සිවුරත්_කාල්_මාක්ස්ටද

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හැම එකටම මහපොළ මහපොළ ගාන්න එපා බන්. ඕක හම්බෙන්නේ campus යන උන්ගෙන් බොහොම සුළු පිරිසකට. Bursary එකත් එහෙමයි. :lol:

    ඔහොම කියන එකෙන් උබලගෙ නොදැනුවත් කම තමයි පේන්නේ.

    part time කරන ගොඩක් උන් ඉන්නව මම දන්න තරමින්. සමහරු freelancing, සමහරු tuition. campus එකක‍ට ගිහින් බලහන් සමහර උන් mac-book පාවිච්චි කරන්නෙ freelancing කරල හොයපු සල්ලිවලින්. සුළු පිරිසක් ඉන්නව මහපොළ හම්බෙන, ඒකෙන් ජීවත් වෙන, ඒ සල්ලි ගෙදරටත් යවන.
    වහෙන් ඔරෝ කියන්නේ නැතුව කියපන් හාමුදුරුවරු මේවට සම්බන්ද වෙන එක හරිද නැද්ද කියලා...:rolleyes:මහපොලත් කාගෙන එකෙනුත් වැඩක් නොගෙන ඉගෙන ගන්නේ නැති උන් ගැන මේ කියන්නේ...jvp වාහෙලට ඕන විදියට මුන් මහ පාරේ මිනිස්සුන්ට වද දෙන හරිද...අහිංසක ළමයිගේ ජීවිතේ විනාස කරන එක හරිද...මහපොළ ගැනම කතාවක් නෙමේ මේක...
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :rofl::yes:මහපොල අාධාරේ පේනව උන් පුක දෙන දේශපාළුවො බිලියන ගණන් හොරා කනව ඒව පේන්නෙ නෑ..කැම්පස් කොල්ලො කෙල්ලො කියන්නෙ රටේ අනාගතය.ඒ කොල්ලො කෙල්ලොන්ට දෙන සොච්චම තමා පේන්නෙ ඔය කඩේ යන ගොබ්බයොන්ට..ලෝකේ අනිත් රටවල කැම්පස් යන උන්ට කොච්චර සලකනවද..
    තව ගොන් කතා කියන්න ඉගෙන ගෙන වරෙන්...ඔය හොඳ වැඩි...:rofl:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    වහෙන් ඔරෝ කියන්නේ නැතුව කියපන් හාමුදුරුවරු මේවට සම්බන්ද වෙන එක හරිද නැද්ද කියලා...:rolleyes:මහපොලත් කාගෙන එකෙනුත් වැඩක් නොගෙන ඉගෙන ගන්නේ නැති උන් ගැන මේ කියන්නේ...jvp වාහෙලට ඕන විදියට මුන් මහ පාරේ මිනිස්සුන්ට වැඩ දෙන හරිද...අහිංසක ළමයිගේ ජීවිතේ විනාස කරන එක හරිද...මහපොළ ගැනම කතාවක් නෙමේ මේක...

    වැරදී. මම මෙතන කිව්වෙ තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න හදන උන් ගැන. සුළු පිරිසක් කරන දෙයක් පෙන්නල සමස්ත විශ්ව විද්‍යාල ප්‍රජාවටම නින්දා කරනව. මේ news වලට දෙන ප්‍රසිද්දිය research වලට, exhibition වලට එහෙම දෙන්නෙ නැනේ නේද? එව ඔහොම hit වෙන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ හිත්වල තියන කුහක කම තමයි පේන්නෙ ඕකෙන්. වෙන මොකුත් නෙවෙයි. මෙතන reply කරන උන් ඕක දැන දැන කතාකරන්නෙ. ඒක නිසා උන්ට කියල වැඩක් නෑ කොහොමත්. මේක දැම්මෙ thread එක බලන neutral mind එකක් තියන උන්ගෙ ඔළුව විකුර්ති වෙන එක නවත්තන්න.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ube oya kathawema therenawa lankan mindset eka. Knowledgeable witharai, kisima Intellect ekak na. CCTV ekakata baya wenna one thamun mokak hari terrorizing plan ekak karanawa nam. Sex kiyana concept eka maha loku deyak nemeyi. campus ekaka eka vitharak nam karanen ekath obalage pawudgalika kamaththa.
    eka cctv nathi thanaka karanna puluwan man hithanne neda, dorm room ekak hari.

    Hong Kong and France and Greece wage ratawala university lamai eka course ekakata parata basse. mehe bahutharak bahinne e gollange political propaganda ekakata. oka mama hithanne ogollo danuwath nathi unata rate, obalage dakmata anuwa modayi kiyala hithana anith maha janathawa dannawa.

    :lol::lol::lol:පක තමා...උඹ ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ඵකෙක්..යකෝ හොංකොං වල කැම්පස් කොල්ලො කෙල්ලො ගේම දුන්නෙ රජයට විරුද්ධව..උන් චීනෙට කැමති නැති නිසා අාණ්ඩුව චීනෙට පස්ස දික් කරන නිසා උන් ගෙනාපු 5 demands වලට අාණ්ඩුව කැමති වෙනකන් තමා උන් අරගල කරේ..ගේම කොයිතරම් successful ද කියනවනම් අන්තිමට අාණ්ඩුවෙන් නිකන් මිනිස්සුන්ට සල්ලි දුන්න.අන්න ඵහෙමයි අාණ්ඩුවක් රිද්දන්න ඕන.ඕකුන්ට හොඳින් කියල බෑ..මම නම් කියන්නෙ අද හෙටම ලංකාවෙත් ඒ වගේම අරගලයක් කරන්න ඕන..ලංකාවෙ ඒකට තියෙන ඵකම බාධාව තමා දේශපාලන වහල්ලු ටික.උන් උන් ජන්දෙ දීල යවපු හොරුන්ගෙ පැත්තටනේ අදින්නෙ.ඉදා මේවවත් බලල හැදියන්..දේශපාළුවොන්ට වහල් නොවී තරුණ ජවය යොදවපන් රටට රටේ මිනිස්සුන්ට හොඳක් කරන්න..මේ තමා නියම රණ විරුවෝ..පඩියට නෙමෙයි රටට ජාතියට තියෙන නියම කැක්කුම නිසයි මේ තරම් රිස්ක් ඵකක් අරන් අාණ්ඩුවට punishment ඵකක් දුන්නේ..

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    :rofl::yes:මහපොල අාධාරේ පේනව උන් පුක දෙන දේශපාළුවො බිලියන ගණන් හොරා කනව ඒව පේන්නෙ නෑ..කැම්පස් කොල්ලො කෙල්ලො කියන්නෙ රටේ අනාගතය.ඒ කොල්ලො කෙල්ලොන්ට දෙන සොච්චම තමා පේන්නෙ ඔය කඩේ යන ගොබ්බයොන්ට..ලෝකේ අනිත් රටවල කැම්පස් යන උන්ට කොච්චර සලකනවද..

    ඔයාගේ intention එක මොකද්ද කියල මෙතන ඉන්න උන්ට තේරෙනව. හොදට ඉන්න උන්ගෙ image එක නැති කරන්න මේ වගේ ගොන් කතා කියන්න එපා. කියන දෙයක් කෙලින් කියන්න.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔයාගේ intention එක මොකද්ද කියල මෙතන ඉන්න උන්ට තේරෙනව. හොදට ඉන්න උන්ගෙ image එක නැති කරන්න මේ වගේ ගොන් කතා කියන්න එපා. කියන දෙයක් කෙලින් කියන්න.

    ඉමේජ් ඵක?තමුසෙ බයියෙක්ද?බයියොන්ට මොන ඉමේජ්ද ඕයි..කෙලින් තමා කිව්වෙ..අැයි තමුසෙට අැදේටද පේන්නෙ.නිකන් පඬි ටෝක් දාන්නෙ නැතුව යනව ඕයි යන්න.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ඉමේජ් ඵක?තමුසෙ බයියෙක්ද?බයියොන්ට මොන ඉමේජ්ද ඕයි..කෙලින් තමා කිව්වෙ..අැයි තමුසෙට අැදේටද පේන්නෙ.නිකන් පඬි ටෝක් දාන්නෙ නැතුව යනව ඕයි යන්න.

