මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    කලින් උන් අලුත් සිස්ටම් එකක් හදලා වැඩේ ගොඩ දැම්මා..මුනුත් ඒකම ලේසියට අනිත් පැත්තට ඇප්ලයි කරා..දැන් වාහන ඔනර්ස්ලා මාරු වෙලා..ප්‍රස්න ගොඩයි...අනේ මන්දා මුන් නම් කිසිම දෙයක් හරියකට පටන් අරන් ඉවරකර ගන්න බැරි අපතයො ටිකක්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    649825742_1341148111376744_4312530423248005037_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
    මාත් ගිය සතියේ ගත්තා, infrared එකක් :lol: :lol: නැත්තම් ඔවත් ගණන් යනවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මී කිරි බයියන්ට සෑහෙන්න පස්න..... තෙල් නැවක් ගේන්න බැරුව දවස් ගනන් පෝලිම් වල ඉදලා ම්ක් නෑ...
    itin unwa elawala munawa genawe ai e widiyatama inna nam ara chanda thiyagena nasthi karapu salli mokada?
     

    gama22

    Well-known member
  • itin unwa elawala munawa genawe ai e widiyatama inna nam ara chanda thiyagena nasthi karapu salli mokada?
    දැන් එතකොට මේක මේ වෙලා තියෙන්නෙ රටේ ඩොලර් නැති වෙලාද? ඒ දවස් වල තෙල් නැව් වරායේ ඩොලර් නෑ ගෙවන්න...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,993
    113
    දැන් එතකොට මේක මේ වෙලා තියෙන්නෙ රටේ ඩොලර් නැති වෙලාද? ඒ දවස් වල තෙල් නැව් වරායේ ඩොලර් නෑ ගෙවන්න...
    කංචන හරියට ශට් ඩවුන් කරල ගිහින් නෑ. ඉතිං අලුත් වාහන ඇඩ් වෙන්නෑ..

    34806.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    දැන් එතකොට මේක මේ වෙලා තියෙන්නෙ රටේ ඩොලර් නැති වෙලාද? ඒ දවස් වල තෙල් නැව් වරායේ ඩොලර් නෑ ගෙවන්න...

    රනිල් $ බිලියන හයක් එකතු කරලා ගිය නිසා හොඳ.. :lol: :lol::lol: නැත්තම් බලා ගන්න තිබ්බා​