවෙයි.

    අනික අපි කරපු වැඩේ දැනගෙන කරේ. අපි නොදන්න ඒරියා එකක් නෙවෙයි. ප්‍රායෝගිකව කරල බලල, රස්සාව කරලා, ඒකම බිස්නස් එකක් විදියට කරේ.

    මං කිව්වනේ risk assessment කරලා කරේ කියලා. Cash flow එක ප්ලෑන් කරලා, ඒවට safety margin එහෙමත් තියලා කරේ. Cash flow එක agreement එකේ විදියට දෙන්නෙ නැත්තං මොකක්ද අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්?? තියරිටිකලි කරන්න පුළුවන් දේවල් තිබුණට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ලබ්බක් නැති තරං ලංකාව වගේ කුණු රටක.

    අපේ agreement එකේ තිබුණ නැති විදියට අපිට expand කරන්න කිව්වා. එකපාර එහෙම අමාරුයි කිව්වම වැඩ කරගෙන යන්න බැරි විදියට බාධා කරා. බලෙන්ම scope එක expand කරවලා සල්ලි දුන්නෙ පරක්කු වෙලා. එතකොට අපිට risk assessment එකේ plan කරපු margin එකටත් වඩා කල් ගියාම cash flow එක පට්ට විදියට අවුල් ගියා. වැඩ කරගන්න බැරුව හිරවුණා. ඔන්න ඔය වැඩේ කීප සැරයක් උනාම තමයි බැරිම තැන cash flow එක හදාගන්න bank loan එකක් ගන්න ගියේ. ඒක දුන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ කියපන්. ඔතන අපේ වරදක් නෑ. අන්තිමට එක තැනකදි අපිට කොහෙන්වත් රෝලක් ගහගන්න බැරි දවසක් ආවා. එතනින් මම නැවැත්තුවේ නෑ. නවත්තන්න උනා. හරියට මැනේජ් කරලා ප්‍රොෆිට් තිබුණ බිස්නස් එක.

    ඕක මෙහේ උනා නං මට වෙච්ච පාඩු එක්ක අරගන්නවා මම නඩු දාලා. ඒ උපරිමය. එතෙන්ට යන්න කලින් වැඩේ විසඳගන්න පුළුවන් කියලා ෂුවර්. ඇග්‍රිමන්ට් එකට පිටින් කරන්න කිව්වම බෑ කියල කියනවා. එතනින් එහාට බලපෑම් කරන්න ආවොත් සොරි වෙනවා. නීතිත් තද නිසා කවුරුවත් බලපෑම් කරන්න එන්නෙත් නෑ.

    ඒ උනාට ලංකාවෙ ඒක වෙනව කියල සත පහක විස්වාසයක් නෑ. මම පුරවැසියෙක් නොවෙන රටේ නීතිය මට විශ්වාසයි, පුරවැසියෙක් වෙන රටේ නීතිය ගැන සත පහක විශ්වාසයක් නැත්නම් ඒ රට ෆේල් ද නැද්ද කියන එකත් හිතල බලපන්.

    ඔය ඔක්කොම පැත්තක තියමු. දැන් අපි වැරදියි කියමු. අපි හරියට කරේ නෑ කියමු. ඔන්න අපේ retention ලක්ෂ 40ක් විතර තියෙනවා. ඒක ගන්න විදිය කියපන්. ඒ ඇති ලංකාව බිස්නස් වලට සුදුසුයි කියල පිළිගන්න. ලක්ෂ 40 ගන්න මට ලක්ෂ 30 ක් වියදම් කරන්න බෑ. උපරිම පනස් දාහයි. මොකද මේ අපි ඉල්ල ඉල්ල යන්න ඕන සල්ලි නෙවෙයි. අපිට නීත්‍යානුකූලව අයිති සල්ලි. නඩු දැම්මත් අපි දිනනවා. ඒත් මට නඩු දාලා දිනලා ලක්ෂ ගාණක් පාඩු කරගෙන ඕක ගන්න ඕන නං මට පිස්සු වෙන්න එපයි.
     