    U think you are a genius for tolling people? Lol
    Idiot :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ජ්වීපී උට්ටලා ටික ඉවරයක් කරනකල් ඕකුන් හැදෙන් නෑ :angry:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :lol::lol::lol:පක තමා...උඹ ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ඵකෙක්..යකෝ හොංකොං වල කැම්පස් කොල්ලො කෙල්ලො ගේම දුන්නෙ රජයට විරුද්ධව..උන් චීනෙට කැමති නැති නිසා අාණ්ඩුව චීනෙට පස්ස දික් කරන නිසා උන් ගෙනාපු 5 demands වලට අාණ්ඩුව කැමති වෙනකන් තමා උන් අරගල කරේ..ගේම කොයිතරම් successful ද කියනවනම් අන්තිමට අාණ්ඩුවෙන් නිකන් මිනිස්සුන්ට සල්ලි දුන්න.අන්න ඵහෙමයි අාණ්ඩුවක් රිද්දන්න ඕන.ඕකුන්ට හොඳින් කියල බෑ..මම නම් කියන්නෙ අද හෙටම ලංකාවෙත් ඒ වගේම අරගලයක් කරන්න ඕන..ලංකාවෙ ඒකට තියෙන ඵකම බාධාව තමා දේශපාලන වහල්ලු ටික.උන් උන් ජන්දෙ දීල යවපු හොරුන්ගෙ පැත්තටනේ අදින්නෙ.ඉදා මේවවත් බලල හැදියන්..දේශපාළුවොන්ට වහල් නොවී තරුණ ජවය යොදවපන් රටට රටේ මිනිස්සුන්ට හොඳක් කරන්න..මේ තමා නියම රණ විරුවෝ..පඩියට නෙමෙයි රටට ජාතියට තියෙන නියම කැක්කුම නිසයි මේ තරම් රිස්ක් ඵකක් අරන් අාණ්ඩුවට punishment ඵකක් දුන්නේ..

    ආන්ඩුවෙන් නිකන් සල්ලි දුන්නා කිව්වෙ උන් හම්බ කරලා දුන්නා වෙන්න ඇති, ගොන් කතා කියන්න එපා යකෝ. ජෙප්පො හැමෝටම ඕන්නෙ හදුනා වගේ වටේ උන් නිකන් සල්ලි දෙනකල් පුක උඩ තියාගෙන බලන් ඉන්න.:rofl::rofl::rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    02-28-2020 11:27 PM Al fail welaa kohe hari maduwakin upadiyak kiyala sahathikayak gaaththata thopi wage unta engineruwo kiyanne na huththo thopima kiya gaththoth misak.eka nisa nathi thanathuru gana wada wenne nathuwa danata karana kamkaru rassawa karagena idapan

    මෙන්න මේක දාපු කෝබෙයිතුඩුවේ සමිත කියන සිවුරක්‌ පෙරව ගත්තු කාන්නියට දාව ඉපදුන වේසිගෙ පුතාට කියන්නේ..

    කම්කරු කියන්නෙත් රක්ෂාවක් තෝ වගේ අම්ම වේස කමේ ගිහිං ගෙනත් දෙන රුපියල් පනහෙන් ඩේටා කාඩ් එකක් දාගෙන පිං බත් ගිල ගිල ජීවත්වෙන වේසගේ පුත්තු රක්ෂාවක වටිනාකම දන්නේ නෑ... ඒක උබේ වරද්ධ නෙමෙයි වේස කමේ යන උබේ අම්මා උබව හදපු විදිහේ වරද
     
    • Like
    Reactions: JohnnySS

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කැම්පස් එන්නේ SEX කරන්නලු.
    රජයෙන් මහපොළ දෙන්නෙත් මුංට SEX කරන්න වෙන්න ඕනේ:lol:

    ඔන්න JVP මානසිකත්වය....
    :angry:
     
    • Like
    Reactions: 2osama

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :rofl::yes:කැම්පස් කොල්ලො කෙල්ලො කියන්නෙ රටේ අනාගතය.ලෝකේ අනිත් රටවල කැම්පස් යන උන්ට කොච්චර සලකනවද..

    b06493901e26731a44d71a0128e3e61c.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිවුරත්_කාල්_මාක්ස්ටද 02-29-2020 12:50 PM Rajapakshalaa deshapaalanaya karala iwarai.unta nikanma marenna denne na

    අනිවා මචෝ! ඕකුන් මැරෙනවා නම් 3% හිඟන හැතිකරේත් මරාගෙනම මැරෙන්න ඕනි.........!!!!!:yes::D
     
    • Like
    Reactions: JohnnySS

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අනිවා මචෝ! ඕකුන් මැරෙනවා නම් 3% හිඟන හැතිකරේත් මරාගෙනම මැරෙන්න ඕනි.........!!!!!:yes::D

    සිවුරත්_කාල්_මාක්ස්ටද 02-29-2020 07:49 AM mahindawa nikan marenna denne na.api uwa marala danawa

