රාජ්‍ය දේපොල හොරා කාලා කෝටි ගනන් බිල් නොගෙවන එක මොන වගේ අපරාධයක් ද රික්රුට් ස'? අපිට හූ කිව්වොත් අපිත් බලා ගන්නම් කියන්නේ මොන වගේ අන්තවාදීන් ද රික්රුට් ස'?ඌ ඇත්ත කිවද බොරු කියවද කියලවත් හොයන් නැ, ඔහොම තමයි මෝඩ මිනිස්සු මොනවද කියන්නෙ පිලි ගන්නව ඉහ මුදුනින්, පේනවනෙ කෙරුවාව අපරාදෙ රාජය දේපොලෙ ඕවට යන්නෙත් ආයෙ ඩොලර් තමයි මිනිස්සුන්ට තෙල් ටික ගේන්ඩ හරි තියෙන
ඔය වගේ ponsi යන්ට reply කරන්නේ අපරාදේ.රාජ්‍ය දේපොල හොරා කාලා කෝටි ගනන් බිල් නොගෙවන එක මොන වගේ අපරාධයක් ද රික්රුට් ස'? අපිට හූ කිව්වොත් අපිත් බලා ගන්නම් කියන්නේ මොන වගේ අන්තවාදීන් ද රික්රුට් ස'?![]()
![]()
![]()
ඇවෙන්ට් ගාර්ඩ් රාජපක්ෂ අධමයන්ගේ කුලී හේවායෝ
ඩබෝ වල එහෙමද ?
මාත් කියන්න ආවෙ ඕකමයි. එකෙක් දෙන්නෙක්ව නෝට් කරගෙන, වට වෙලා නිල් වෙන්න දුන්නනං හරි...ඒ ඉන්න එකෙක්ව අල්ලගෙන ගහන්න තිබුනනේ![]()