    • Like
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඉතින් බන් පොඩි ජොබ් එකක් හරි කරපන්කො. උබට ලංකාවෙ top ම ඩිග්‍රි එකක් තියෙනවනෙ. AL වත් නැති උන් කොච්චරද ලංකාවෙ.
     
    සාම්ප්‍රදායික බිස්නස් කියල දෙයක් නෑනෙ බන්. ඉනොවේශන් නැතුව බිස්නස් දුවන්න බෑ නෙ බන්. ඒකම ෆීල්ඩ් එකේ එකම සර්විස් එක දෙන බිස්නස් දෙකක් කියන්නෙ දෙකක්. කඩයක් කරත් ඉනොවෙටිව් නැත්තන් ඉතින් කෙල වෙනව. ඉනොවේටිව් කියන්නෙම එන ප්‍රශ්නවලට බිස්නස් ෆේස් කරන විදියනෙ.

    ඉතින් උබ ලෝන් එක ඉල්ලල ඒක එනකන් බලන් ඉන්නකන් වෙන මොකවත් ක්‍රම ට්‍රයි කරේ නැද්ද උබේ කැපිටල් එක හදාගන්න.

    ඇයි බලෙන් එක්ස්පෑන්ඩ් කරේ උබලට කරන්න බැරුව තියෙනකොට? උබල මොකටද ඒකට ඇග්‍රි උනේ
     
    මුලින් අපි කැපිටල් එක හදන් පටන් ගත්තෙ යන්තම් නෙවෙයි ඇති තරමට. පස්සෙ එක්ස්පෑන්ඩ් කරන්න කිව්වට පස්සෙ ඒක කරන්න බෑ කියන කියන වෙලාවට. උන් කරන්නෙ අපි හිර වෙන විදියට මුලින් වැඩ දීල කැපිටල් එක ඉවර කරලා රෝල ගහන්න වගේ පටන් ගත්තට පස්සෙ අමාරු වැඩ දෙනව හිතලම, අනිත් අය බාරගන්න අකමැති වැඩ දෙනවා, ඒ වගේ බලපෑම් කරනවා. කැපිටල් එක ඉන්වෙස්ට් කරාට පස්සෙ ඒකෙ රිටර්න් එක එනකන් වැඩේ අතාරින්න බැරි නිසා අකමැත්තෙන් ඒවට කැමති වෙන්න වෙනවා. හරි නීතියක් තිබුණ නං ඕවට විරුද්ධව ඇක්ෂන් ගන්නවා. එහෙම එකක් නෑ ලංකාවෙ.

    ඕවයෙ ඉන්න මැනේජර්ලගෙ, ඉංජිනේරුවන්ගෙ ඉඳන්, පහළට යනකන් පට්ට හිඟන වේසිගෙ පුතාලා. උන් ලැජ්ජාවක් නැතුව හිඟමන් ඉල්ලනවා. එහෙම ලක්ෂ ගණන් කොහෙවත් ඉන්න උන්ට දීල කරන්න බෑ බන්, බිල් පරක්කු කරනවා බිල් හදන උන්ට කප්පම් නොදුන්නොත්. හරි හමන් නීතියක් තියෙන රටක නං ඕකුන් හිරේ. එකෙක් දෙකෙක් ඉල්ලනවා කියල දැනගත්තම අනිත් උනුත් පුරුදු වෙනවා. ඔන්න ඔහොමයි වෙන්නෙ. අන්තිමට අපිට ඉතුරුවෙන්න ඕන සල්ලි කොහෙවත් ඉන්න උන්ට දෙන්න වෙලා. මේ රටවල් වල අපිට කැමැත්තෙන් දෙන පෑනක් වත් ගන්න තහනම්.

    උබ ඔය ප්‍රශ්න අහන එකෙන්ම තේරෙනවා උබට අත්දැකීම් නෑ කියලා. පිට ඉන්න අය දන්නෙ නෑ ඕවයෙ වැඩ වෙන හැටි. ඒකයි මේ කියල දෙන්නෙ ප්‍රසිද්ධියෙ. උබලට තේරෙන්නෙ ඒකෙ අත්දැකීම් දුන්නම තමයි.
     
    දැන් උබ ඔව්ව නොදැන ඉදල එකපාරටම ආව ප්‍රශ්නද ඔය නැත්තන් උබ ඒව එන්නෙ නැති වෙයි කියල හිතාගෙන වැඩේ පටන්ගත්තද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උබ ඔව්ව නොදැන ඉදල එකපාරටම ආව ප්‍රශ්නද ඔය නැත්තන් උබ ඒව එන්නෙ නැති වෙයි කියල හිතාගෙන වැඩේ පටන්ගත්තද?

    එහෙම ඒව තියෙනව කියල දන්නෙ නැතූව වැඩේ පටන් ගත්ත. එනව කියල දන්නව නං කීයටවත් පටන්ගන්නෙ තියා සිවිල් වත් කරන්නෙ නෑ. වැඩක් නෑ කරලා ලාබයක් නෑ. ඒව දැන දැනත් කරන අමු පොල් බූරුවෙක් ඉන්නව නං gene pool එකෙනුත් වඳවෙලා යන්නෝන. :lol: ඊට වඩා ලාබයිනෙ යකෝ අරම කප්පම් කාරයෙක් වෙන එක.

    ලංකාවෙ ඒව කරලා වැඩක් නෑ කියල දැනගත්තෙ කෙලවුණාම. අද දන්නවා. ඒ නිසා කරන්න හදන එකෙක්ට ඒව පෙන්නල දෙනව බේරෙන්න වාසනාව තියෙන එවුන් බේරේවි.
    අනිත් උන් ගොන් මොරාල් අරන් ගිහින් අනාත වේවි. Their choice 🤷‍♂️

    මගේ යුතුකම ඒව කියල දෙන එක, ඇත්ත පෙන්නල දෙන එක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    මුට මුකුත් කියල වැඩක් නෑ, මුන්ගෙ කැම්පස් වලින්ම අවුට් වෙච්චි හම්පඩ පගා කාරයො තමා ඕවගෙ ඉන්නෙ, මුන් කන්ට්‍රැක්ස් ගන්නෙත් ඕකුන්ට ගොට්ට අල්ලාම තාමා. පස්සෙ කෙලෝගෙන 69 ලස්සෙට හරි කාට හරි බැන බන යනවා. 🤷
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    මුට මුකුත් කියල වැඩක් නෑ, මුන්ගෙ කැම්පස් වලින්ම අවුට් වෙච්චි හම්පඩ පගා කාරයො තමා ඕවගෙ ඉන්නෙ, මුන් කන්ට්‍රැක්ස් ගන්නෙත් ඕකුන්ට ගොට්ට අල්ලාම තාමා. පස්සෙ කෙලෝගෙන 69 ලස්සෙට හරි කාට හරි බැන බන යනවා. 🤷

    ඒ උබ කරන විදියනේ බන්. ඉගෙනීමක් වත් නැති උනාම එච්චර තමා පුළුවන්. උබ ඉගෙන ගත්තෙ නැති එකට අපි මක් කරන්නද? 🤣 අපිට ඔතන තියෙන හොරකම නවත්තන්න බැරිඋනෙත් උබල වගේ උන් නිසා.

    කන්ට්‍රැක්ට් ගන්න එහෙම ඕන නෑ. අපි නීතියට කරල තියෙන්නෙ. හරි නීතියට තියෙන රටක් උනා නං අද contract agreement එක කඩ කරාට එක්කො අපිට පාඩු ගෙවලා, නැත්තං හිරේ.

    ඉගෙනීමක් නැති වහල්ලු කළුවරේ හාමුලාට වැඳගෙන ඉන්න රටකට මොන නීතියක්ද. වහල්ලු ඉන්න රටවල් වලට සදා ඔච්චර තමයි. ළඟ රටකින් පිනට දෙන දෙයක් කාලා උඩ බලන් ඉන්නව පම්පෝරි කියව කියව. රටට ඩොලර් මිලියන දෙකක සංචිත නැති උනාට ටෝක් වලින් බිලියනර්ස්ලා වැහි වැහැල. 🤣🤣🤣
     
