සිවුරු දේශපාලනය සසුනට විනයකි

සිවුරු මංත්‍රීව&

  • විනාශයකි

    Votes: 58 89.2%
  • ඉතාමත් හොඳය

    Votes: 7 10.8%

  • Total voters
    65

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    forwhat.png


    there is a mantel person in this elakiri these days.
    it's oky the -rep, but what I can't believe is he really thinks that I support to that
    humanoid :P he he.

    Nice to hear that there is a top wired person than me in this elakiri. and also sad
    to believe that I lose my place ! Is that windows8?

    anyway humanoid: are you a kotiya? Is this is true? where is the jungle that you
    live?
     
    • Like
    Reactions: chamal89

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-27_210206.jpg
    2010-12-27_210206.jpg
    2010-12-27_210206.jpg

    සාදුලා මේ රටේ දේශපාලකයන් ඉදිරියේ දනින් වැටී පාර්ලිමේන්තුවල, පලාත් සභා වල අපයෝජනය වෙන එක වලක්වමු.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක නැවත්තුවේ නැත්නම් තව ටික දවසකින් මතු බුදු වෙන මෛත්‍රී බුදුවරු සහ රහතන් වහන්සේලාත් .පාර්ලිමේන්තුවේ ඉන්න පුලුවන්.දැනට හිටපු දු‍ටු ගැමුනු රජවරු සහ පරාක්‍රමබාහුලා ඉන්නවා. දියසෙන් කුමරුලාත් අනාගත පාර්ලිමේන්තුවේ ඉන්න පුලුවන්
    :lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දේශපාලනය කරන භික්ෂූන් අතිශයිම දූෂිතයි. මුන්ටත් තියෙන්නේ බලයට අසීමිත කෑදර කමක්. විශේෂයෙන්ම ගිහියන් දේශපාලනය කරමින් අතිශය කාමභෝගී ජීවිත ගත කරමින් සුර සැප විඳිනවා දැක්කම, සමහර තන්හාකාර සාදුලාටත් ආශාවක් පහල වුනා දේශපාලනය කරමින් වැජඹෙන්න.ඒක නිසා මුන් තේරුමක් නැතිව මනාප හිඟා කමින් දේශපාලනය කරනවා. විපක්ෂේ මංත්‍රී සාදුලාට අනිත් පක්ෂ වල අය ගරහනවා, කුණු හරුපෙන් බනිනවා.ආණ්ඩුපක්ෂේ මංත්‍රී සාදුලාට විපක්ෂයට අයත් ජනතාව ගරහනවා.මේ නිසා සංඝ ශාසනය තවත් දූෂිත වෙනවා.:no::no::no:

    :yes: :yes: