සිස්ටම් එක වෙනස් කරමු

Max_r

Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    මොනවද පැතුම්ගේ යෝජනා හා උපාය මාර්ග සිස්ටම් එක වෙනස් කරන්න? :)
     
    • Like
    Reactions: Gihanjs

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මොනවද පැතුම්ගේ යෝජනා හා උපාය මාර්ග සිස්ටම් එක වෙනස් කරන්න? :)
    හු## ගන්නකන් ආලවට්ටම් වගේ මට හිතෙන්නේ..... 😂
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    FB පේජ් එකට youtube චැනල් එකට ගිහින් බලන්න. කියල තියෙන්නෙ.
    පැතුම් බිසි උනාට.
    ඔයා බිසි නැ නෙහ්... ඔව්වා ගෙනිල්ලා ප්‍රොමොට් කරන එකේ,
    සිස්ටම් චේන්ග් කරන විදියත් එලකිරි එකෙම දැම්මා නම් පට්ට,,
    මේකේ ඉන්නවා FB ,YT යන්නෙ නැති ලොකු පිරිසක්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    පැතුම් බිසි උනාට.
    ඔයා බිසි නැ නෙහ්... ඔව්වා ගෙනිල්ලා ප්‍රොමොට් කරන එකේ,
    සිස්ටම් චේන්ග් කරන විදියත් එලකිරි එකෙම දැම්මා නම් පට්ට,,
    මේකේ ඉන්නවා FB ,YT යන්නෙ නැති ලොකු පිරිසක්...

    දාල තියෙනව බන් ඔය @riduna pm ඔක්කොම වගේ දාල තියෙන්නෙ. ඉතුරු ටික fb, yt ගිහින් බලපන් ඕනකමක් තියෙනව නං. නැත්තං නිකන් ඉඳපන්.
     
    • Like
    Reactions: dayt0na

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරමු

    Chat.jpg

    IMG_20211022_224458.jpg

    හරි මචං කලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    දාල තියෙනව බන් ඔය @riduna pm ඔක්කොම වගේ දාල තියෙන්නෙ. ඉතුරු ටික fb, yt ගිහින් බලපන් ඕනකමක් තියෙනව නං. නැත්තං නිකන් ඉඳපන්.
    cheems.jpg

    #elakiriපොලිශියෙන් බැහැලා ත්‍රෙඩ් එකට :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: shenat

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම නං ආසම කෑල්ල ද්‍රවිඩ සහෝදරවරුන්ගේ බෙල්ල කපන්න හදපු මුට්ට කාසි ආමි කරයා ගාවට කුණු ගොඩක් ගෙනත් දාපු එකට. Iconic බං ඒක 😂😂
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම නං ආසම කෑල්ල ද්‍රවිඩ සහෝදරවරුන්ගේ බෙල්ල කපන්න හදපු මුට්ට කාසි ආමි කරයා ගාවට කුණු ගොඩක් ගෙනත් දාපු එකට. Iconic බං ඒක 😂😂
    3rd class uneducated slum-dog