    ඒ කියන්නෙ ඔයා මාර්කට් එක ගැන හරියට ස්ටඩී කරල නෑ. කස්ටමස්ල ගැන හරියට ස්ටඩී කරල නෑ කියන එකනෙ. උබ කියන විදියට මේ වෙනකොට වෝටර් බොඩ් එකත් එක්ක වැඩ කරන වෙන කිසිම ස්ප්ලයර් කෙනෙක් ඉන්න බෑ මේ වෙනකොට. :unsure:

    උබ ප්‍රශ්න විසදනවද නැත්තන් ප්‍රශ්න උබව විසදනවද කියන චොයිස් දෙකෙන් උබ ප්‍රශ්න විසදනව කියන එක තමා බිස්නස් කියන්නෙ. අඩුම ඔහෙ බිස්නස් එකක් පටන් ගත්තත් උබ ප්‍රශ්න ආව ගමන් පැනල යන්න තමා වෙන්නෙ. 🤷‍♂️

    මාත් ඔය මයින්ඩ් සෙට් එකෙන්ම තමා 2013 කැම්පස් එකෙන් අවුට් වෙලා බිස්නස් කරේ තුන හතර වැදුනම තමා සීන් එක තේරුනෙ.
    ------ Post added on Jun 20, 2022 at 5:42 PM
     
    එල එල බන්. උබට ඔයිට වඩා කියල වැඩක් නෑ.

    ඒක නෙවෙයි අර මං කිව්ව retention ගන්න විදිය කියපන්කො. ඒ ඇති ලංකාව බිස්නස් වලට සුදුසුයි කියල පිළිගන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒ උබ කරන විදියනේ බන්. ඉගෙනීමක් වත් නැති උනාම එච්චර තමා පුළුවන්. උබ ඉගෙන ගත්තෙ නැති එකට අපි මක් කරන්නද? 🤣 අපිට ඔතන තියෙන හොරකම නවත්තන්න බැරිඋනෙත් උබල වගේ උන් නිසා.

    කන්ට්‍රැක්ට් ගන්න එහෙම ඕන නෑ. අපි නීතියට කරල තියෙන්නෙ. හරි නීතියට තියෙන රටක් උනා නං අද contract agreement එක කඩ කරාට එක්කො අපිට පාඩු ගෙවලා, නැත්තං හිරේ.

    ඉගෙනීමක් නැති වහල්ලු කළුවරේ හාමුලාට වැඳගෙන ඉන්න රටකට මොන නීතියක්ද. වහල්ලු ඉන්න රටවල් වලට සදා ඔච්චර තමයි. ළඟ රටකින් පිනට දෙන දෙයක් කාලා උඩ බලන් ඉන්නව පම්පෝරි කියව කියව. රටට ඩොලර් මිලියන දෙකක සංචිත නැති උනාට ටෝක් වලින් බිලියනර්ස්ලා වැහි වැහැල. 🤣🤣🤣

    🤣🤣🤣 දැන් මමද කප්පම් අරන් තියෙන්නෙ උඹලගෙ ඉංජිනේරුවොද?? මමද කිව්වෙ ලොක්කොන්ට කප්පම් දෙන්න ඕනෙ කියල 🤣
    අනේ තොගෙ මේසන් බාස් ඉගෙනීම... රස්සාවක් කරගන්නත් බෑ බිස්නස් එකක් කරගන්නැත් බෑ... ලැට් නම් හෝදයි!!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣🤣 දැන් මමද කප්පම් අරන් තියෙන්නෙ උඹලගෙ ඉංජිනේරුවොද?? 🤣🤣🤣🤦🤦

    අපේ ඉංජිනේරුවෝ නං එකෙක්වත් ඒ ප්‍රොජෙක්ට් එකේ මට හම්බුනේ නෑ. කොහේහරි ගුබ්බෑයමකින් මෙලෝ පිලිගැනීමක් නැති ලබ්බවල් කරලා ආපු එවුන් තමා හිටියෙ. රටකට යන්නත් බෑ, ලංකාවෙ හරි හමන් පඩියක් ගෙවන්නෙත් නෑ කරන්න පුලුවන් එකම දේ හොරකම තමයි. උබලත් දන්නෙ නෑ වගේ කියනවා කරපුවා. 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    එල එල බන්. උබට ඔයිට වඩා කියල වැඩක් නෑ.

