හැම එකටම මහපොළ මහපොළ ගාන්න එපා බන්. ඕක හම්බෙන්නේ campus යන උන්ගෙන් බොහොම සුළු පිරිසකට. Bursary එකත් එහෙමයි.
ඔහොම කියන එකෙන් උබලගෙ නොදැනුවත් කම තමයි පේන්නේ.
වහෙන් ඔරෝ කියන්නේ නැතුව කියපන් හාමුදුරුවරු මේවට සම්බන්ද වෙන එක හරිද නැද්ද කියලා...
part time කරන ගොඩක් උන් ඉන්නව මම දන්න තරමින්. සමහරු freelancing, සමහරු tuition. campus එකකට ගිහින් බලහන් සමහර උන් mac-book පාවිච්චි කරන්නෙ freelancing කරල හොයපු සල්ලිවලින්. සුළු පිරිසක් ඉන්නව මහපොළ හම්බෙන, ඒකෙන් ජීවත් වෙන, ඒ සල්ලි ගෙදරටත් යවන.
මහපොලත් කාගෙන එකෙනුත් වැඩක් නොගෙන ඉගෙන ගන්නේ නැති උන් ගැන මේ කියන්නේ...jvp වාහෙලට ඕන විදියට මුන් මහ පාරේ මිනිස්සුන්ට වද දෙන හරිද...අහිංසක ළමයිගේ ජීවිතේ විනාස කරන එක හරිද...මහපොළ ගැනම කතාවක් නෙමේ මේක...
Last edited:




