සිවිලිමේ උගුඩුවෝ

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    අැයි මචං හබ්බයෝ දුරියන් වලට කැමතිනේ උන් දුරියන් අැට කපලා වතුර ජෝගුවක එක රැයක් තියලා එ් හැදෙන ජෙල් එක වගේ වතුර දිලා අරිනවාලු. හරි ගුණයිලු.. මොකටද දනැනේ නැහැ???

    Un hitagena inne Sewala jathi kapuwama, nettata hodata kiri erenawa kiyala.
    bandakka ehemat hoya hoya kanne own :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උගුඩුව අල්ලගනිනින් නියමරස මස්. ටොච් එකඉ උල් කූරු දෙකකුඉ අරගෙන සිවිලිමට නගින්න. ගහන්න ටොච් එක උගෙ මුනට උ ගල් ගහිල ඉන්නව. දන් උල් කරපු ඩිග රිටෙන් අනින්න. එකෙන් අනගෙන ඉන්න ගමන් අනිත් එකෙන් අනින්න තියල තදකරාම හරි.

    දන් තියෙන්නෙ රසට හද ගන්න එක. මුලින්ම උගුඩුවා ගෙ මඉල් ගලවන්න ඔන්න. අතින් අද්දම ගෑලවිල එනව.
    දන් උල් කූට්ටක අමුනල ගිනි මලෙට අල්ලන්න ඔන රන්වන්පාට වෙනකල්.

    ඉට පස්සෙ කාලි කපගන්න ඔන කාලි කපගනිඩ්ඩි චූටි කොටස් වලටම කපගන්නඔන.
    ඩාන් තුනපහ වර්ග ඩාල ලිපේ තියන්න ඔන.
    හොද්ද හරියගෙන එද්දි තක්කාලි ගෙඩියක් කපල දාන්න එතකොට මස් තද ගතියක් වෙනව. එකපාරක් හරි කාල බලපන්. නියම කෑම .

    ඔන්න මම උබලත් එක්කත් රස කමක් බෙදගත්ත තනියෙම නොකා.







    :nerd::nerd::nerd::nerd:


    මු නං ආදිවාසි කැරි වේසිගෙ පුතෙක් ද කොහෙද??


    මුගේ ඔලුවේ අමාරුවක් ද බන්


    මේ හුත්තලාට ආගම දහම පුරුදු කරන්න ඕන වෙස කොල්ලෝ




     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල








    :nerd::nerd::nerd::nerd:


    මු නං ආදිවාසි කැරි වේසිගෙ පුතෙක් ද කොහෙද??


    මුගේ ඔලුවේ අමාරුවක් ද බන්


    මේ හුත්තලාට ආගම දහම පුරුදු කරන්න ඕන වෙස කොල්ලෝ





    ඇබෝරිජින්වරයෙක්ද කොහෙද? :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාල බුදියගන්නේ නැතුව උඹ ටිකක් සද්දෙට බුරපන් :nerd:
     

    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    මචං hardware වල තියෙන්නේ මීයෝ අල්ලන උගුල. එකේ ලොකු එක තියෙනවලු සිවිලිමේ කලවැද්දෝ අල්ලන්න පුළුවන් එකක්.පොඩ්ඩක් හොයල බලපන් .අහු උනාම මැරෙන්නේ නෑ .අල්ලල උන් ගිහින් දාපන්.