    ඒක නෙවෙයි අර මං කිව්ව retention ගන්න විදිය කියපන්කො. ඒ ඇති ලංකාව බිස්නස් වලට සුදුසුයි කියල පිළිගන්න.
    උබමනෙ අහක යන එකකට කෝට කරල මේක ඇහුවෙ. උබටම තමා ඉතින් නවත්තන්නත් පුලුවන්.
    බිස්නස් කරද්දි ඉනොවේටිව් වෙන්නත් බැරි නන් කට්ටක් කන්නත් බැරි නන් ජොබ් එක කරපන් මචන්. හැමෝම බිස්නස් කරන්න ඕනි කියල එකක් නෑනෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපේ ඉංජිනේරුවෝ නං එකෙක්වත් ඒ ප්‍රොජෙක්ට් එකේ මට හම්බුනේ නෑ. කොහේහරි ගුබ්බෑයමකින් මෙලෝ පිලිගැනීමක් නැති ලබ්බවල් කරලා ආපු එවුන් තමා හිටියෙ. රටකට යන්නත් බෑ, ලංකාවෙ හරි හමන් පඩියක් ගෙවන්නෙත් නෑ කරන්න පුලුවන් එකම දේ හොරකම තමයි. උබලත් දන්නෙ නෑ වගේ කියනවා කරපුවා. 🤣🤣🤣

    ඔව් ඔව් වෝටර් බෝඩ් එකේ ඉන්න සයිටම් ඉංජිනේරුවො... මම නොදන්න වෝටර්බෝඩ්. ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ල කියල සෙට් එකක් ඉන්නවා හම්බ හොරු. ලොකුම කැම්පස් වල සීනියර් ඉංජො තමා ඔක්කොම. උඹ ඒ කියන්නෙ වෝටර් බෝඩ් එකේ පොජෙක්ට්ස් කරා කියන්නෙත් පච.

    ප.ලි.
    උඹ ඕකෙ සබ් අරගෙන මේසන් බාස් වැඩේ කරාට මම කරේ water retaining structural design consultation. උඹල වගේ හාල් කෑලි බැරි මගුල් බාරගෙන අනාගත්තට පස්සෙ ඩියසින් ඔෆිස් එකේ උන්ටත් විසිට් යන්න උනාම තමා ඒකත් නැවැත්තුවෙ. පුක උඩ දාගෙන ආවට පට්ට ජුන්නො, ඩ්‍රෝවින් එකක් කියෝගන්න බෑ.

    තව රිටෙන්ශන් ඉල්ලනවා, පේරා මෝරා කියල කන්ටැක් හදාගෙන කොන්ට්‍රැක් එක නම් පාස් කරගන්නවා. අන්තිමට ඔක්කොම අනාතයි.

    ඇයි රටින් යන්නෙ, නිදහස් අද්‍යාපනයෙන් බිහි වෙච්චි පට්ට බුද්ධිමත් සෙට් එකක්නෙ රාජ්‍ය ආයතන වල ඉන්නෙ, දේශාපාලකයට නැමෙන්න ඔක්කොම පොන්නයොද?? රාජ්‍ය ආයතනයක ඕනම ලොකු හොරෙක් ගත්තොත් ඔයල පිලිගත් කැම්පස් එකක සිස්‍යයෙක් තමා. උන් එක උඹලටම ඉන්න බෑ, පැනල යනවා.
     
    සිංහලවත් බැරි උන් එක්ක මොන කතාද. වෝටබෝඩ් එකේ ඉංජිනේරුවෝ ගැන මම කොහෙද කියල තියෙන්නෙ හරකෝ?? 🤣🤣🤣

    හම්මට සිරි water retaining structural design consultation. ඉගෙනීමක් වත් නැති එකෙක් කරනව කියන දේවල්. 🤣🤣🤣 ගොඩ වෙදාල බෙහෙත් දෙනව වගේ කරන්න ඇති. අබ සරණයි. 🤣🤣

    නන්දෙ, මයිනා වගේ උන් කරවන රටක රෝහිත ලා, මහින්දානන්ද ලා ආර්ථික උපදෙස් දෙන රටක උබ structural design consultation දෙන එක පුදුමයක්ද 🤣🤣🤣