    3 වත් නැති ජෙප්පෙකුට රෙද්දේ රෙවිලා
     
    • Like
    Reactions: JohnnySS

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙත් රෙප් කපලා කුණුහර්ප දාලා.මහා ලොකු කැම්පස් කාරයෝලු හැබැයි රජයේ දේපල විනාශ කරන එකේ වැරැද්ද පෙන්නේ නෑ. ඔය සල්ලි හොඳ සල්ලිකාරයන්ගේ සල්ලිවලට වඩා එදා වේල අමාරුවෙන් හම්බ කරන් කන දුප්පත් මිනිස්සුන්ගේ නැත්තම් ඔය මහා විපලවවාදියෝ කියන විදියට උන්ගේ පන්තියේ එවුන්ගේ සල්ලි ඔය.
    රජයේ කැම්පස් එකෙන් ගන්න උපාදිය විතරයි උපාදිය අනික් මිනිස්සු ගන්න ඒවා සල්ලි බලයෙන් ගන්නේ කියලා ද්වේශය ,ඉරිසියාව,කුහකකම හිතේ පුරවගන ඉන්න එවුන් ජොබ් හොයාගෙන ගියාම කාටද ඒ රස්සා හම්බවෙන්නේ කියලා දැන ගත්තම තව කුපිත වෙනවා.මොකද උන් හිතන්නේ උන්ට අනිවා ජොබ් දෙන්න මිනිස්සු බැඳිලා ඉන්නවා කියලා.ජොබක් හම්බ උනාම එතනත් කරන්න තියෙන කුප්ප වැඩ ටික කරනවා.
    මේ කතා කරන්නේ සියළු කැම්පස් ළමයි ගැන නෙමේ මේ විප්ලවවාදියෝ යැයි කියා ගන්න කුහක රැලට.ගම් වලින් ආපු
    අහිංසක කොල්ලෝ කෙල්ලන්ට මේ මජර අදහස් ඔළුවට දාලා උන්වත් කුහකයෝ කරවනවා.ඕනේ කෙනෙක් හොයලා බලන්න මහා ශිෂ්‍ය සංගමේ සබාපති වෙලා හිටපු එවුන් දැන් කොහොමද ඉන්නේ කියලා.උනුත් දැන් ධනවාදියෝ වෙලා උඹලගේ වචන වලින් කිව්වොත්.උන් එහෙම වෙන්නේ පක්ෂවලින් උන්ට සල්ලි ලැබෙන නිසා.කුඹියෝ නාට්‍ය බලපු අය දන්නවනේ හොඳට තියෙන ආයතනවලට ඔය පක්ෂවල උන් මොකද කරන්නේ කියලා.පළමු වසරේ ඉදන් අද්‍යාපනය නොමිලේ දෙන්නේ.එහෙම දෙන්නේ ලොකු වෙලා දේපල විනාශ කරන්න නෙමේ.
    ඔච්චර බය නැත්තම් ඔය කැමරා ටික තිබුනම මොකද ? විසිල් විතරයි බල්ටි නෑ කියන්නේ ඕකට තමයි.

    රජයේ සෙවකයන්ට හොදක් කියන්න තරම් පුළුවන් එකෙක් ඉන්නෙ එහෙමත් වෙලාවක..පුළුවන් තරම් අයිස් ගහන්න ම තමා බලන් ඉන්නෙ..ඔය වැඩිපුර ම නටන්නෙ පෙර පිනකට කැම්පස් යන්න ලැබුන ආර්ට් ඩිග්‍රි සෙට් එක...පිස්සො..ඔකුන් එක්ක රංඩු වෙන්න වචනයක් නාස්ති කරන එකත් ඔකුන්ට කරන ගෞරවයක්..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    02-28-2020 11:27 PM Al fail welaa kohe hari maduwakin upadiyak kiyala sahathikayak gaaththata thopi wage unta engineruwo kiyanne na huththo thopima kiya gaththoth misak.eka nisa nathi thanathuru gana wada wenne nathuwa danata karana kamkaru rassawa karagena idapan

    මෙන්න මේක දාපු කෝබෙයිතුඩුවේ සමිත කියන සිවුරක්‌ පෙරව ගත්තු කාන්නියට දාව ඉපදුන වේසිගෙ පුතාට කියන්නේ..

    කම්කරු කියන්නෙත් රක්ෂාවක් තෝ වගේ අම්ම වේස කමේ ගිහිං ගෙනත් දෙන රුපියල් පනහෙන් ඩේටා කාඩ් එකක් දාගෙන පිං බත් ගිල ගිල ජීවත්වෙන වේසගේ පුත්තු රක්ෂාවක වටිනාකම දන්නේ නෑ... ඒක උබේ වරද්ධ නෙමෙයි වේස කමේ යන උබේ අම්මා උබව හදපු විදිහේ වරද

    එක අම්මගෙ වරද නෙවෙයි තාත්තා ගෙ වරද..ඔවා ජාන වලින් ම ආපු එවා..එ ගැනි මහන්සි වෙලා ගෙන රුපියල් 50 ඩෙටා දාගෙන මේතන පොර වෙන්න දගලනවා..