සිවිල් වගේ ඉඳලා අරන් ගිහින් ගහලා

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රෙනවිරු ගාය සනීප වෙන්න ඇති. කම්බාහොර රාජපක්ශ වේසාවෝ කොහොමත් මිනීමරුවෝ. මිනිස්සු මර මර හොරා කනවා.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    FPOwtKXXsBQxv_h.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔහොම තමා ඉතිං හුරතල් වෙවී කරන්න බෑ, කොහොම උනත් රෑ වෙලා ආව වෙන වෙන සෙට්. උන් තමා වැඩේ වන කරගත්තෙ ලස්සනට හෝල්ඩ් කරන් හිටපු එක. අනිවාරෙන් ඔය ඇතුලට අරන් ඇත්තෙත් එක එක හෙන්චයියො තමා, මිනිස්සු බය කරන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ ඇත්ත කිවද බොරු කියවද කියලවත් හොයන් නැ, ඔහොම තමයි මෝඩ මිනිස්සු මොනවද කියන්නෙ පිලි ගන්නව ඉහ මුදුනින්, පේනවනෙ කෙරුවාව අපරාදෙ රාජය දේපොලෙ ඕවට යන්නෙත් ආයෙ ඩොලර් තමයි මිනිස්සුන්ට තෙල් ටික ගේන්ඩ හරි තියෙන
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඌ ඇත්ත කිවද බොරු කියවද කියලවත් හොයන් නැ, ඔහොම තමයි මෝඩ මිනිස්සු මොනවද කියන්නෙ පිලි ගන්නව ඉහ මුදුනින්, පේනවනෙ කෙරුවාව අපරාදෙ රාජය දේපොලෙ ඕවට යන්නෙත් ආයෙ ඩොලර් තමයි මිනිස්සුන්ට තෙල් ටික ගේන්ඩ හරි තියෙන
    රාජ්‍ය දේපොල හොරා කාලා කෝටි ගනන් බිල් නොගෙවන එක මොන වගේ අපරාධයක් ද රික්රුට් ස'? අපිට හූ කිව්වොත් අපිත් බලා ගන්නම් කියන්නේ මොන වගේ අන්තවාදීන් ද රික්රුට් ස'? 🤭 🤭 🤭
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    රාජ්‍ය දේපොල හොරා කාලා කෝටි ගනන් බිල් නොගෙවන එක මොන වගේ අපරාධයක් ද රික්රුට් ස'? අපිට හූ කිව්වොත් අපිත් බලා ගන්නම් කියන්නේ මොන වගේ අන්තවාදීන් ද රික්රුට් ස'? 🤭 🤭 🤭
    ඔය වගේ ponsi යන්ට reply කරන්නේ අපරාදේ.
     
    • Like
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඇවන්ට්ගාර්ඩ් පොන්නයාගේ ගෝලයෝ ඉන්නවා හමුදාවෙන් අයින් උන පැනපු උන් සෙට් එකක්ම මම දැනට මාස ගානකට කලින්ම කිව්වේ ලංකාවේ වෙච්ච සමහර දරුණු සිද්දි සහ ඉදිරියට වෙන දේවල් වලට පිටුපසින් ඉන්නේ මේ නිස්සංක බල්ලයි උගේ කුලී මිනීමරුවෝ සෙට් එකයි කියල

    ජෙප්පන්ගේ රැස්වීම් වල ඉදල අහු උනා
    බිත්තර ගහල අහු උනා
    ගුරු උද්ගොශනේ වෙලාවේ ගොතයාගේ ඔෆිස් එකේ ඉදන් ආවේ නිස්සංකයා
    ගෝතයා මරනවා කියල බොරුවක් පතබෑව නාමල් කුමාර පොන්ස් කියන්නෙත් ඇවන්ට් ගාර්ඩ් එකෙක්
    පාස්කු බෝම්බ පිටිපස්සේත් මේ බල්ලා ඉන්න පුළුවන් ආයුධ බෝම්බ කොටින්ගෙන් ගත්ත ඒවා හිටන් තියෙන්නේ මු ගාව

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,793
    87,217
    113
    ආශ්චර්යමත් රටක
    ඩබෝ වල එහෙමද ?

    එහේ මූසල මයිනෙක් හිටිය නං මාසෙන් ගෙදර. නගරාධිපතිය යාලුවෙක්ගෙ ප්‍රොජෙක්ට් එකකට උදව් කරන්න ගියා කියලා අන්න ගෙදර. ඒකට ලංකාවෙ. රටේ කෑලි ඇමරිකාවට විකුණනවා, චීනෙට විකුණනවා. නිවටයො බලන් ඉන්නවා. 🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඒ ඉන්න එකෙක්ව අල්ලගෙන ගහන්න තිබුනනේ :rolleyes:
    මාත් කියන්න ආවෙ ඕකමයි. එකෙක් දෙන්නෙක්ව නෝට් කරගෙන, වට වෙලා නිල් වෙන්න දුන්නනං හරි...